true,
samahara lankawe laptop wikunana shop walinut boru kiyanawalu charge unama current eken disconnect karanna kiyala.








මගේ ලග laptop දෙකක් තියනවා (model දෙකක්, දෙකේම 6 cell battery )
එකෙන් එකක් මන් අරන් යනවා. අනිත් එක ගෙදර
ගෙදර තියන එක power එකට connect කරලාමයි තියෙන්නේ
එකේ වැඩි වෙලාවක් battery එක තියෙන්නේ නෑ
එත් full charge කරලා ගලවන එකේ අදටත් හොදට battery එක තියනවා
ඇයි ඒ ??




thanks for share... mehema charge karana eka Li ion battery walata wagema Li polymer battery walatath ok..dan aluthen ena 4n wala Li polymer batteryth godak welawata enawa...eth parana laptop wala thiyena Ni-Cd battery walata nam me method eka hoda na...![]()



