Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
History
තාරකා දොරටුවේ සලකුණුවල තේරුම මෙන්න
Tweet
Page 1 of 2
1
2
>
Thread Tools
Display Modes
(#
1
)
vargapurnikava
Junior Member
Posts: 17
Join Date: Jun 2012
තාරකා දොරටුවේ සලකුණුවල තේරුම මෙන්න -
07-24-2012, 01:47 AM
මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොරටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහිටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.
මූලාශ්‍රය:
http://vargapurnikava.blogspot.com/2012/07/1.html
vargapurnikava
View Public Profile
Send a private message to vargapurnikava
Visit vargapurnikava's homepage!
Find all posts by vargapurnikava
(#
2
)
wije1991
Senior Member
Posts: 129
Join Date: Apr 2009
07-24-2012, 08:03 AM
ela ela machan
wije1991
View Public Profile
Send a private message to wije1991
Find all posts by wije1991
(#
3
)
sebastian show
Senior Member
Posts: 2,464
Join Date: Jan 2012
Location: Sri Lanka
07-24-2012, 08:16 AM
ela ela machan
sebastian show
View Public Profile
Send a private message to sebastian show
Find all posts by sebastian show
(#
4
)
pavithra_uk
Senior Member
Posts: 12,303
Blog Entries:
1
Join Date: Oct 2009
Location: 不明な場所
07-24-2012, 08:43 AM
ආ ආ ඔහොම යන් නලින් පුටේ .......
pavithra_uk
View Public Profile
Send a private message to pavithra_uk
Find all posts by pavithra_uk
View Blog
(#
5
)
vargapurnikava
Junior Member
Posts: 17
Join Date: Jun 2012
07-28-2012, 12:30 AM
thanks machanla
vargapurnikava
View Public Profile
Send a private message to vargapurnikava
Visit vargapurnikava's homepage!
Find all posts by vargapurnikava
(#
6
)
Mr.Truth
Senior Member
Posts: 16,879
Join Date: Jan 2012
Location: තාම හොයනවා
07-28-2012, 12:44 AM
patta
Mr.Truth
View Public Profile
Send a private message to Mr.Truth
Find all posts by Mr.Truth
(#
7
)
Pothula
Senior Member
Posts: 372
Join Date: Apr 2012
07-28-2012, 02:46 AM
ඇහුවට තරහගන්න එපා කොල්ලෝ. මේ රාවණ රජ්ජුරුවෝ බෞද්ධයෙක්ද? බුදුන් හා සමතැන ගන්නට පුළුවන් කෙනෙක්ද? බුදුන්ගේ ඉගැන්වීම් කොයිතරම් දුරට මේ රාවණ රජු කල කීදේ හා සැසෙඳෙනවාද?
Pothula
View Public Profile
Send a private message to Pothula
Find all posts by Pothula
(#
8
)
tharakato
Senior Member
Posts: 7,629
Join Date: Jul 2007
Location: Sri Lanka
08-08-2012, 11:27 PM
Sarcasm
Our fools thinkin this is real
Oh shit
tharakato
View Public Profile
Send a private message to tharakato
Find all posts by tharakato
(#
9
)
Big Show
Senior Member
Posts: 261
Join Date: Aug 2012
08-08-2012, 11:50 PM
ammapa
Big Show
View Public Profile
Send a private message to Big Show
Find all posts by Big Show
(#
10
)
kajja
Senior Member
Posts: 366
Join Date: Nov 2008
08-09-2012, 12:26 AM
Quote:
Originally Posted by
vargapurnikava
මධ්‍යයේ ඇති වළලු වලින් දැක්වෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයයි. එසේම ඊට වයඹ දෙසින් දැක්වෙන වළලු වලින් දැක්වෙන්නේ "ඇල්නිලම්" ග්‍රහලෝකය සහිත ග්‍රහ මණ්ඩලයයි. (වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර මහතාගේ ලිපි කියවා ඇත්නම්, "ඇල්නිලම්" යනු රාවණා රජතුමා පැමිණි ග්‍රහලෝකය බව ඔබ දැනටමත් දන්නවා ඇති.) ඉන් පසුව සූරග්‍රහ මණ්ඩලයට වයඹ දෙසින් පහලින් දැක්වෙන්නේ කළු කුහරයකි. සූර්යග්‍රහ මණ්ඩලයට ඈතට වීමට දෙපසින් ද එවැනි කළු කුහර දෙකක් තිබේ. ඊට අමතරව තාරකා දොරටුව වටා ඇති වළල්ලේ ඇති රූප වලින් (මීන, වෘෂභ, කටක, කුම්භ) දැක්වෙන්නේ තාරකා රාශීන්ය. කාලාත්‍රය හරහා යාමේදී මීන රාශිය බොහෝ විට හමුවෙන බැවින් එය කිහිප තැනකම දැක්වෙයි. සූර්යග්‍රහ මණ්ඩලය අවටින් ඇති කතිරයක් සහිත බෝල වලින් දැක්වෙන්නේ රාවණා රජතුමා විසින් පිහිටුවන ලද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන්ය. (ලෝකයේ මුල්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන හදා ඇත්තේත් රාවණා රජතුමාම බව එමගින් පැහැදිළි වෙයි). එම මධ්‍යස්ථානයන් විශ්ව නිරීක්ෂණ ආයතන ලෙස වැඩ කරන අතර අවශ්‍ය වුවහොත් අභ්‍යවකාශගාමී හෙළයින්ට ඒවාට ගොස් පදිංචි වීමටත් පුළුවන.
මූලාශ්‍රය:
http://vargapurnikava.blogspot.com/2012/07/1.html
ha
kajja
View Public Profile
Send a private message to kajja
Find all posts by kajja
Page 1 of 2
1
2
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.08716
seconds with
10
queries