මේක ඇවිල්ල අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.....(දන්න අය ගොඩක් ඇති නොදන්න අයට දැන ගන්න දැම්මේ මොකද මමත් මේ ලඟඳි තමා මේක දැන ගත්තේ)මොකද හදිස්සියකට Internet Connect වේන්න ඕන උනොත් (ලැප් එකෙන්) Dongle එකක් නැත්තම් මාර අමාරුවක තමා වැටෙන්නේ.....
මේන්න මේ වගේ වෙලාවට තමයි පිහිටට එන්නේ අපේ දුකට සැපට ලගින්ම ඉන්න මිතුරා moble phone එක.....ඒත් ඉතින් Data Cable, Dirvers, Software ...!@#$%^&...... ඔලුවත් නරක් වෙනවා ඒවා මතක් වෙන කොට............එහෙනම් මෙන්න විසඳුම
අවශ්‍යය දේ ....
01.Laptop (Wi-Fi)
02.Mobile Phone (Wi-Fi)
[FONT="]
හැබයි රජෝ [/FONT][FONT="]phone එකේ Internet activate කරලා Phone එක Internet connect වෙන තත්වෙට Settings හරිගස්සලා තියෙන්න ඕන......(Need to GPRS setting etc ….).අනිත් එක තමයි Phone එකේ Wi-Fi තියෙන්න ඕන...මේ Software එක Install කරලා Start කලාට පසුව අපේ phone එක Wi-Fi [/FONT][FONT="]Wireless Hotspot [/FONT][FONT="]එකක් (සිංහලෙන්ම කියනවනම් Wi-Fi Router එකක්) වෙනවා.[/FONT]
[FONT="]දැන් ඔයා [/FONT][FONT="]Laptop එකේ Connections වල Wi-Fi Range එකක් Display වේවි......දැන් Normal Wi-Fi Router එකකින් යන විදියට Internet Use කරන්න පුලුවන්......Laptop1k නෙම් කැමති ගානක් Connect වෙන්න පුලුවන්.......Password එකක් දීලා Connection එකට ඔයා අකමැති කට්ටිය Connect වෙන එක නවත්තන්නත් පුලුවන්.....[/FONT]
[FONT="]හරි දැන් මේකයි වැඩේ

[/FONT]
[FONT="]ඔයා [/FONT][FONT="]Use [/FONT][FONT="]කරවන්නේ [/FONT][FONT="]Symbian OS [/FONT][FONT="]එක නම් ([/FONT][FONT="]Android OS[/FONT][FONT="] අයටත් තියෙනවා)[/FONT][FONT="] JoikuSpot[/FONT][FONT="] තමා භාන්ඩේ[/FONT][FONT="]
[/FONT] [FONT="]http://www.joiku.com/[/FONT]
[FONT="]මේ තියෙන්නේ [/FONT][FONT="]Setup [/FONT][FONT="]කරන විදිය[/FONT]
[FONT="]http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=[FONT="]1[/FONT]&ved=[FONT="]0[/FONT]CE[FONT="]8[/FONT]QFjAA&url=http%[FONT="]3[/FONT]A%[FONT="]2[/FONT]F%[FONT="]2[/FONT]Fwww.joiku.com%[FONT="]2[/FONT]Fckeditor_assets%[FONT="]2[/FONT]Fattachments%[FONT="]2[/FONT]F[FONT="]13%2[/FONT]FJoikuSpot_Premium_USER%[FONT="]2520[/FONT]GUIDE([FONT="]2).[/FONT]pdf%[FONT="]3[/FONT]F[FONT="]1295546425[/FONT]&ei=p[FONT="]8[/FONT]sUUM[FONT="]6[/FONT]DDonxrQeGg[FONT="]4[/FONT]GICw&usg=AFQjCNG_oYBkBvKvjTm[FONT="]8[/FONT]OfixK-[FONT="]6[/FONT]ONN[FONT="]89[/FONT]fQ[/FONT]
[FONT="]මේ තියෙන්නේ [/FONT][FONT="]torrent link [/FONT][FONT="]එක මේක [/FONT][FONT="]Fully activated [/FONT]
[FONT="]මේක නම් මම [/FONT][FONT="]Install [/FONT][FONT="]කරා............ [/FONT][FONT="]Nokia 5800 [/FONT][FONT="]එකේ එලටම වැඩ [/FONT]
[FONT="]http://thepiratebay.se/torrent/5687...2.50_812_S60v3_S60v5_SymbianOS9.x_Signed-Full[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔයා [/FONT][FONT="]Use [/FONT][FONT="]කරවන්නේ [/FONT][FONT="]Android OS [/FONT][FONT="]එක නම් (මම [/FONT][FONT="]Android[/FONT][FONT="] ගැන වැඩිය දන්නේ නෑ...මොකද මම [/FONT][FONT="]Use [/FONT][FONT="]කරන්නේ [/FONT][FONT="]Nokia 5800 [/FONT][FONT="]එකක්)[/FONT]
[FONT="]Type [/FONT][FONT="] කරන්න වෙලාවක් නෑ මචං මේන්න [/FONT][FONT="]Link [/FONT][FONT="]එක දැම්මා.......මම දන්න විදියට [/FONT][FONT="]Samsung Gallaxy Y [/FONT][FONT="]එකේ මේ [/FONT][FONT="]Future [/FONT][FONT="]එක [/FONT][FONT="]OS [/FONT][FONT="]එකත් එක්ක [/FONT][FONT="]Inbuilt[/FONT][FONT="] එනවා.......[/FONT][FONT="]
[/FONT]
[FONT="]http://maketecheasier.com/use-your-android-phone-as-a-wireless-hotspot/2010/07/30[/FONT]
ඇති යාන්තන් type කරලා ඉවරයි......හොදනම් දන්නවනේ

PS.Mokkak hari Problem Ekak awoth Kiyanna
Ona Help ekak dennamn
Bye cuuu

මේන්න මේ වගේ වෙලාවට තමයි පිහිටට එන්නේ අපේ දුකට සැපට ලගින්ම ඉන්න මිතුරා moble phone එක.....ඒත් ඉතින් Data Cable, Dirvers, Software ...!@#$%^&...... ඔලුවත් නරක් වෙනවා ඒවා මතක් වෙන කොට............එහෙනම් මෙන්න විසඳුම
අවශ්‍යය දේ ....
01.Laptop (Wi-Fi)
02.Mobile Phone (Wi-Fi)
හැබයි රජෝ [/FONT][FONT="]phone එකේ Internet activate කරලා Phone එක Internet connect වෙන තත්වෙට Settings හරිගස්සලා තියෙන්න ඕන......(Need to GPRS setting etc ….).අනිත් එක තමයි Phone එකේ Wi-Fi තියෙන්න ඕන...මේ Software එක Install කරලා Start කලාට පසුව අපේ phone එක Wi-Fi [/FONT][FONT="]Wireless Hotspot [/FONT][FONT="]එකක් (සිංහලෙන්ම කියනවනම් Wi-Fi Router එකක්) වෙනවා.[/FONT]
[FONT="]දැන් ඔයා [/FONT][FONT="]Laptop එකේ Connections වල Wi-Fi Range එකක් Display වේවි......දැන් Normal Wi-Fi Router එකකින් යන විදියට Internet Use කරන්න පුලුවන්......Laptop1k නෙම් කැමති ගානක් Connect වෙන්න පුලුවන්.......Password එකක් දීලා Connection එකට ඔයා අකමැති කට්ටිය Connect වෙන එක නවත්තන්නත් පුලුවන්.....[/FONT]
[FONT="]හරි දැන් මේකයි වැඩේ

[/FONT][FONT="]ඔයා [/FONT][FONT="]Use [/FONT][FONT="]කරවන්නේ [/FONT][FONT="]Symbian OS [/FONT][FONT="]එක නම් ([/FONT][FONT="]Android OS[/FONT][FONT="] අයටත් තියෙනවා)[/FONT][FONT="] JoikuSpot[/FONT][FONT="] තමා භාන්ඩේ[/FONT][FONT="]