විරහ රසය

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113

    කවිය ලස්සනයි:yes::yes:

    විරහ වේදනාවෙන්
    මගේ ලොවම ගිනිගත් සදෙක
    මසිත වන දුක් ගින්න නිවන්නේ කවුරුන්ද...?

    මේ වගේ උනා නම් තවත් ලස්සනයි නේද...?

    සැ.යු මාගේ අදහසක් පමනකි:rofl:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka

    කවිය ලස්සනයි:yes::yes:

    විරහ වේදනාවෙන්
    මගේ ලොවම ගිනිගත් සදෙක
    මසිත වන දුක් ගින්න නිවන්නේ කවුරුන්ද...?

    මේ වගේ උනා නම් තවත් ලස්සනයි නේද...?

    සැ.යු මාගේ අදහසක් පමනකි:rofl:

    kaviye arthaya nam eka thamai.oyage adahasath hari.:yes::yes: eth oya kaviya ethule podi thalayak thiyenawa. eka mage kiyana wachane demmama nethi wenawa kiyala hithuna. ekai demme neththe.
    thanks. oyage adahasata.
    :D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිසඳැස නම් ලස්සන‍යි......:yes::yes::yes::yes:
    ( හැබැ‍යි විරහව කි‍යන්නේ මම අකැමතිම මාතෘකාවක්.)
    :baffled::baffled:
     

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    නිසඳැස නම් ලස්සන‍යි......:yes::yes::yes::yes:
    ( හැබැ‍යි විරහව කි‍යන්නේ මම අකැමතිම මාතෘකාවක්.)
    :baffled::baffled:

    virahawata nam math akamethi thamai. eth monawa karannada? ekamane apita lebenne. me athdekeema lebena hemoma hithanne me widiyata wennethi bro.
    Thanks bro.
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    mage me kaviyata posts dapu rep deepu hemotama goda..k ma goda...k ma goda......................k sthuthi.:love::love::love::love::love:

    balana anith ayath monawaa hari liyala yanna...........