අභිධර්මය බුදුන් දෙසූවක් නොවේද?

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අභිධර්මය බුදුන් දෙසූවක් නොවේද?

    ත්‍රිපිටකයෙන් එක් පිටකයක් වන අභිධර්මය හෙවත් 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක් වන අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට ඇතැම් අය තර්ක කරති..

    අතීතයේද මෙම ප්‍රශ්නය ඇති විය...

    නූතනයේ පිරිසිදු ථෙරවාද දහම උඩු යටිකුරු කරමින් ,තම මතයම දහස් ගණන් අසපු වාදීන් තුලට කා වද්දමින්
    පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් විසින් අභිධර්මය බුදුන් විසින් දෙසූවක් නොවන බවට ප්‍රකාශ කරයි.

    මුලා වූ සුවහසක් බෞද්ධයන් වෙනුවෙන් අභිධර්මය පිළිබඳ ඔබේ ප්‍රශ්න වලට මෙම ධර්ම සාකච්ඡාවෙන් පිළිතුරු සපයන්නේ;

    ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා අනුශාසක,
    සාසන ධජ,මහා කම්මට්ඨානාචාර්ය, ත්‍රිපිටකාචාර්ය,
    අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ...
    2579133_orig.png

    Download කරගෙන ශ්‍රවණය කරන්න.

    http://220.247.244.206:88/dharmadhana/Dharmadhana/08-06-2012/Download/01%20Ven.%20NaUyane%20Ariyadhamma%20Maha%20Thero/01%20Audio/007%20Abidham%20Nimthera.mp3

    අභිධර්මය බුදුන් දෙසූවක් නොවේ යයි කීම බුදු රජාණන් වහන්සේට කරන අපහාසයකි...
    තථාගත බව අහෝසි කිරීමකි.

    සියලු බෞද්ධයෝ "අභිධර්මය" පිළිබඳ සැක දුරු කර ගනිත්වා..
    මුලා වූ බෞද්ධයෝ උතුම් නිවන් මගට පිවිසෙත්වා...

    අභිධර්මය අවබෝධ කරගැනීමට නැණස පෑදේවා..
    ~අභිධර්මය පිළිබඳ බෞද්ධ ග්‍රන්ථ~
    සාහිත්‍ය චක්‍රවර්ති,පණ්ඩිත,ප්‍රවචන විශාරද,
    ශාසන ශෝභන,ශ්‍රි සද්ධර්ම ශිරෝමණි
    මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත;

    250px-Most_Ven_Rerukane_Chandawimala_Maha_Thero.jpg

    ~අභිධර්මයේ මූලික කරුණු~

    ~අභිධර්ම මාර්ගය~

    සැමට තෙරුවන් සරණයි!!!
    ධර්මයෙන් තොර සැපතක් නැත.
    බුදු සසුන බැබලේවා!!!

    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මහමෙව්නා වාදීන් හෝ "ලොකු ස්වාමීන් වහන්සේ(?)" හෝ කිසිවිටක මෙය කෙළින්ම නොකියන බව දැක ගත හැක.

    අසපු පසුපස යන බොහෝ දෙනාට මේ ගැන හාංකවිස්සියක් වත් නැත. අසපුවාසීන්ගේ මෙම ප්‍රතිපත්තිය මාට්ටු වූයේ ඔවුන්ගේ "ව්‍යවස්ථාව(?)" එළියට ඇද ප්‍රචාරය කිරීමත් සමඟය.

    ඔවුන්ගේ "ව්‍යවස්ථාව" අනුව අභිධර්මය පමණක් නොව බුද්දක නිකායේද කෑලි "හලා" ඇත. ගර්භනී කාන්තාවන්ට පිරිත් නූල් නොබඳින ලෙසත් පිරිත් පැන් බඩේ ගා ගන්නා ලෙසත් දෙන විකාර උපදෙස් වැනි සුපිරි විහිළුද මෙහි සපයා ඇත. :confused:

    මොවුන් තමන් ථේරවාදීන් නොවන බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නම් පෞද්ගලිකව මට අසපු සමඟ තරහක් නැත. :rolleyes:
     
    • Like
    Reactions: subash dushmantha

    ven-kiribathgodas-article-highlighted.jpg

    :shocked::shocked::shocked:
     
    homoelectronics

    Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    මහමෙව්නා වාදීන් හෝ "ලොකු ස්වාමීන් වහන්සේ(?)" හෝ කිසිවිටක මෙය කෙළින්ම නොකියන බව දැක ගත හැක.

    අසපු පසුපස යන බොහෝ දෙනාට මේ ගැන හාංකවිස්සියක් වත් නැත. අසපුවාසීන්ගේ මෙම ප්‍රතිපත්තිය මාට්ටු වූයේ ඔවුන්ගේ "ව්‍යවස්ථාව(?)" එළියට ඇද ප්‍රචාරය කිරීමත් සමඟය.

    ඔවුන්ගේ "ව්‍යවස්ථාව" අනුව අභිධර්මය පමණක් නොව බුද්දක නිකායේද කෑලි "හලා" ඇත. ගර්භනී කාන්තාවන්ට පිරිත් නූල් නොබඳින ලෙසත් පිරිත් පැන් බඩේ ගා ගන්නා ලෙසත් දෙන විකාර උපදෙස් වැනි සුපිරි විහිළුද මෙහි සපයා ඇත. :confused:

    මොවුන් තමන් ථේරවාදීන් නොවන බව ප්‍රසිද්ධියේ පිළිගන්නේ නම් පෞද්ගලිකව මට අසපු සමඟ තරහක් නැත. :rolleyes:

    Meka aththakda? Mamath me kathawa ahala thiyenawa. Namuth kawadaawath banaka ehema abhidharmayata viruddawa katha karanawa ahala ne. :confused:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එය බුදුන්වහන්සෙ දෙව් ලොව දෙශනා කරන්න ලද්දක් කියලා තම මම අහලා තියෙන්නෙ,,,ඔය දෑන් ඉන්න ඉන්ස්ටන් බන කියන අය කියන එවා ගෑන නම් මම දන්නෙ නෑහෑ,,,නමුත් අබිදර්මය ටිකක් ස0කිර්නයි,,එක තෙරුන් ගන්න බෑරි අය එහෙම කියනවා වෙන්නත් පුලුවන්,,නමුත් තතාගතයානන් වහන්සෙ දෙශනා කල දර්මයක් තමයි,,නමුත් මිහිපිට නෙමෙයි,දෙව් ලොව දි