මචන්ලා... මම දැක්ක සමහර යාලුවෝ එයාල ගිය trip වල විස්තර එළකිරියත් එක්ක බෙදා ගෙන තිබ්බා... පින්තුරත් එක්ක... ගිහිල්ල නැති ලස්සන තැන් තිබ්බා... ඉතින් ඔයාල ගියපු ප්රසිද්ධ, අප්රසිද්ධ ලස්සන තැන්.. camp ගහගෙන ඉන්න පුළුවන් හොඳ places එහෙම තියෙනවනම් මෙතන post කරන්න...
පුලුවන්නම් පින්තුර එහෙම තියෙනවනම් වඩාත් හොඳයි...
එතකොට බලන අනිත් අයටත් trip යන්න හිතාගෙන ඉන්නවනම් අදහසක් ගන්න පුළුවන්නේ... හැමදාම හැමෝම යන තැන් වලට වඩා වෙනත් ඔයාල ගිය තැන් ඇතිනේ...

nuwan2u සහෝදරයා ලස්සන thread 2ක් දාල තිබ්බා, මම කැමතියි එක මෙතන පල කරන්න..

සහයෝගයක් දක්වන්න thread එක ඉදිරියට යැවිය යුත්තක් නම්
...
බොහොම ස්තුතියි!
...බොහොම ස්තුතියි!