නළා රැගෙන ක්‍රිකට් තරග නැරඹීම අද සිට තහනම&#353

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නළා රැගෙන ක්‍රිකට් තරග නැරඹීම අද සිට තහනම&#353

    thumbnails-remote-http--a3.sphotos.ak.fbcdn.net-hphotos-ak-ash4-s720x720-376303_364005573672006_65543894_n-288x185.jpg

    මින් ඉදිරියට කිසිදු ක්‍රිකට් තරගයක් සදහා "නළා" හා ඒ හා සමාන සගීත භාණ්ඩ රැගෙන යාම වහාම නතර කිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් බළධාරීන් තීරණය කොට ඇත. ශ්‍රී ලකා ක්‍රිකට් වෙතින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කොට ඇත.

    බහුතර ප්‍රේක්ෂක සඛාවක් මේහා සමාන උපකරණ රැගෙන ඒම නිසා ඇතිවෙන අධික ඝෝශාව ප්‍රේක්ශක රසාන්‍යතාවයට බාධාවක් වීම වැලැක්වීම හා නොයෙක් පුද්ගලයන් මෙම උපකරණ මගින් අනෙකුත් ප්‍රක්ශකයන්හට හිරිහැරයක් වන අන්දමින් ශබ්ද පිටකිරීමද මෙම තීරණය ගැනීමට හේතුවී ඇත.
    මෙවන් නළා ශබ්ද කිරීම් කරදර කාරී ලෙස කිරීම නිසා ශ්‍රවන ආභාධ අතිවීමේ අවස්ථා ඇතිවිය හැකි අතර නොයෙක් අවස්ථාවල තරග අතරමග නැරඹීම අත හැර නිවෙස් බලා පිටත්වන ප්‍රේක්ශකයන් සම්බන්ධවද වාර්ථාවී ඇත.

    මෙම තහනමට පපරෙ සගීත භාණ්ඩ අයත් නොවන අතර ප්‍රේක්ශකයන්ගේ රසාන්‍යතාවය උපරිමයෙන් තබා ගනිමින් එමගින් සිදුවිය හැකි අනිසි හිරිහැර වැළැක්වීම බළධාරීන්ගේ වගකීම බවද තව දුරටත් සදහන් කොට ඇත.

    නොයෙක් පුද්ගලයින්ගේ නිදහස අයුතු ලෙස භුක්ති විදීමේ අනිසි ප්‍රථිපලයක් ලෙස මෙම තීරණය සදහන් කළ හැක.

    ලබන 31ක් වන දින තරගයටද මෙවැනි "නළා" ගෙන ඒම සපුරා තහනම්වන අතර මින් ඉදිරියට මෙම තීරණය තරයේ ක්‍රියාවට නැවීමට තීරණය වී ඇත.

    අනෙකුත් ප්‍රෙක්ශකයන්ගේ නිදහසට බාධා නොකර තරග රස විදීමෙන් තමන්ට මෙන්ම අවට සිටින අනෙකුත් ප්‍රේක්ශකයන් හටද එම තරග නිදහසේ නැරඹීමේ හැකියාව ලැබෙන බව අපගේද මතයයි.

    Source

    cricturf.com
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ක්‍රිකට් නම් දැන් අජූතයි.....

    ආච්චිගෙ රෙද්ද තමයි...... යකෝ ක්‍රිකට් මැච් එකක නලා සද්දෙට මුන් මෙහෙම හිතනවනම් ෆුට්බෝල් මැච් එකක් ටීවී එකේ බැලුවත් ඒකෙ සද්දෙට මුන් කලන්තේ දායි.............මෙලෝ රහක් නැති මැටිමෝල්ලු......... කොහොමත් තව ටිකදවසක් යනකොට නිකන් ටිකට් දුන්නත් මිනිස්සු මැච් බලන්න එන් නෑ..... එතකොට නීති ගෙනාපු එවුන් නීති පු@ki ගහන් පාරෙ ලේන්සු එලන් පපර ගගහ තමයි ඉන්න වෙන්නේ.......

    ලින්ඩා
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මමත් කැමති නෑ නලා වැඩේට. අනික පිබින එවුන් පිබින්නෙ වටේ ඉන්න කෙල්ලොන්ගෙ කන්වලට. මම ඊයෙ මැච් එක බලන්න ගියා. එතන හිටපු කෙල්ලො දෙන්නෙක් නැගිටල ගියා නලා සද්දෙ ඉවසන්න බැරුව. අරුන් පිම්බින්නෙ උන්ගෙ කනට.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif

    මම හිතනවා ඒක හොද වැඩක් කියලා,,,,,,,,
    මම එදා සුරියවැව තිබුණු මැච් ඒක බලන්ඩ ගියා ඇත්තටම ඔය සද්දේ හරිම කරච්චලයක්
    සමහර වෙලාවට දරාගෙන ඉන්ඩ හරිම අමාරුයි................
    ඉතාමත්ම හොද තීරණයක්
    පපර බෑන්ඩ් විතරක් තිබුනහම ඇති ................................................................................
     
    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    ආච්චිගෙ රෙද්ද තමයි...... යකෝ ක්‍රිකට් මැච් එකක නලා සද්දෙට මුන් මෙහෙම හිතනවනම් ෆුට්බෝල් මැච් එකක් ටීවී එකේ බැලුවත් ඒකෙ සද්දෙට මුන් කලන්තේ දායි.............මෙලෝ රහක් නැති මැටිමෝල්ලු......... කොහොමත් තව ටිකදවසක් යනකොට නිකන් ටිකට් දුන්නත් මිනිස්සු මැච් බලන්න එන් නෑ..... එතකොට නීති ගෙනාපු එවුන් නීති පු@ki ගහන් පාරෙ ලේන්සු එලන් පපර ගගහ තමයි ඉන්න වෙන්නේ.......

    ලින්ඩා

    danna deyak katha karapan football match walath owa ona tharam thahanam karala thinawa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    danna deyak katha karapan football match walath owa ona tharam thahanam karala thinawa

    නොදන්නකමට අහන්නේ...... නලා තහනම් කරපු ෆුට් බෝල් මැච් එකක විස්තරයක් දාපන්කෝ බලන්න...... :baffled: ඔතන තියෙන්නේ නලාවේ ප්‍රශ්ණයක් නෙමෙයි රටේ උන්ගේ හැදියාවේ ප්‍රශ්ණයක්....... පපරබෑන්ඩ් ගහල නලා පිඹල චියර් කරල මැච් එකේ උපරිම ෆන් එක ගැනීම එක දෙයක්, කැ#යො වගේ කෙල්ලොන්ගේ කනට නලා පිඹල තුට්ටු දෙකේ තුප්පහි ෆන් ගන්න එක වෙන දෙයක්....... නලා ප්‍රශ්ණෙට ගෙනාපු නීතිය හරියට රටේ දූශණ වලක්වන්න හැම එකාගෙම අහවල් එක කපන්න කිව්ව වගේ වැඩක්.......
    කරන්න තියෙන හොඳම දේ අවිචාරවත්ට්ව හැසිරෙන උන් ආරක්ශක අංශ මගින් කනට දෙකක් ගහල එලියට දාන එක.

    ලින්ඩා
     
    • Like
    Reactions: thilangr8

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    නොදන්නකමට අහන්නේ...... නලා තහනම් කරපු ෆුට් බෝල් මැච් එකක විස්තරයක් දාපන්කෝ බලන්න...... :baffled: ඔතන තියෙන්නේ නලාවේ ප්‍රශ්ණයක් නෙමෙයි රටේ උන්ගේ හැදියාවේ ප්‍රශ්ණයක්....... පපරබෑන්ඩ් ගහල නලා පිඹල චියර් කරල මැච් එකේ උපරිම ෆන් එක ගැනීම එක දෙයක්, කැ#යො වගේ කෙල්ලොන්ගේ කනට නලා පිඹල තුට්ටු දෙකේ තුප්පහි ෆන් ගන්න එක වෙන දෙයක්....... නලා ප්‍රශ්ණෙට ගෙනාපු නීතිය හරියට රටේ දූශණ වලක්වන්න හැම එකාගෙම අහවල් එක කපන්න කිව්ව වගේ වැඩක්.......
    කරන්න තියෙන හොඳම දේ අවිචාරවත්ට්ව හැසිරෙන උන් ආරක්ශක අංශ මගින් කනට දෙකක් ගහල එලියට දාන එක.

    ලින්ඩා

    චාරයක් නැති එවුන් එළියට දානවා කියලා ඒක කොහොම කරන්නද බං :P

    කොහොමත් ඔය නලා බෑන් එක නං තවම කරලා නෑ කොහේවත්

    Spokesman Rich Mkhondo said: ‘Vuvuzelas are here to stay and will never be banned. Look at them as part of our culture in South Africa to celebrate the 2010 FIFA World Cup.’
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    ආච්චිගෙ රෙද්ද තමයි...... යකෝ ක්‍රිකට් මැච් එකක නලා සද්දෙට මුන් මෙහෙම හිතනවනම් ෆුට්බෝල් මැච් එකක් ටීවී එකේ බැලුවත් ඒකෙ සද්දෙට මුන් කලන්තේ දායි.............මෙලෝ රහක් නැති මැටිමෝල්ලු......... කොහොමත් තව ටිකදවසක් යනකොට නිකන් ටිකට් දුන්නත් මිනිස්සු මැච් බලන්න එන් නෑ..... එතකොට නීති ගෙනාපු එවුන් නීති පු@ki ගහන් පාරෙ ලේන්සු එලන් පපර ගගහ තමයි ඉන්න වෙන්නේ.......

    ලින්ඩා

    uba football gana dannema nathi ekek anika uba langakadi cricket match 1k balanna nogiya ekek. machn uba danagena kata kalanam godak watinawa eeka.

    Meeka nam ithama honda theeranayak. Kalakanni pissonta owa ahu unama match balilla epa wenawa pitipasse indan eka digata pimbinawa epaa wenawa match 1t ekkama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba football gana dannema nathi ekek anika uba langakadi cricket match 1k balanna nogiya ekek. machn uba danagena kata kalanam godak watinawa eeka.

    Meeka nam ithama honda theeranayak. Kalakanni pissonta owa ahu unama match balilla epa wenawa pitipasse indan eka digata pimbinawa epaa wenawa match 1t ekkama

    උඹ ඕකෙ කියපු එකක්නම් හරි...... මම ලඟදි ක්‍රිකට් මැච් බලන්න ගියේ නෑ මොකෝ දැන් ඉන්න ටීම් එක මෙලෝ රහක් නැති නිසා...... ඉස්සර මැච් බලපු කාළේ නම් පපර බෑන්ඩ් කාරයො මාර ෆන් එකක් දුන්න. ෆුට් බෝල් මැච් ගැන ඉතින් අහන්න එපා, ෆුට් බෝල් අදහන රටක මම ජීවත් වෙන්නේ........ මෙහේ උන් නලා පිඹින්නේ කටින් නෙමෙයි ප්‍රෙශරයිස්ඩ් ගෑස් ටෑන්ක් වලට ගහල...... හිතන්න පුලුවන්නේ සද්දෙ..... ඒත් ඉතින් උන් නලා ගහන්නේ ගෝල් එකක් ගැහුවොත්, ගෝල් එකක් මිස් වුනොත්, ෆවුල් එකකට, ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට විරෝදයට වගේ මොනයම්හෝ හේතුවකට.......

    තව පොඩි දෙයක් ~ මෙහේ මිනිස්සු ලංකාවේ අය වගේ හෝන් එකෙන් ඩ්‍රයිව් කරන් නෑ..... මුලු දවසම පාරේ හිටියත් වාහන නලා සද්ද 4-5ක් ඇහෙයි...... ඒත් ඉතින් මැච් ඉකක් දිනුවොත් අබ සරණයි...... හැම එකාම හෝන් එක ගහගෙන පාරේ යන්නේ.......

    එක එකා එක එක විදියට ෆන් ගන්නේ..... ෆුට්බෝලුයි ක්‍රිකටුයි සංසන්දනය කරන්න බෑ...... මට මෙතන කියන්න ඕන වුනේ ගොඩක්ම හෝන් ගැන නෙමෙයි, ක්‍රීඩාවක් හැටියට ලංකාවේ ක්‍රිකට් පිරිහෙනබව.............. ක්‍රිකට් නගාහිටුවනගමන් මේ වගේ කන්ට්‍රෝල්ස් ප්‍රේක්ශක කැමැත්ත මත දැම්මනම් ගැටලුවක් නෑ....

    ලින්ඩා

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    ආච්චිගෙ රෙද්ද තමයි...... යකෝ ක්‍රිකට් මැච් එකක නලා සද්දෙට මුන් මෙහෙම හිතනවනම් ෆුට්බෝල් මැච් එකක් ටීවී එකේ බැලුවත් ඒකෙ සද්දෙට මුන් කලන්තේ දායි.............මෙලෝ රහක් නැති මැටිමෝල්ලු......... කොහොමත් තව ටිකදවසක් යනකොට නිකන් ටිකට් දුන්නත් මිනිස්සු මැච් බලන්න එන් නෑ..... එතකොට නීති ගෙනාපු එවුන් නීති පු@ki ගහන් පාරෙ ලේන්සු එලන් පපර ගගහ තමයි ඉන්න වෙන්නේ.......

    ලින්ඩා

    Sahathika aththa…
     
    rukshan 92

    Member
    Dec 5, 2011
    182
    11
    0
    උඹ ඕකෙ කියපු එකක්නම් හරි...... මම ලඟදි ක්‍රිකට් මැච් බලන්න ගියේ නෑ මොකෝ දැන් ඉන්න ටීම් එක මෙලෝ රහක් නැති නිසා...... ඉස්සර මැච් බලපු කාළේ නම් පපර බෑන්ඩ් කාරයො මාර ෆන් එකක් දුන්න. ෆුට් බෝල් මැච් ගැන ඉතින් අහන්න එපා, ෆුට් බෝල් අදහන රටක මම ජීවත් වෙන්නේ........ මෙහේ උන් නලා පිඹින්නේ කටින් නෙමෙයි ප්‍රෙශරයිස්ඩ් ගෑස් ටෑන්ක් වලට ගහල...... හිතන්න පුලුවන්නේ සද්දෙ..... ඒත් ඉතින් උන් නලා ගහන්නේ ගෝල් එකක් ගැහුවොත්, ගෝල් එකක් මිස් වුනොත්, ෆවුල් එකකට, ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට විරෝදයට වගේ මොනයම්හෝ හේතුවකට.......

    තව පොඩි දෙයක් ~ මෙහේ මිනිස්සු ලංකාවේ අය වගේ හෝන් එකෙන් ඩ්‍රයිව් කරන් නෑ..... මුලු දවසම පාරේ හිටියත් වාහන නලා සද්ද 4-5ක් ඇහෙයි...... ඒත් ඉතින් මැච් ඉකක් දිනුවොත් අබ සරණයි...... හැම එකාම හෝන් එක ගහගෙන පාරේ යන්නේ.......

    එක එකා එක එක විදියට ෆන් ගන්නේ..... ෆුට්බෝලුයි ක්‍රිකටුයි සංසන්දනය කරන්න බෑ...... මට මෙතන කියන්න ඕන වුනේ ගොඩක්ම හෝන් ගැන නෙමෙයි, ක්‍රීඩාවක් හැටියට ලංකාවේ ක්‍රිකට් පිරිහෙනබව.............. ක්‍රිකට් නගාහිටුවනගමන් මේ වගේ කන්ට්‍රෝල්ස් ප්‍රේක්ශක කැමැත්ත මත දැම්මනම් ගැටලුවක් නෑ....

    ලින්ඩා

    ah meya pitaratata kade yana ponsiyekne..ayyo salli