෴♥ මගේ හොඳම යාළුවගෙ ආදර කතාව ♥෴

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    පෙබරවාරි මාසේ වෙඩින් ගන්නේ නැහැනේ බං :D:D:D උබට කියන්න තිබුණේ ජනවාරි උනා කියලා/:D:D:D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    කෝසල කියන කෙනාගෙන් අපි ඇහුවා බං නුවන්ට හොරා ඔය සීන් එක.. සිරාවට ඌ කෙල්ලට කලින් ලයින් දාලා.. මූ අර වගේ දෙයක් කරලා තමයි.. ඌ තමා සක්කිලිම මිනිහා.. ඌ කැමති නැහැ බං කාටවත් හරියනවට.. ඌ ජොබක් කරන්නෙත් නෑ මල ගගහා ගෙදරට වෙලා ඉන්නවා.. තාත්තා මරාගෙන කන එක තමා උගේ වැඩේ.. ඒ මනුස්සයා හම්බකරන් එන ඔක්කොම ඉවරයි මේ පරයට..

    මොකද දන්නවද අහන්න හේතුව වුණේ.. නුවන්ගෙ මූණට කියන්න බැහැනේ කෙල්ලො කියන ඒවා විශ්වාස කරන්න එපා බං කියලා.. ඌ අමුතු පොර බං.. ඉතින් අපි හතර දෙනා කෝසලයගෙ ගෙදරටම ගිහින් කටට වචනෙ දීලා අහගත්තා..:rofl: මූ කිව්වෙ නැතැයි.. ඔව් සීන් එක ඇත්ත කියලා.. හරි ආඩම්බරෙන් කිව්වෙ බං.. තූ කියලා හිතුනා ඌව..:angry:

    උන් දෙන්නා සතුටින් ඉන්නවා බං.. උන් දෙන්නත් එලට මැච් වෙනවා.. ළගදි බුවා හයිබ්‍රිඩ් එකකුත් ගත්තා.. පරණ කාර් එක විකුණලා.. පොරට සරුයි.. :yes: අද උගේ උපන්දිනේ බං.. කෝල් කරලා සුභපැතුවා.. යන්න වෙන්නෙ නෑ බං.. වැඩ අද මම.. හෙටවත් පොඩ්ඩක් ඔලුව දාලා එනවා.. අනිත් එවුන් නම් යන්න ඇති.. අද පාටිය මිසින් බං.. හැබැයි මම නැතුව තියයිද දන්නෑ.. :rofl::rolleyes:

    ඉස්කෝලෙ කාලෙ හිත අරගෙන ගියාට පස්සෙ මතක් වෙන දේවල් කියලා නිම කරන්න බැහැ බං.. දුකත් හිතෙනවා සමහර වෙලාවට.. හරි කෙල්ලෙක් හම්බවෙනවා නම් ජීවිතේ සාර්ථකයි බං.. අපිට සෙට් වුනොත් සෙට් වෙන්නෙ ඉතින් අපිව මරාගෙන කන එවුන්නෙ :angry:

    මට මතක් වුණේ ඕකා එදා ඔය කතාව කිව්වෙ දෙබසුත් එක්ක බං.. ඔය මම ලියපු විදියට සමානයි 80% විතර.. අපිට ඌ එදා කියපුවා එකක් නෑර මතක තියෙනවා..
    කෝසල කියන බුවා ඔහොම කරන්න ඇති:angry: ඒක එහෙම උනත් කෙල්ල දැන් බබා වෙනවා කියල හිතෙන්නෙ:oo: ආරු පස්සෙන් යනන් ඇති ඔය නුවන් ගැන් තව කේලම් උනත් කියන්න ඇති :frown:එත් බන් කෙල්ල දැන් අන්තිම අඩියෙ ඉන්නෙ දැන් බලන්නෙ කොහොම හරි මුගෙ ඇගෙ එල්ලෙන්න:nerd: මොකද කෙල්ල කලින් අරුට ලව් කලා නම් අනිවා ඕක මොන විදියකින් හරි එලි කරනවා (අර උබලගෙ යාලුවගෙ එකට හරි කියනවා) :rolleyes:
    අනිත් එක කෙල්ලගෙ තාත්තට සල්ලි තිබුන දඩ පොරක් නම් අරුට ගේම දෙන එක සිම්පල් (ඩ්‍රයිවර් කාරයට කිව්වත් අරුගෙ අතපය නැත):baffled::rofl:
    කොහොම හරි දැන් මූට සල්ලිත් තියෙනවා මූ කලින් දුප්පතාම (කිව්ව වගෙ හිගන්නෙක්) උනා නම්
    ඔය කතාව උබ මීට වෙනස් විදියකට ලියයි:dull:

    උබ ඔච්චර කියනවා නම් උන් දෙන්න පතාගෙන ආපු එවුන් දෙන්නෙක් වෙන්න ඇති මචන්:)
    මම මේක පිටින් ඉදන් බලන මනුස්සයා:dull:
    එල හෙටවත් ගිහින් මොනා හරි දාගෙන වරෙන්:P
    ජයවේවා
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෙබරවාරි මාසේ වෙඩින් ගන්නේ නැහැනේ බං :D:D:D උබට කියන්න තිබුණේ ජනවාරි උනා කියලා/:D:D:D
    :lol::lol::lol: ඇත්ත වෙඩින් එක තිබ්බ දවස ඇති බං 4 වෙනි කොටසෙ.. ඒක මගේ අතින් වැරදිලා ලිව්වෙ.. අන්තිමට මට මතක නැතිවුණා ඇත්ත වෙඩින් එක මම දැම්මා කියලා.. යටින් බොරු එකක් දැම්මෙ උගේ ඇත්ත තොරතුරු දාන්න බැරි නිසා.. ජනවාරි තමා තිබුණෙ..:yes:
    කෝසල කියන බුවා ඔහොම කරන්න ඇති:angry: ඒක එහෙම උනත් කෙල්ල දැන් බබා වෙනවා කියල හිතෙන්නෙ:oo: ආරු පස්සෙන් යනන් ඇති ඔය නුවන් ගැන් තව කේලම් උනත් කියන්න ඇති :frown:එත් බන් කෙල්ල දැන් අන්තිම අඩියෙ ඉන්නෙ දැන් බලන්නෙ කොහොම හරි මුගෙ ඇගෙ එල්ලෙන්න:nerd: මොකද කෙල්ල කලින් අරුට ලව් කලා නම් අනිවා ඕක මොන විදියකින් හරි එලි කරනවා (අර උබලගෙ යාලුවගෙ එකට හරි කියනවා) :rolleyes:
    අනිත් එක කෙල්ලගෙ තාත්තට සල්ලි තිබුන දඩ පොරක් නම් අරුට ගේම දෙන එක සිම්පල් (ඩ්‍රයිවර් කාරයට කිව්වත් අරුගෙ අතපය නැත):baffled::rofl:
    කොහොම හරි දැන් මූට සල්ලිත් තියෙනවා මූ කලින් දුප්පතාම (කිව්ව වගෙ හිගන්නෙක්) උනා නම්
    ඔය කතාව උබ මීට වෙනස් විදියකට ලියයි:dull:

    උබ ඔච්චර කියනවා නම් උන් දෙන්න පතාගෙන ආපු එවුන් දෙන්නෙක් වෙන්න ඇති මචන්:)
    මම මේක පිටින් ඉදන් බලන මනුස්සයා:dull:
    එල හෙටවත් ගිහින් මොනා හරි දාගෙන වරෙන්:P
    ජයවේවා
    11.gif
    ඔව් ඒක ඇත්ත.. ඌ කියපු දේවල් තමා මම ලිව්වෙ.. දෙබස් ඉතින් වෙච්ච දේවල්ම නෙමෙයි.. කෙල්ලො කොහොමත් විශ්වාස කරන්න බැහැ බං.. මට නම් විශ්වාස නෑ.. අනිවා හෙට යනවා.. එහෙම නොගිහින් පුළුවන්ද.. ඒ වගේ දේවල් වලට.. :D:yes: බකාඩියක් ගහන්න වාසනාව ලැබුනොත් එළ ඈ..
     
    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    machan ube yaluwatay eyage me success life ekatay Incha wish kara kiyanna! math balaporoththu wenawa mata baha kiyapu kellath kawadahari set wey kiyala! anyway mama ayeth saray wish karanawa oyage yaluwata!

    mama 1st time elakiriye post ekata denna puluwan uparima rep denna yanawa!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan ube yaluwatay eyage me success life ekatay Incha wish kara kiyanna! math balaporoththu wenawa mata baha kiyapu kellath kawadahari set wey kiyala! anyway mama ayeth saray wish karanawa oyage yaluwata!

    mama 1st time elakiriye post ekata denna puluwan uparima rep denna yanawa!
    එල එල මචං.. මමත් ප්‍රාර්ථනා කරනවා උඹට උඹගෙ ආදරේ ඉක්මනින් ලැබෙන්න කියලා.. උඹට ජයෙන් ජය!!

    කෝරලේමහත්තයා;13123575 said:
    කියෙව්වෙ නෑ බඩී ...පස්සෙ කියවන්න එන්නන්ම් ආයෙමත්..rep spread
    එල එල පස්සෙ වෙලාවක කියවන්න මචං.. ජය!!
     
    viddz

    Active member
  • Jun 29, 2011
    251
    49
    28
    machn ube story para hondai puthe eeth ban mata hitha ganna beri dee thama kellek kollekuta akamathi kiyanna ohomath baninawada kiyala :no: mata peena widihatanam kella henama ammandi kenek machn. anyway dan bangaththa bere gahaganna shakthiya labenna kiyala pathanawa ban. Ube yaluwata kalpanawen wada koran yanna kiyahan mokada oya wage kella kiyana hamadema wiswasa karana unta kelawenna ida thiyana nisa. anyhow nice post machn
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මොනවා උනත් හොඳ කථාව බං. rep== :love::love::love: කෙල්ලෝ නම් මොකවත් නැති උනහම අඩලා කරලා මවාපාලා ආදරය දිනාගන්න හරි දක්ෂයෝනේ... :frown::frown::frown:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ඔව් ඒක ඇත්ත.. ඌ කියපු දේවල් තමා මම ලිව්වෙ.. දෙබස් ඉතින් වෙච්ච දේවල්ම නෙමෙයි.. කෙල්ලො කොහොමත් විශ්වාස කරන්න බැහැ බං.. මට නම් විශ්වාස නෑ.. අනිවා හෙට යනවා.. එහෙම නොගිහින් පුළුවන්ද.. ඒ වගේ දේවල් වලට.. :D:yes: බකාඩියක් ගහන්න වාසනාව ලැබුනොත් එළ ඈ..
    සමහර විට කෙල්ල සිරා ලව් ඇති:yes:
    අනෙ මංදා බන් කෙල්ලො විශ්වාස කරන්න අමාරුයි:dull:
    එල එල උගුරෙ බයිට් පාවෙන්න ගහලා වරෙන්කො:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machn ube story para hondai puthe eeth ban mata hitha ganna beri dee thama kellek kollekuta akamathi kiyanna ohomath baninawada kiyala :no: mata peena widihatanam kella henama ammandi kenek machn. anyway dan bangaththa bere gahaganna shakthiya labenna kiyala pathanawa ban. Ube yaluwata kalpanawen wada koran yanna kiyahan mokada oya wage kella kiyana hamadema wiswasa karana unta kelawenna ida thiyana nisa. anyhow nice post machn
    ඒකි මූත් එකක් කියලා තියෙන්නෙ අර කෝසල කියන එකාගෙන් බේරෙන්න කිව්වා කියලා.. මොකද අර එහා හිටපු කෙල්ලො සෙට් එකෙන් එකියක් ඔය කෝසල කියන එකාට කේලම් කියනවලු.. උන්ටත් ඇහෙන්න එහෙම කියලා තියෙන්නෙ ඒකයි..

    මොනවා උනත් හොඳ කථාව බං. rep== :love::love::love: කෙල්ලෝ නම් මොකවත් නැති උනහම අඩලා කරලා මවාපාලා ආදරය දිනාගන්න හරි දක්ෂයෝනේ... :frown::frown::frown:
    :yes::yes::yes: ඒක නම් සිරා ඇත්ත මචං..

    hmmmmmmmmmmmm

    niwaduwa kiyawanna one ban
    එල මචං.. ජය වේවා!!

    ane manda ban :dull:
    අමුතු සීන් එක බං..

    patta kiyanne pattama patta...

    Un denna (ubala set ekatath ekka) dinen dina diunuwewa......
    බොහොම ස්තුතියි මචං.. හැබැයි මම නම් ලවෙන් පැරදුනා.. :yes:

    සමහර විට කෙල්ල සිරා ලව් ඇති:yes:
    අනෙ මංදා බන් කෙල්ලො විශ්වාස කරන්න අමාරුයි:dull:
    එල එල උගුරෙ බයිට් පාවෙන්න ගහලා වරෙන්කො:rofl:

    ඔව් බං.. ගෑනු හිත කියවන්න බැහැනෙ අපිට.. උන් අමුතුයි.. අපි වගේ නෙමෙයි.. මානසිකව වැටෙනවා උන් ගැන කල්පනා කරන්න ගියොත්.. අනිවා මචං ලොවෙත් නැතිවෙන්න බොනවා..:D

    meka maha puduma lokayak thama machn.....koma hari ube yaluwa goda giya.
    rep++
    ඔවු බං ඌ වාසනාවන්තයා.. ඌට හරිගිය එක ගැන සතුටුයි.. ඒත් අපිට නම් ලවු කෙලවුනා බං..

    පැටියා;13123718 said:
    යාලුවට කියපං ගෑනුංව වැඩිය විශ්වාස කරන්න එපා කියලා.
    ලස්සන කතාව :yes:
    අපෝ ඔය කෙල්ලට විරුද්දව මොකවත් කිව්වොත් මූණ පුක් වෙනවා බං.. දැක්කම එපා වෙනවා ඒ වෙලාවට මූණ..
    මම නම් කෙල්ලො ගැන හොඳට දන්නවා.. මට කෙල්ලෙක් නිසා ඉස්පිරිතාලෙත් ලගින්න උනා බං..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Ado sira friendship eka ubalage. eka thamai watinama de.
    mokada api me story eka dana gaththeth a nisane. heta aniwa palayan mis karanna epa.
    me ubala giye Richmond / Mahinda / Aloysius da ?

    ..................................................​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2zyftpg.png

    Ado sira friendship eka ubalage. eka thamai watinama de.
    mokada api me story eka dana gaththeth a nisane. heta aniwa palayan mis karanna epa.
    me ubala giye Richmond / Mahinda / Aloysius da ?

    ..................................................​
    ඔව් මචං හෙට යනවා. නුවන් කසාඳ බැන්දට පස්සෙ අපි උගේ ගෙදර යන එක අඩු කලා මචං. අපි යන එක හොඳ මදිනේ. උපන්දිනේට හෙට උදේ හරි රෑ හරි යනවා. අද වැඩ බං. ඒකයි යන්න වුනේ නැත්තෙ. ඌට කෝල් එකක් දාලා කිව්වා. :yes:

    මම
    200px-Richmond_College_Crest.jpg

    :love:

    බන්ටු;13123760 said:
    ඇත්ත කතාවක්ද? ( උඹ කලා රිටක් වෙලා කොල්ලෝ ):baffled::oo::rofl:
    එල එල
    Rep +
    තෑන්ක්ස් මචෝ.. ඇත්තම ඇත්ත කතාවක්..

    ලස්සනයා;13123761 said:
    ඉතින් උඹට කවුද කියවන්න කිව්වෙ...:oo:
     
    • Like
    Reactions: RLT4U