කෝසල කියන බුවා ඔහොම කරන්න ඇති
කෝසල කියන කෙනාගෙන් අපි ඇහුවා බං නුවන්ට හොරා ඔය සීන් එක.. සිරාවට ඌ කෙල්ලට කලින් ලයින් දාලා.. මූ අර වගේ දෙයක් කරලා තමයි.. ඌ තමා සක්කිලිම මිනිහා.. ඌ කැමති නැහැ බං කාටවත් හරියනවට.. ඌ ජොබක් කරන්නෙත් නෑ මල ගගහා ගෙදරට වෙලා ඉන්නවා.. තාත්තා මරාගෙන කන එක තමා උගේ වැඩේ.. ඒ මනුස්සයා හම්බකරන් එන ඔක්කොම ඉවරයි මේ පරයට..
මොකද දන්නවද අහන්න හේතුව වුණේ.. නුවන්ගෙ මූණට කියන්න බැහැනේ කෙල්ලො කියන ඒවා විශ්වාස කරන්න එපා බං කියලා.. ඌ අමුතු පොර බං.. ඉතින් අපි හතර දෙනා කෝසලයගෙ ගෙදරටම ගිහින් කටට වචනෙ දීලා අහගත්තා..මූ කිව්වෙ නැතැයි.. ඔව් සීන් එක ඇත්ත කියලා.. හරි ආඩම්බරෙන් කිව්වෙ බං.. තූ කියලා හිතුනා ඌව..
උන් දෙන්නා සතුටින් ඉන්නවා බං.. උන් දෙන්නත් එලට මැච් වෙනවා.. ළගදි බුවා හයිබ්රිඩ් එකකුත් ගත්තා.. පරණ කාර් එක විකුණලා.. පොරට සරුයි..අද උගේ උපන්දිනේ බං.. කෝල් කරලා සුභපැතුවා.. යන්න වෙන්නෙ නෑ බං.. වැඩ අද මම.. හෙටවත් පොඩ්ඩක් ඔලුව දාලා එනවා.. අනිත් එවුන් නම් යන්න ඇති.. අද පාටිය මිසින් බං.. හැබැයි මම නැතුව තියයිද දන්නෑ..
ඉස්කෝලෙ කාලෙ හිත අරගෙන ගියාට පස්සෙ මතක් වෙන දේවල් කියලා නිම කරන්න බැහැ බං.. දුකත් හිතෙනවා සමහර වෙලාවට.. හරි කෙල්ලෙක් හම්බවෙනවා නම් ජීවිතේ සාර්ථකයි බං.. අපිට සෙට් වුනොත් සෙට් වෙන්නෙ ඉතින් අපිව මරාගෙන කන එවුන්නෙ
මට මතක් වුණේ ඕකා එදා ඔය කතාව කිව්වෙ දෙබසුත් එක්ක බං.. ඔය මම ලියපු විදියට සමානයි 80% විතර.. අපිට ඌ එදා කියපුවා එකක් නෑර මතක තියෙනවා..
ඒක එහෙම උනත් කෙල්ල දැන් බබා වෙනවා කියල හිතෙන්නෙ
ආරු පස්සෙන් යනන් ඇති ඔය නුවන් ගැන් තව කේලම් උනත් කියන්න ඇති
එත් බන් කෙල්ල දැන් අන්තිම අඩියෙ ඉන්නෙ දැන් බලන්නෙ කොහොම හරි මුගෙ ඇගෙ එල්ලෙන්න
මොකද කෙල්ල කලින් අරුට ලව් කලා නම් අනිවා ඕක මොන විදියකින් හරි එලි කරනවා (අර උබලගෙ යාලුවගෙ එකට හරි කියනවා)




පෙබරවාරි මාසේ වෙඩින් ගන්නේ නැහැනේ බංඋබට කියන්න තිබුණේ ජනවාරි උනා කියලා/


ඇත්ත වෙඩින් එක තිබ්බ දවස ඇති බං 4 වෙනි කොටසෙ.. ඒක මගේ අතින් වැරදිලා ලිව්වෙ.. අන්තිමට මට මතක නැතිවුණා ඇත්ත වෙඩින් එක මම දැම්මා කියලා.. යටින් බොරු එකක් දැම්මෙ උගේ ඇත්ත තොරතුරු දාන්න බැරි නිසා.. ජනවාරි තමා තිබුණෙ..
කෝසල කියන බුවා ඔහොම කරන්න ඇතිඒක එහෙම උනත් කෙල්ල දැන් බබා වෙනවා කියල හිතෙන්නෙ
ආරු පස්සෙන් යනන් ඇති ඔය නුවන් ගැන් තව කේලම් උනත් කියන්න ඇති
එත් බන් කෙල්ල දැන් අන්තිම අඩියෙ ඉන්නෙ දැන් බලන්නෙ කොහොම හරි මුගෙ ඇගෙ එල්ලෙන්න
මොකද කෙල්ල කලින් අරුට ලව් කලා නම් අනිවා ඕක මොන විදියකින් හරි එලි කරනවා (අර උබලගෙ යාලුවගෙ එකට හරි කියනවා)
![]()
අනිත් එක කෙල්ලගෙ තාත්තට සල්ලි තිබුන දඩ පොරක් නම් අරුට ගේම දෙන එක සිම්පල් (ඩ්රයිවර් කාරයට කිව්වත් අරුගෙ අතපය නැත)
කොහොම හරි දැන් මූට සල්ලිත් තියෙනවා මූ කලින් දුප්පතාම (කිව්ව වගෙ හිගන්නෙක්) උනා නම්
ඔය කතාව උබ මීට වෙනස් විදියකට ලියයි
උබ ඔච්චර කියනවා නම් උන් දෙන්න පතාගෙන ආපු එවුන් දෙන්නෙක් වෙන්න ඇති මචන්![]()
මම මේක පිටින් ඉදන් බලන මනුස්සයා![]()
එල හෙටවත් ගිහින් මොනා හරි දාගෙන වරෙන්
ජයවේවා![]()

බකාඩියක් ගහන්න වාසනාව ලැබුනොත් එළ ඈ..machan ube yaluwatay eyage me success life ekatay Incha wish kara kiyanna! math balaporoththu wenawa mata baha kiyapu kellath kawadahari set wey kiyala! anyway mama ayeth saray wish karanawa oyage yaluwata!
mama 1st time elakiriye post ekata denna puluwan uparima rep denna yanawa!
කෝරලේමහත්තයා;13123575 said:කියෙව්වෙ නෑ බඩී ...පස්සෙ කියවන්න එන්නන්ම් ආයෙමත්..rep spread
mata peena widihatanam kella henama ammandi kenek machn. anyway dan bangaththa bere gahaganna shakthiya labenna kiyala pathanawa ban. Ube yaluwata kalpanawen wada koran yanna kiyahan mokada oya wage kella kiyana hamadema wiswasa karana unta kelawenna ida thiyana nisa. anyhow nice post machn 

කෙල්ලෝ නම් මොකවත් නැති උනහම අඩලා කරලා මවාපාලා ආදරය දිනාගන්න හරි දක්ෂයෝනේ... 


සමහර විට කෙල්ල සිරා ලව් ඇති
ඔව් ඒක ඇත්ත.. ඌ කියපු දේවල් තමා මම ලිව්වෙ.. දෙබස් ඉතින් වෙච්ච දේවල්ම නෙමෙයි.. කෙල්ලො කොහොමත් විශ්වාස කරන්න බැහැ බං.. මට නම් විශ්වාස නෑ.. අනිවා හෙට යනවා.. එහෙම නොගිහින් පුළුවන්ද.. ඒ වගේ දේවල් වලට..බකාඩියක් ගහන්න වාසනාව ලැබුනොත් එළ ඈ..



machn ube story para hondai puthe eeth ban mata hitha ganna beri dee thama kellek kollekuta akamathi kiyanna ohomath baninawada kiyalamata peena widihatanam kella henama ammandi kenek machn. anyway dan bangaththa bere gahaganna shakthiya labenna kiyala pathanawa ban. Ube yaluwata kalpanawen wada koran yanna kiyahan mokada oya wage kella kiyana hamadema wiswasa karana unta kelawenna ida thiyana nisa. anyhow nice post machn
මොනවා උනත් හොඳ කථාව බං. rep==කෙල්ලෝ නම් මොකවත් නැති උනහම අඩලා කරලා මවාපාලා ආදරය දිනාගන්න හරි දක්ෂයෝනේ...
![]()


ඒක නම් සිරා ඇත්ත මචං..hmmmmmmmmmmmm
niwaduwa kiyawanna one ban
ane manda ban![]()
patta kiyanne pattama patta...
Un denna (ubala set ekatath ekka) dinen dina diunuwewa......

සමහර විට කෙල්ල සිරා ලව් ඇති
අනෙ මංදා බන් කෙල්ලො විශ්වාස කරන්න අමාරුයි
එල එල උගුරෙ බයිට් පාවෙන්න ගහලා වරෙන්කො

meka maha puduma lokayak thama machn.....koma hari ube yaluwa goda giya.
rep++
පැටියා;13123718 said:යාලුවට කියපං ගෑනුංව වැඩිය විශ්වාස කරන්න එපා කියලා.
ලස්සන කතාව![]()
![]()
Ado sira friendship eka ubalage. eka thamai watinama de.
mokada api me story eka dana gaththeth a nisane. heta aniwa palayan mis karanna epa.
me ubala giye Richmond / Mahinda / Aloysius da ?
..................................................


බන්ටු;13123760 said:ඇත්ත කතාවක්ද? ( උඹ කලා රිටක් වෙලා කොල්ලෝ )
එල එල
Rep +
ලස්සනයා;13123761 said:

තෑන්ක්ස් මචෝ.. ඇත්තම ඇත්ත කතාවක්..
.