ElaKiri Community
Downloads
(#1)
Old
supun chandrarathna supun chandrarathna is offline
Member
supun chandrarathna is on a distinguished road
 
Posts: 49
Join Date: Jan 2012
Location: pannipitiya
SEO - 07-30-2012, 09:54 AM

SEO

අපි ගූගල් එකේ මොකක්හරි සර්ච් කලාම අපිට ලැබෙනවනේ රිසල්ට් පේජ් එකක් එකේ එක සැරයකට එන රිසල්ට් ගාන දන්නවද? මන් හිතන විදියට ගොඩක් කට්ටිය දන්නෙ නැතුව ඇති ඇත්තටම රිසල්ට් 10 ක් එනවා ,දැන් ගිහින් ගණන් කරලා කියන්න එපා මට 12 ක් ආව මට 13 ක් ආව කියල.ගූගල් එකේ පළවෙනියටම එන කහපාට කොටුව ඇතුලේ එන්නේ ඇඩ් ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය රිසල්ට් එක පෙන්නන්නේ යාහු එකේනම් ඇඩ් එන්නේ කහපාට කොටුවක් ඇතුලේ ,දන්නවද සයිට් එකක් මේ පලවෙනි 10 ඇතුලට ගන්නේ කොහොමද කියල ,එක හිතන තරම් ලේසි නැහැ seo ඒ කියන්නේ (search engine optimization) සයිට් එක මේ පලවෙනි 10 ඇතුලට ගේන ක්‍රියාවලියට
සාමන්යෙන් ගොඩක් අය seo කරන්නේ ගූගල්,යාහු,බින්ග් වගේ එන්ජින් වලට විතරක් මොකද ඒවා තමයි ලෝකේ ගොඩක් මිනිස්සු භාවිතා කරන සර්ච් එන්ජින්

මේක එක්තරා විදියකට ලොකු පරාසයක් පුරා විහිදුන විෂයක් ලංකාවේ ගොඩක් අය මේ විෂය ගාන දන්නෙ නැ දැනගත්තත් මේ සම්බන්දයෙන් ක්‍රියාත්මක වෙනවා ගොඩක් අඩුයි(මන් දන්නා තරමින්) එත් වෙන රටවල් වල මේ විෂයට විතරක් වෙන් වුන ආයතන පවා තියෙනවා, හැබැයි තමන්ගේ වෙබ් සයිට් එකට ලොකු සෙනගක් දිනපතා එනවනම් ගනුදෙනු කරනවානම් මේ ගැන හිතන්න ඕනේ නැ ,

seo කරන ක්‍රම 2 ක් තියෙනවා

1 onpage optimization
2 offpage optimization


මේ ගැන මන් පස්සේ දවසක කියල දෙන්නම් දැනට seo ගැන දැනගන්න ආස අයට මන් මේ ලින්ක් ටික දානවා


1,http://www.webdesignsrilankablog.com...-seo-nowadays/

2,http://www.seomoz.org/beginners-guid...ngines-operate

3,http://www.tizag.com/SEOTutorial/index.php

ඇත්තටම මාත් ගොඩක් අසාවෙන් මේ දවස් වල මේක ගැන ඉගෙන ගන්නවා ඒ නිසාමයි ඔයාලටත් මේ ගැන දැනගන්න දැම්මේ

කාටහරි අවශ්‍යනම් තමන්ගේ හරි ඔයාලගේ ආයතන වල සයිට් seo වලින් rank කරගන්න මෙතනින් පුළුවන් [email protected]

එහෙනම් අපි යනවෝ..........


Part 1
Reply With Quote
(#2)
Old
miyuru4u's Avatar
miyuru4u miyuru4u is offline
Senior Member
miyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nicemiyuru4u is just really nice
 
Posts: 10,640
Join Date: Jan 2007
Location: In the eyes of my girl
07-30-2012, 09:57 AM

free seo karanwada machan ?
Reply With Quote
(#3)
Old
මම කට්ටා's Avatar
මම කට්ටා මම කට්ටා is offline
Senior Member
මම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of lightමම කට්ටා is a glorious beacon of light
 
Posts: 6,784
Join Date: May 2012
07-30-2012, 10:03 AM

bump
Reply With Quote
(#4)
Old
888webhost 888webhost is offline
Junior Member
888webhost is an unknown quantity at this point
 
Posts: 16
Join Date: Jul 2012
07-30-2012, 12:38 PM

Your site is good and you got some talents.But I am really sorry to say that the SEO is not one of them.You don't even know the basic SEO lessons.

EX- look at your site meta tag.
meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8" />
<meta name="keywords" content="" />
<meta name="description" content="Web design blog discusses about the latest happenings, tutorials, trends, tips, how tos and all the things related to an online busin.........etc

You must first rank up your site before your SEO lessons...
Reply With Quote
(#5)
Old
කලු පූසා's Avatar
කලු පූසා කලු පූසා is offline
Senior Member
කලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of lightකලු පූසා is a glorious beacon of light
 
Posts: 7,698
Join Date: Jul 2011
Location: කුනු බක්කියෙ
07-30-2012, 01:08 PM

mage google search eke site 100k pennanwa settings hadagena thiyenne ehema. hebei mage site okkoma ara mul 10 pennanawa main keywords walata and sub keywords walata
Reply With Quote
(#6)
Old
supun chandrarathna supun chandrarathna is offline
Member
supun chandrarathna is on a distinguished road
 
Posts: 49
Join Date: Jan 2012
Location: pannipitiya
07-30-2012, 02:07 PM

888webhost he he ow apeblog eka api thama seo karala naha eka ape company eke blog ekak godak kal atha arala dala thibbe lagadi mama apahu patan gaththe eket godak wada thiyenawa karanna meta eke idala hamadema unfortunately me days wala godak foreign site seo karanawa. anika eka ape company eke site ekat nemei he he thanx for your advice you are right seo gana oya danna hoda article thiyenawanam danna mat thama igenagannawa

Last edited by supun chandrarathna; 07-30-2012 at 02:32 PM.
Reply With Quote
(#7)
Old
supun chandrarathna supun chandrarathna is offline
Member
supun chandrarathna is on a distinguished road
 
Posts: 49
Join Date: Jan 2012
Location: pannipitiya
07-30-2012, 02:08 PM

කලු පූසා mata therune naha
Reply With Quote
(#8)
Old
supun chandrarathna supun chandrarathna is offline
Member
supun chandrarathna is on a distinguished road
 
Posts: 49
Join Date: Jan 2012
Location: pannipitiya
07-30-2012, 02:19 PM

miyuru4u he.........free karanne na ban
Reply With Quote
(#9)
Old
888webhost 888webhost is offline
Junior Member
888webhost is an unknown quantity at this point
 
Posts: 16
Join Date: Jul 2012
07-31-2012, 07:54 AM

Quote:
Originally Posted by supun chandrarathna View Post
888webhost he he ow apeblog eka api thama seo karala naha eka ape company eke blog ekak godak kal atha arala dala thibbe lagadi mama apahu patan gaththe eket godak wada thiyenawa karanna meta eke idala hamadema unfortunately me days wala godak foreign site seo karanawa. anika eka ape company eke site ekat nemei he he thanx for your advice you are right seo gana oya danna hoda article thiyenawanam danna mat thama igenagannawa
එල එල.මමත් SEO ගැන වැඩිය දැන්නැහැ බන්.මම SEO ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ මෙන්න මේ videos වලින්.

http://www.gsinc.co.uk/video/seo-videos.html
Reply With Quote
(#10)
Old
supun chandrarathna supun chandrarathna is offline
Member
supun chandrarathna is on a distinguished road
 
Posts: 49
Join Date: Jan 2012
Location: pannipitiya
07-31-2012, 02:21 PM

thanx mchn
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07810 seconds with 10 queries