Quote:
Originally Posted by dilshan87
Pattama Story eka machan. Kella kare aththakmada kiyala hithaganna amarui. Anyway I with them a happy wedded life.
REP denna balu.
|
හිතාගන්න බැරි දේවල් වෙන්නෙ බං.. අනේ මන්දා..
Quote:
Originally Posted by Captain ජැක් ස්පැරෝ
පට්ට කතාව මචන්.....
මම ඉස්සර යාළු වෙලා හිටපු කෙල්ලගේ නමත් පියුමි........
|
පියුමිලා වැඩියි බං.. අපේ ගෙවල් ගාවත් අක්කලා දෙන්නෙක් ඉන්නවා පියුමි කියලා..
Quote:
Originally Posted by Rex921
මේ වගේ දේවලුත් ලෝකේ සිද්ධ වෙනවද කියලත් හිතෙනවා. සිරාම කතාව බන්. රෙප්+4
|
ඔව් බං.. ගොඩක් අයට මේක නිකන් ෆිල්ම් එකක් බැලුවා වගේ ඇති..
අනිවා.. හඳන්න පුළුවන් නම් සිරා කතාව.. කෝ බං සල්ලි..
Quote:
Originally Posted by shashikaxp
adenna wage ban
HPD kiyapan aruta man gane 
|
Quote:
Originally Posted by shashikaxp
HBD
|
එල මචෝ.. අද රෑට තමා ඒ පැත්තෙ යන්න වෙන්නෙ මටත්.
Quote:
Originally Posted by kandya
බම්ප්.......
|
තෑන්ක්ස් කොල්ලා..
ගාල්ලෙම තමා බං..
සුජීව ප්‍රසන්නආරච්චි මහත්තයගෙ කතාවක් දැම්මොත් ලොවෙත් අහුවෙන එක අහන්න දෙයක් නෙමෙයි. මේක ඇත්ත කතාවක් කොල්ලො. සමහර දේවල් වෙනස් කරන්න සිද්ධ වුණා..
Quote:
Originally Posted by බොරලුගොඩ මහතා
මචන් මේක ඇත්ත සීන් එකක්ද නැත්තම් මනකල්පිතද? මොකද අවුරුදු 23ක් යන්න කලින් ගෙයකුය් කාර් එකකුය් ගත්ත කිව්වේ?? උ මොන ජොබ් ද කරෙ? උට පඩි කීයද?? උ උසස් පෙළ විතරක් පාස් වෙලා කැම්පස් වත් යන්නෙතුව මොනවගේ ජොබ් එකටද ගියේ? මේ දේවල් මේ තරම් ඉක්මනට කරන්න උට අඩුමගනේ මාසෙකට ලක්ෂ 2ක්වත් හම්බවෙන්න ඕනෙ?? ලංකාවේ කොහෙද බං උසස් පෙල විතරක් පාස් වෙච්ච එකෙක්ට ඒ තරම් පඩියක් දුන්නෙ?
|
ඌ උසස් පෙළ හොඳටම පාස් වුණා බං.. ඇමතියෙක් මාර්ගයෙන් තමා ඌ ජොබ සෙට් කරගත්තෙ. ගෙයක් හැදුවා කිව්වට තට්ටු ගාණක ගෙයක් නෙමෙයි.. සාමාන්‍ය ගෙයක්.. මොකද උන්ගෙ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි ඌයි විතරයි.. ඕවා ගන්න ඇත්තෙ බැංකු වලට ණය වෙලා බං.. මටත් දැන් ජීවිතේ එපාවෙලා ඉන්නෙ.. ණය ගෙවන එක තමා කරන්නෙ.. අපිත් ගෙවල් හදාගන්න ගිහින් එරුනා.. මුගේ ඇත්ත ජීවිතේ තොරතුරු හැම එකක්ම දාන්න බැහැනෙ බං.. ඌට කෝල් කරලා කිව්වා මම එළකිරියට දානවා කියලා.. ඒත් ඇත්ත දේවල් දාන එක හොද නෑනෙ.. රිච්මන්ඩ් ගියපු කොල්ලො කී දෙනෙක් මේකෙ ඇත්ද..?
Quote:
Originally Posted by |MadMan|
Yako geyak hadanna puluwanda maasekata laksha 2k hoyala 
Mama hithanne muge yaaluwa rata jobak karanna aththe, Serama aththa kiwwama uta chaa nisa mu tikak wenas karanna athi
|
උඹට නම් එළටම දෙයක් තේරුම් ගන්න පුළුවන්.. සන්තෝසයි මචං.. ජය!!