Nokia phone වලට ගෙදරදීම Software දා ගමු

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි මචන් හැමොටම ගොඩක් වැදගත් පෝස්ට් එකක්:cool:
මම කලින් ඔය වැඩෙ කලා :)මොකද මචන් 98% විතර ගිහිල්ලා නවතින්නෙ:rolleyes:මට වැඩෙ හරියට කරගන්න බැරි උනා:( 4න් එකෙ හර්ඩ්වෙයාර් කේස් එකක්ද:dull:


5+ජයවේවා
11.gif