තවදුරටත් මේවාට ඉඩ දෙමුද?

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඉඩ දෙන්නේ කවුද ඉතින්? දේශපාලකයන් නේ? දේශපාලකයන් කවුද ඉතින්? බහුතර සිංහලු නේ?
    එතකොට දැන් කවුද වැරදි? මුස්ලිම් අයට බනින එකට වඩා හොද දේශපාලකයන් ටිකක් පත් කරගන්නවා වැඩියි හොදයි. මොකද මුස්ලිම් අයට බැන්නා කියලා මුස්ලිම් වරු වෙනස් වෙන්නේ නෑ. සිංහලයන් තමන්ගේ අනේකත්වය රැකගැනිමෙනුයි මේ විනශය වළක්වන්න පුලුවන්.ස්ලාම් කරණයට ප්‍රධානතම හේතුව තමයි දේශපාලකයන්. දේශපාලකයන්ව පත් කරන්නේ බහුතර ජනතාව මගින්. එතකොට මේ ස්ලාම් කරණයට වගකියන්න ඕනෙත් බහුතර සිංහල ජනතාව තමයි.

    මේ කතාවනම් හරියටම හරි.
    සිංහලයට වල කපන්නේ සිංහලයමයි.
    දැන්වත් ඕව තේරුම් නොගත්තොත්..............,
    :(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මේ පෝස්ට් එක දැකල සමහර අය අහනවා දැන් උබ යුද්ද කරන්නද මුස්ලිම් උන් එක්ක කියල,:dull:උන් එහෙම අහනකොට මට අපි ගැන පුදුම දුකක් හිතෙන්නේ,:sorry::sorry:අපේ උන්ට මේවා කවදා තේරේවිද??:frown::confused::frown:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    mama nam naganahira jihad puhunu kandawuru dakala naha. me post eka daapu eka heenenda danne naha naganahira jihaad puhunu kandawuru dakke.
    ඇයි උබලගෙ හකීම් වරාය ඇමති කාලෙ ක්ලියරන්ස් නැතුව එලියට ගිය කන්ටේනර් වල තිබුන බඩු වලට මොකද උනේ...කොටින්ට වික්කා වෙන්න බෑ.:frown:
    අශ්රොෆ් ගෙ ප්ලෑන් වලට මොකද උනේ...

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ පෝස්ට් එක දැකල සමහර අය අහනවා දැන් උබ යුද්ද කරන්නද මුස්ලිම් උන් එක්ක කියල,:dull:උන් එහෙම අහනකොට මට අපි ගැන පුදුම දුකක් හිතෙන්නේ,:sorry::sorry:අපේ උන්ට මේවා කවදා තේරේවිද??:frown::confused::frown:
    ganan ganna epa ban...NATO eka innawane....unta one kohe hari job ekak....un wade baragani...:Pun kamathi me wage jobs walata kiyala dakkane pahu giya dawas wala.:yes:
    dawal me cult eke dial ekakma oya kathawa kiwwa....:D
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේ පෝස්ට් එක දැකල සමහර අය අහනවා දැන් උබ යුද්ද කරන්නද මුස්ලිම් උන් එක්ක කියල,:dull:උන් එහෙම අහනකොට මට අපි ගැන පුදුම දුකක් හිතෙන්නේ,:sorry::sorry:අපේ උන්ට මේවා කවදා තේරේවිද??:frown::confused::frown:

    මචන් පොඩ්ඩක් හිතල බලපං....මීට කලින් අවරුදු විසි තිස් ගානක් අපි යුද්ද කරෙත් ඔය වගේ දෙමළ මිනිස්සු අපිට පෑහෙන් නෑ, ගැලපෙන් නෑ කිකිය නේද....දැන් අන්තිමේදී මොකද උනේ ඒ මිනිස්සුන්ව රටෙන් අයින් කරලා දාල අපි විතරක් ඉතුරු උනාද? නෑ නේද....නිකන්ම අපේම අහිංසක මිනිස්සු මැරුම් කෑවා.....තේරුම් ගනින් ඔය එක එක නම් හදාගන කෑ ගහන එවුන්ට ඕනි ආයෙත් මේ රටේ යුද්දයක් ඇති කරන්න.....හරියටම කිව්වොත් උන් ත්‍රස්තවාදියෝ....ඉතින් එහෙම එවුන්ගේ කඩාකප්පල් කාරී වැඩ වලට උඹල මේ රටේ ඉන්න හැම මුස්ලිම් මිනිහම ගාවගත්තම වෙන්නේ ආයිත් අවුරුදු විස්සක් තිහක් යුද්ද කරන්න තමයි....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් පොඩ්ඩක් හිතල බලපං....මීට කලින් අවරුදු විසි තිස් ගානක් අපි යුද්ද කරෙත් ඔය වගේ දෙමළ මිනිස්සු අපිට පෑහෙන් නෑ, ගැලපෙන් නෑ කිකිය නේද....දැන් අන්තිමේදී මොකද උනේ ඒ මිනිස්සුන්ව රටෙන් අයින් කරලා දාල අපි විතරක් ඉතුරු උනාද? නෑ නේද....නිකන්ම අපේම අහිංසක මිනිස්සු මැරුම් කෑවා.....තේරුම් ගනින් ඔය එක එක නම් හදාගන කෑ ගහන එවුන්ට ඕනි ආයෙත් මේ රටේ යුද්දයක් ඇති කරන්න.....හරියටම කිව්වොත් උන් ත්‍රස්තවාදියෝ....ඉතින් එහෙම එවුන්ගේ කඩාකප්පල් කාරී වැඩ වලට උඹල මේ රටේ ඉන්න හැම මුස්ලිම් මිනිහම ගාවගත්තම වෙන්නේ ආයිත් අවුරුදු විස්සක් තිහක් යුද්ද කරන්න තමයි....

    හැම මුස්ලිම් මිනිහම කිවුවෙ කවුද බන්? හැමෝම නෙවෙයි 1% වගේ ඇති උබ ඔය කියන ජාතියේ මුස්ලිම්වරු,උබ දන්නවද මේ පාර ජන සන්ගනනයේ ප්‍රථිපල? සින්හල මිනිස්සු ඉන්නෙ 61%(මම කියන්නෙ සින්හල අය ගැන සින්හල ක‍තෝලික කියන්නෙත් සින්හල මිනිස්සු) උබ දන්නවද නැගෙනහිර පළාත කියල කියන්නෙ ඉස්සර හොඳ සින්හල ජනගහනයක් තිබ්බ පැත්තක් කියල,අද ඒ පැත්තෙ සින්හල මිනිස්සු ගොඩක් අඩුයි,මෙතන කිසිම ආගම් බේදයක් නෑ,උබ හරියට දන්නෙ නැතුව කතාකරන්නෙ යකෝ උතුරෙ යුද්ධෙන් කොටි ඉල්ලුවේ රටේ එක කොටසයි,ඒත් දැන් ඔය මුස්ලිම්කරණය වෙච්ච එක ආසියාතික රටකවත් ඒ රටෙන් කෑල්ලක් නෙවෙයි,මුලු රටම මුස්ලිම් වෙලා ඉවරයි,උබ ඔය ගෙදරට වෙලා ඉන්න එකේ පොඩ්ඩක් පාරට බැහැලා රටේ වෙන දේවල් ගැන පොඩ්ඩක් හොයල බලපන්,උබ ඔය ත්‍රස්තවාදියෝ කියන අපේම මිනිස්සු නිසා තමයි පහුගිය දවස් වල කූරගල,දබුල්ල වගේ අපේ පැරණි සිද්ධස්ථාන ගැන රටේ වගකිවයුතු තැන් වල අවධානය යොමු වෙලා ඒවා ‍රැක ගන්න වැඩ පිලිවෙලවල් හැදුනෙ,උබ කියන ඔය ත්‍රස්තවාදියො හිටියෙ නැත්තම් කවදහරි දවසක උබේ ලමයින්ට දබුල්ලෙ,කූරගල ගිහින් පල්ලියක් වැඳල එන්න තිබ්බා,

    උබ දන්නෙ නැති උනාට ඉස්ලාමය අද ලෝකෙ හැම රටකටම පිලිලයක් වෙලා ඉවරයි බන්,ඇමරිකාව සහ අනිත් රටවල් කරන හැම යුද්දෙකම මූලික හේතුව ඉස්ලාම්,කොටි වගේ නෙවෙයි ඕකුන් සන්විධානය වෙන්නෙ ඕකුන්ගෙ ජරා ආගමේ තියෙන උපදෙස් එක්ක,එතකොට වැඩේ තවත් බරපතලයි(උබ ඉස්ලාම් කියල ආගම ගැන පොඩ්ඩක් ස්ටඩි පාරක් දාපන්,නබිනායක කියන එකා මැරුනෙත් අවු.9 පොඩි කෙල්ලෙක් එක්ක ගෙමට සෙට් වෙල ඉදිද්දි) උබ මොන දේ කිවුවත් මීට පස්සෙ උබ අපේ දේවල් ‍රැකගත්තු ඒ නිහඬව ඉන්න මිනිස්සුන්ට ත්‍රස්තවාදියෝ කියන්නෙපා,උබයි මමයි නොකරට ඒ මිනිස්සු අපේ රටට ජාතියට කරේ ලොකු සේවයක්,ත්‍රෙඩ් එකේ මගේ අදහසට againstට් පෝස්ට් දාල තිබ්බෙ උබයි,සයිකො තම්බියයි,මුස්ලිම්ලන්කනුයි(අන්වර් මනතුන්ග) විතරයි,මොනව උනත් ඒක උබේ අයිතියනෙ ඒකෙ අවුලක් නෑ...
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උබ ඔය ත්‍රස්තවාදියෝ කියන අපේම මිනිස්සු නිසා තමයි පහුගිය දවස් වල කූරගල,දබුල්ල වගේ අපේ පැරණි සිද්ධස්ථාන ගැන රටේ වගකිවයුතු තැන් වල අවධානය යොමු වෙලා ඒවා ‍රැක ගන්න වැඩ පිලිවෙලවල් හැදුනෙ,උබ කියන ඔය ත්‍රස්තවාදියො හිටියෙ නැත්තම් කවදහරි දවසක උබේ ලමයින්ට දබුල්ලෙ,කූරගල ගිහින් පල්ලියක් වැඳල එන්න තිබ්බා,

    උබ මොන දේ කිවුවත් මීට පස්සෙ උබ අපේ දේවල් ‍රැකගත්තු ඒ නිහඬව ඉන්න මිනිස්සුන්ට ත්‍රස්තවාදියෝ කියන්නෙපා,උබයි මමයි නොකරට ඒ මිනිස්සු අපේ රටට ජාතියට කරේ ලොකු සේවයක්,ත්‍රෙඩ් එකේ මගේ අදහසට againstට් පෝස්ට් දාල තිබ්බෙ උබයි,සයිකො තම්බියයි,මුස්ලිම්ලන්කනුයි(අන්වර් මනතුන්ග) විතරයි,මොනව උනත් ඒක උබේ අයිතියනෙ ඒකෙ අවුලක් නෑ...

    උඹ කියපු අනිත් දේවල් වලට උත්තර දෙන්න ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉන්න ඕනි....මම කියපු දේ උඹට හරියට තේරිලා නෑ බන්.....මම කිව්වේ ඔය ජිහාඩ් වගේ නම් දාගෙන දඟලන එවුන් ත්‍රස්තවාදියෝ කියල.....උඹ මේ කියන්නේ මම අපේ එවුන්ට ත්‍රස්තවාදියෝ කිව්වා කියල....කලින් යුද්ද ඇතිවුනෙත් ඔය වගේ කල්ලි එකතු වෙලා අනිත් මිනිස්සුන්ව අවුස්සපු නිසානේ....අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔය වගේ කල්ලි කරන වැඩ වලට අනිත් හැම මිනිහම වැරදි කාරයෝ කරන එක....මම කිව්වේ අන්න ඒ ගැන...අනිත් එක මම මේ ත්‍රෙඩ් එකේ උඹේ අදහසට විරුද්දව තියා කිසිම අදහසක් දාල නෑ....දැම්මේ බම්ප් එකක් විතරය්...මම උඹට සිංහලෙන් කිව්වේ යුද්දයට විරුද්දයි කියල එහෙම නැතුව මුස්ලිම් එවුන්ගේ පැත්ත ගැනිල්ලක් නෙවෙයි....
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    වැදගත් පෝස්ට් එකක් සහෝ..!
    මෙන්න මං ගානේ රෙප්++ ඉදිරියටම ඔය හඬ නගන්නට!
     
    • Like
    Reactions: pizzu puza

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    හැම මුස්ලිම් මිනිහම කිවුවෙ කවුද බන්? හැමෝම නෙවෙයි 1% වගේ ඇති උබ ඔය කියන ජාතියේ මුස්ලිම්වරු,උබ දන්නවද මේ පාර ජන සන්ගනනයේ ප්‍රථිපල? සින්හල මිනිස්සු ඉන්නෙ 61%(මම කියන්නෙ සින්හල අය ගැන සින්හල ක‍තෝලික කියන්නෙත් සින්හල මිනිස්සු) උබ දන්නවද නැගෙනහිර පළාත කියල කියන්නෙ ඉස්සර හොඳ සින්හල ජනගහනයක් තිබ්බ පැත්තක් කියල,අද ඒ පැත්තෙ සින්හල මිනිස්සු ගොඩක් අඩුයි,මෙතන කිසිම ආගම් බේදයක් නෑ,උබ හරියට දන්නෙ නැතුව කතාකරන්නෙ යකෝ උතුරෙ යුද්ධෙන් කොටි ඉල්ලුවේ රටේ එක කොටසයි,ඒත් දැන් ඔය මුස්ලිම්කරණය වෙච්ච එක ආසියාතික රටකවත් ඒ රටෙන් කෑල්ලක් නෙවෙයි,මුලු රටම මුස්ලිම් වෙලා ඉවරයි,උබ ඔය ගෙදරට වෙලා ඉන්න එකේ පොඩ්ඩක් පාරට බැහැලා රටේ වෙන දේවල් ගැන පොඩ්ඩක් හොයල බලපන්,උබ ඔය ත්‍රස්තවාදියෝ කියන අපේම මිනිස්සු නිසා තමයි පහුගිය දවස් වල කූරගල,දබුල්ල වගේ අපේ පැරණි සිද්ධස්ථාන ගැන රටේ වගකිවයුතු තැන් වල අවධානය යොමු වෙලා ඒවා ‍රැක ගන්න වැඩ පිලිවෙලවල් හැදුනෙ,උබ කියන ඔය ත්‍රස්තවාදියො හිටියෙ නැත්තම් කවදහරි දවසක උබේ ලමයින්ට දබුල්ලෙ,කූරගල ගිහින් පල්ලියක් වැඳල එන්න තිබ්බා,

    උබ දන්නෙ නැති උනාට ඉස්ලාමය අද ලෝකෙ හැම රටකටම පිලිලයක් වෙලා ඉවරයි බන්,ඇමරිකාව සහ අනිත් රටවල් කරන හැම යුද්දෙකම මූලික හේතුව ඉස්ලාම්,කොටි වගේ නෙවෙයි ඕකුන් සන්විධානය ඕකුන්ගෙ ජරා ආගමේ තියෙන උපදෙස් එක්ක,එතකොට වැඩේ තවත් බරපතලයි(උබ ඉස්ලාම් කියල ආගන ගැන පොඩ්ඩක් ස්ටඩි පාරක් දාපන්,නබිනායක කියන එකා මැරුනෙත් අවු.9 පොඩි කෙල්ලෙක් එක්ක ගෙමට සෙට් වෙල ඉදිද්දි) උබ මොන දේ කිවුවත් මීට පස්සෙ උබ අපේ දේවල් ‍රැකගත්තු ඒ නිහඬව ඉන්න මිනිස්සුන්ට ත්‍රස්තවාදියෝ කියන්නෙපා,උබයි මමයි නොකරට ඒ මිනිස්සු අපේ රටට ජාතියට කරේ ලොකු සේවයක්,ත්‍රෙඩ් එකේ මගේ අදහසට againstට් පෝස්ට් දාල තිබ්බෙ උබයි,සයිකො තම්බියයි,මුස්ලිම්ලන්කනුයි(අන්වර් මනතුන්ග) විතරයි,මොනව උනත් ඒක උබේ අයිතියනෙ ඒකෙ අවුලක් නෑ...

    අආ ඔය අර super six හොදයි කියපු හාදයනේ...ඔහොම දෙයක් නොකීවොත් තමයි පුදුමේ ...argen කොලුවෝ තරහ අවසර ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ කියපු අනිත් දේවල් වලට උත්තර දෙන්න ඉස්සෙල්ල මේකට උත්තර දීල ඉන්න ඕනි....මම කියපු දේ උඹට හරියට තේරිලා නෑ බන්.....මම කිව්වේ ඔය ජිහාඩ් වගේ නම් දාගෙන දඟලන එවුන් ත්‍රස්තවාදියෝ කියල.....උඹ මේ කියන්නේ මම අපේ එවුන්ට ත්‍රස්තවාදියෝ කිව්වා කියල....කලින් යුද්ද ඇතිවුනෙත් ඔය වගේ කල්ලි එකතු වෙලා අනිත් මිනිස්සුන්ව අවුස්සපු නිසානේ....අපේ මිනිස්සුන්ගේ වැරැද්ද ඔය වගේ කල්ලි කරන වැඩ වලට අනිත් හැම මිනිහම වැරදි කාරයෝ කරන එක....මම කිව්වේ අන්න ඒ ගැන...අනිත් එක මම මේ ත්‍රෙඩ් එකේ උඹේ අදහසට විරුද්දව තියා කිසිම අදහසක් දාල නෑ....දැම්මේ බම්ප් එකක් විතරය්...මම උඹට සිංහලෙන් කිව්වේ යුද්දයට විරුද්දයි කියල එහෙම නැතුව මුස්ලිම් එවුන්ගේ පැත්ත ගැනිල්ලක් නෙවෙයි....

    හරි උබට තේරෙන්නෙ නැද්ද බන්,ඉස්සර මේ රටේ ඉඳපු සින්හල ජනගහනය අඩු වෙලා මුස්ලිම් එව්වො වැඩි වෙලා කියල? කවදහරි දවසක උන් මේ රටේ මහ ජාතිය උනා කියල උපකල්පනය කරපන් (එව්වා හඳේ ඉතින්) එතකොට අපිට මොකද වෙන්නෙ? ඕකුන් මේ ප්ලෑන් ගහන්නෙ ඒකට මිසක් වෙන දේකට නෙවෙයි බන්,වැඩිපුර ඕන නෑ පරන තoගල්ල පාරෙ,පරණ ගාලු පාරෙ ගිහින් බලපන් උදාහරණ එමටයිනේ? උබ කැමතිද උබේ ගෙවල් පාරෙත් එහෙම වෙනවට? උබ හිතනවද ඔය පාරෙ ඉස්සර ඉඳලම හිටියෙ උන් කියල,නෑ 1997 වෙද්දිත් හොඳ සින්හල ජනගහනයක් තිබ්බා,ඒත් අද එහෙම නෑ,ඒක තමයි වෙමින් පවතින්නෙ,අපේ එවුන් ඕව ගැන දැනුවත්කමක් නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අආ ඔය අර super six හොදයි කියපු හාදයනේ...ඔහොම දෙයක් නොකීවොත් තමයි පුදුමේ ...argen කොලුවෝ තරහ අවසර ...

    සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ වෙච්ච දේම තමයි මේකෙත් වෙන්න යන්නේ....මේකේ ඉන්න එවුන් වචනයක් දෙකක් දැක්ක ගමන් ඒකට රිප්ලයි එක දාල ඉවරයි....එහෙම නැතුව කියන්නේ මොකක්ද කියල පොඩ්ඩක් හිතල බලන්නේ නෑ....සුපර් සික්ස් ත්‍රෙඩ් එකේ මම කිව්වෙත් ෆිල්ම් එකවත් එකේ ස්ටෝරි එකවත් පට්ටයි කියල නෙවෙයි....ඒත් මහලොකුවට වාදෙට ආපු හැම එකාම අන්තිමේදී කියන්නේ ස්ටෝරි ඒක අවුල් කියල ඉතින් අන්තිමේදී මම කියපු ඒවාට නෙවෙයි උන් කතා කරන්නේ.....මේකෙත් වෙලා තියෙන්නේ එකේම තමයි....මම කිව්වේ වෙන එකක් මු ඒක වෙන පැත්තකට හරවාගෙන....ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි උබට තේරෙන්නෙ නැද්ද බන්,ඉස්සර මේ රටේ ඉඳපු සින්හල ජනගහනය අඩු වෙලා මුස්ලිම් එව්වො වැඩි වෙලා කියල? කවදහරි දවසක උන් මේ රටේ මහ ජාතිය උනා කියල උපකල්පනය කරපන් (එව්වා හඳේ ඉතින්) එතකොට අපිට මොකද වෙන්නෙ? ඕකුන් මේ ප්ලෑන් ගහන්නෙ ඒකට මිසක් වෙන දේකට නෙවෙයි බන්,වැඩිපුර ඕන නෑ පරන තoගල්ල පාරෙ,පරණ ගාලු පාරෙ ගිහින් බලපන් උදාහරණ එමටයිනේ? උබ කැමතිද උබේ ගෙවල් පාරෙත් එහෙම වෙනවට? උබ හිතනවද ඔය පාරෙ ඉස්සර ඉඳලම හිටියෙ උන් කියල,නෑ 1997 වෙද්දිත් හොඳ සින්හල ජනගහනයක් තිබ්බා,ඒත් අද එහෙම නෑ,ඒක තමයි වෙමින් පවතින්නෙ,අපේ එවුන් ඕව ගැන දැනුවත්කමක් නැති එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..

    ඉතින් උඹ කියන්නේ මුස්ලිම් එවුන් සිංහල එවුන්ව මරල කියලද...? දැන් ඔය සිංහල ජනගහනේ අඩුවෙන්න හේතුව මොකක් කියලද උඹ කියන්නේ...? උඹට විජය-කුවේණි කතාව මතකයි නේද....එහෙම බැලුවම මේ රටේ මුල්ම පදිංචි කාරයෝ යක්ෂ නාග ගෝත්‍රිකයෝ....අපි ආර්ය සිංහල කියන්නේ විජයගෙන් පැවතගෙන ජාතිය නේ....එහෙම බැලුවම අපිත් මේ රටේ මුල් අයිති කාරයෝ නෙවෙයි වගේ නේද...? ඒ කාලේ ඉඳලම අපේ මිනිස්සුන්ගේ ගොන් වැඩ නිසා තමයි එහෙම මේ දේවල් වෙලා තියෙන්නේ.....මුස්ලිම් මිනිස්සු රටේ බිස්නස් පැත්ත අල්ලගන්නවා කියන්නේ, අද්යාපනයෙන් ඉහලට යනවා කියන්නේ අපේ එවුන්ගේ ඒ උනන්දුව අඩුයි කියන එකනේ බන්...ඒක තේරෙන නැද්ද....නැත්තන් ඔය පරණ තංගල්ල පාරේ බිස්නස් ටික අපේ එවුන්ට කරගන්න තිබ්බනේ යසට....සිංහල එවුන් ඕනි තරම් ඉඳිද්දී නේ මුස්ලිම් එවුන් ඔය බිස්නස් අල්ලාගත්තේ....අපේ එවුන්ගේ උනන්දුවක් තිබ්බේ නැති නිසානේ ඒක උන්ට ගියේ....මම නම් කියන්නේ ඉස්සෙල්ල අපි හැදිලා ඉන්න ඕනි.....අපේම වැරදි නිසා තමයි ඔය උඹ කියන දේවල් වෙලා තියෙන්නේ....එහෙම නැතුව රටේ ඉන්න මුස්ලිම් මිනිස්සු අතු ගාල දාන්න හදන එක නෙවෙයි මේකට විසදුම.....
     
    අනේ පලයන් බන් යන්න,එතකොට මේ ඔක්කෝම ආර්යයෝ ඈ? යකෝ උබ විජය කුවේණි ‍ෆිල්ම් එකවත් හරියට බලල නෑනේ,සුගත් සමරකෝන් ඔය ‍ෆිල්ම් එක හැදුවේ ආර්යයොන්ට කලින් අපේ ජනතාවක් මේ රටේ හිටියා කියල කියන්න උබල වගේ අයට පැහැදිලි කරලා දෙන්න,උබලගේ ඔය ආර්ය සින්හල කියන ගැතිකම නැති කරලා දාන්න අපේ වරද්දපු ඉතිහාසෙ අපිට වැරදිච්ච තැන් පෙන්නන්න,ඒ බලලවත් උබට මේක තේරුනේ නෑ කියන්නෙ ඒ ගැන කතා කරල වැඩක් නෑ කියන එක,උබ කියන්නෙ එතකොට අර එක නැවක ආපු සෙනග ජුන්ඩෙන් මේ ආර්යයෝ මුලු ලන්කාවෙම පැතිරුනා කියල කියන්නද?????? එතකොට එතකන් මේ රටේ ඉඳපු ගෝත්‍ර තුන හු‍ටුස් ගාලා වාස්ප උනාද ඈ? විජයගෙයි කුවේනිගෙයි දරු දෙන්නගෙන් වැදි පරම්පරාව හැදුන නම් උබ කොහොමද කියන්නෙ,මේ රටේ සින්හල මිනිස්සු ඔක්කොම පැවතෙන්නෙ ආර්යයොන්ගෙන් කියලා??? එතකොට කෝ අර ගෝත්‍ර තුනට මොකද උනේ ඈ??මට අන්න ඒකට උත්තරයක් දීපන්,

    ඔව් මෙච්චර *කේ අමාරුවෙන් ත්‍රෙඩ් දාල මේ කියන්නෙ උබල වගේ දන්නෙ නැති එවුන් දැනුවත් කරන්න තමයි,නැතුව නිදිමරන් මේවා දැම්ම කියල මට පඩියක් හම්බ වෙන්නෙ නෑ බන්,:sorry:ඔවු හැබැයි කවදා හරි දවසක උබලගෙ ගෙවල් පාරෙත් හම්බයො පිරුනොත් උබ වගේ එකෙක් කියයි මෙන්න මෙහෙම "අපේම එවුන්ගෙ වැ‍රැද්දෙන් තමයි මෙහෙම උනේ"!