Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
Proud to be an Athiest
Tweet
Page 15 of 21
«
First
<
5
13
14
15
16
17
>
Last
»
Thread Tools
Display Modes
(#
141
)
thilinasb
Senior Member
Posts: 2,056
Join Date: May 2009
Location: මහනුවර
07-29-2012, 02:48 PM
bump
thilinasb
View Public Profile
Send a private message to thilinasb
Find all posts by thilinasb
(#
142
)
penguinruwan
Senior Member
Posts: 997
Join Date: Aug 2008
07-29-2012, 04:41 PM
Ok then let see
penguinruwan
View Public Profile
Send a private message to penguinruwan
Find all posts by penguinruwan
(#
143
)
guru.G
Senior Member
Posts: 1,166
Join Date: Oct 2011
Location: Ashram ॐ
07-29-2012, 10:32 PM
@ Sinhala_Muslim
is this what you call human rights ?
ඕනිම මිනිහෙට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය තියනවා නේද ? අද හිතල බලන්න ලංකාවේ එකට අයිතිය තියෙන්න ඕනි ලෝකේ ඕනි රටක එකට අයිතිය තියෙන්න ඕනි කියල කියන ඔයාල ,ඔයාලගේ ආගමේ රටවල ඒ අයිතිය නැති කරලා , අද ඔයාල ලංකාවේ ඕනිම ආගමක් ඇදහීමේ අයිතිය වෙනුවෙන් කතාකරනවා හැබැයි බහුතරය මුස්ස්ලිම් රටවල එක මානව අයිතිවාසිකමක් නෙවෙයි , vdo එකේ මේ දොස්තර මහත්මයා කියනවා 2+2=4 කියන ටීචර් කෙනෙක්ව විතරයි ගන්න ඕනි කියල ,ඔය 2+2=4 ටීචර් බහුතරය පිළිගන්න ටීචර් විදිහටම හිතල මෙහෙ බහුතරය ලංකාවට කුරානය ගෙන්ද තහනම් කරොත් පල්ලි හදන්න තහනම් කරොත් , එක මානව අයිතිවාසිකම් කඩ වීමක්ද ? මුස්ලිම් රටවලට ඒ මානව අයිතිවාසිකම් අදාල නැද්ද ?
http://www.youtube.com/watch?v=xHRaN...feature=g-vrec
guru.G
View Public Profile
Send a private message to guru.G
Find all posts by guru.G
(#
144
)
reply
Senior Member
Posts: 408
Join Date: Jun 2012
Location: Everywhere
07-31-2012, 01:01 AM
Quote:
Originally Posted by
reply
ඔය ටිකම තමයි මචං මමත් අහන්නේ. හිස් දේකින් කොහොමද එක පාරටම යමක් ඇති වෙන්න පුළුවන්? දෙයියෝ එක පාරටම බුෂ් ගාල මැව්වා. නේ? එතකොට එයා මොනවගෙන්ද මැව්වේ ? එයා හැදුවද මැව්වද? දැන් උඹලට දෙයියෝ ඔය තරම් ෂුවර් නම් එයා කරපු දේ ගැනත් හරියටම දැනගන්න එපයි. හරියටම කියපන් බලන්න කරපු දේ.
මචං මෙන්න මේක ගැන හිතපන්. ඔය හැම පොතේම කුරානේ සහ අනිත් මැවුම් පොත් වල කිව්වේ දෙයියෝ දවස් මෙච්චරකින් මැව්වා, දෙයියෝ මෙන්න මේ විදිහට මැව්වා කිය කියා. හරියටම දෙයියෝ මැව්ව ශේප් එකත් ඔය පොත් වල කිව්වා. පස්සේ විද්‍යාඥයෝ මිනිසාගේ පරිනාමය හොයා ගත්තට පස්සේ මොකද උනේ? කතාව වෙනස් කරා. හැබැයි පොත එහෙමමයි. දැන් මොකද්ද කතාව? දෙයියොන්ගේ ප්ලෑන් එක. එතකොට අර කියල තියන මැවීම පිලිබඳ විස්තර? ඒවා බොරු කියල තේරෙනවා නේද?
උඹලගේ ආගම් වල කරන්නේ මේකයි මචං. විද්‍යාඥයෙක් යමක් හොයා ගනිද්දී ආ අන්න ඒක කරේ දෙයියෝ කියල කියන එක විතරයි. දැන් බලපන් ඉස්සරම දෙයියෝ මිනිහව එක පාරටම බුෂ් ගාල මැව්ව කියල විශ්වාස කරා. පස්සේ ඒ ගැන ප්‍රශ්න කරද්දී කියන්න පටන් ගත්ත හරි හරි එහෙම නෙවෙයි දෙයියෝ තමයි අර මිනිස්සු ඇති වෙන්න සෙට් කරේ කියල. කතාව වෙනස් කරා. big bang එක ට හිනා උනා. තව ටික කලක් යද්දී ඔන්න බලපන් කියනවා හරි හරි එහෙම තමයි හැබැයි දෙයියෝ තමයි big bang එක කරේ කියල.
දැන් ඔය අනිත් කාරණේ මං මේකේ කී පාරක් කිව්වද බං උඹ කියෙව්වේ නැද්ද නැත්නම් තේරුනේ නැද්ද? විශ්වයේ රහස් ගැන හොයාගෙන යනවා. ටික ටික එලි වෙනවා. ඔව්. විද්‍යාත්මකව හොයන අයට හැම දේටම උත්තර නැහැ. ඒකනේ හොයන්නේ. හොයාගෙන අපිට කියන්නේ පිළිගන්න පුළුවන් විදිහට පෙන්නලාම. නමුත් උඹලටත් උත්තර නැහැනේ බං. උඹලට තියන එකම කතාව දෙයියෝ මැව්ව කියන එක නේ බං. ඉන් එහාට යන්න පුලුවන්ද? යමක් පෙන්නලා ඇහුවොත් මේක ඇති උනේ කොහොමද කියල කියන්න පුලුවන්ද?
අඩු තරමේ මේක හිතපන්. දැන් ඔය රැවුල් වවාගෙන මහා ලොකු කුරාන් විශේෂඥයෝ ඉන්නවනේ. ඒ එක්කෙනකුට පුළුවන් ද මොනවා හරි රසායන ද්‍රව්‍යයක් හරි ජීව විද්‍යාත්මක කාරණයක් හරි විස්තර කරන්න? මෙලෝ හසරක් දන්නේ නැහැනේ බං?
දෙයියෝ මැව්ව නම්, ඒක කුරානේ කියල තියනවා නම් ඒවා ගැන හරියටම
දැනගන්න
එපැයි. ඔය කුරාන් කියන බොරුව කියවල දන්නවා කියල හිතාගෙන ඉන්නවා. නමුත් දන්න දෙයක් නැහැ. හැබැයි විද්‍යාඥයෙක් ගෙන්
ඇහුවොත් එයා කියනවනේ.
දැන් අඩු තරමේ මේ ඉන්ටනෙට් එක හොයා ගත්තේ කවුද? ඔය රැවුල වවපු කුරාන් විශේෂඥයෝ ද? නැහැනේ බං. ඒ ගොල්ල කියන දේ අහගෙන හිටිය නම් අද ත් මිනිස්සු දවසට පස් වතාවක් ඔලුව පොලවේ ගගහ කුරාන් කියව කියව ගල් යුගයෙම ඉඳියි.
මේකටත් මොනවහරි උත්තරයක් දෙන්න රත්තරන් පැටියෝ. හැබැයි කරුණු සහිතව.
reply
View Public Profile
Send a private message to reply
Find all posts by reply
(#
145
)
reply
Senior Member
Posts: 408
Join Date: Jun 2012
Location: Everywhere
07-31-2012, 01:04 AM
Quote:
Originally Posted by
Sinhala_Muslim
.
අනේ මචන් ඔය සාකිර් නායික් කියන මිනිහ නම් පිස්සෙක්. ඌ බුද්ධිමත් සංවාදයකට ගැලපෙන මිනිහෙක් නෙවෙයි. ඌ මුලින්ම දොස්තර කෙනෙක් වෙන්න හැදුව. එක බෑ කියල තේරුනහම ආගම අල්ල ගත්ත. මොකද ඕකෙ ඉන්නේ මෝඩයෝ. ගානක් හොයා ගන්න ලේසියි. ඊටත් මෝඩයෝ අතරට ගිහින් ගැලරියට කතා කරහම ලොකු මිනිහෙක් හැටියට පිළිගැනීමක් ගන්න පුළුවන් හන්ද. උඹ එක පිස්සෙක් කියපු කතා ඔප්පු කරන්න තව පිස්සෙක් ගන්න එපා. මේ ගැන කතා කරන්න ඔය රැවුල් වවා ගත්ත පිස්සෝ ටික ගන්න නම් එපා. මොකද ඕකට සිංහලෙන් කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි කියල.
අනික මචන් මම උඹට කී පාරක් කිව්වද මං හිතන්නේ උඹට තේරෙනවා මදි ඇති. මචන් දෙයියෝ ගැන අපි මොකුත් කියන්නේ නෑ තමයි. මොකද නැති දෙයක් ගැන මොනවා කියන්නද බන්? උඹල සුරංගනා කතාවක් හදල අපිට කියනවා ඒක විස්තර කරන්න කියල. යමක් තියනවා නම් විස්තර කරන්න පුළුවන්. නැත්නම් මොනවද කරන්නේ? නෑ කියල කියනවා විතරයි. උඹටයි තියෙන්නේ තියනවනම් තියනවා කියල ඔප්පු කරන්න. උඹ ඒක කරපන්.
මෙතන කතා කරද්දී විද්‍යාත්මක හේතු ඒ කියන්නේ අපි හැමෝටම පෙනෙන හේතු ගනින්. පරීක්ෂණයක් තුලින් යමක් ඔප්පු කරන්න පුළුවන් මිනිස්සු ගනින්. එහෙම නැතුව ඔය නායික් වගේ කටට එන එක කියන පිස්සෝ ගන්න එපා. පිළිගත් "කරුණු" මිසක "මත" ගන්න එපා.
reply
View Public Profile
Send a private message to reply
Find all posts by reply
(#
146
)
vmsgamer
Senior Member
Posts: 1,023
Join Date: Jul 2010
07-31-2012, 01:25 AM
Quote:
Originally Posted by
reply
මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.
මම දන්නේ නැති දේ දන්නේ නැහැ කියනවා. හොයාගන්න හදන කෙනා දිහා බලන් ඉන්නවා. විද්‍යාත්මකව ඔප්පු වුනොත් පිලිගන්නවා. නමුත් උඹ ඔය කියන්න යන දෙව්යෝ මැව්වා කියන එක කිව්වේ ඉස්සර ගල් යුගයේ හිටපු මනුස්සයෙක්. එයා රටවල් අල්ලාගෙන යද්දී ඒවයි මිනිස්සු තමන්ට ඕන විදිහට බය කරලා තියාගන්න කියපු බොරු ටිකක් තව වැඩි කරලා පොත් වල ලියල අද උඹල ඒවාට රැවටිලා ඉන්නවා.
මෙහෙමයි. දන්නේ නැත්නම් හොයාගන්න ඕන. එහෙම නැතුව ගල් යුගයේ කියපු දෙයක් ඔලුවේ තියාගෙන අනිත් ඔක්කොම බොරු කියාගෙන ඒකෙම එල්ලිලා ඉන්න එක වැරදියි. ඇත්ත තමයි උඹල දන්නෙත් නෑ මම දන්නෙත් නෑ. නමුත් උඹ කවුරුහරි කියපු දෙයක් හරි කියල හිතාගෙන රැවටිලා.
දෙවැනි එක. අපි විශ්වය හැදුනේ කොහොමද කියල දන්නේ නැති උනාට සමහර දේවල් වැරදියි කියන එක විද්‍යාත්මකව කියන්න පුළුවන්. නිකම්ම තේරෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් උඹට ගොඩක් රස අයිස් ක්‍රීම් එකක් දුන්නොත් අහයි මේක හැදුවේ කොහොමද කියල. හැබැයි මම කිව්වොත් තාච්චියේ දාල තෙලේ බැදලා ගත්තේ කියල උඹ හිනා වෙනවා. මොකද හැදුව විදිහ හරියටම දන්නේ නැති උනාට බැදලා නම් නෙවෙයි කියල තේරෙනවා. ලෝකේ මැවීමත් එහෙමයි. කොහොම හැදුනද කියල දන්නේ නැති උනාට මවල නම් නෑ කියල මොලේ තියන කෙනෙකුට තේරෙනවා.
දැන් ඔය උදාහරනෙම ගනින් ආයෙත්. පොඩිම පොඩි ළමයෙකුට තාත්ත කිව්වොත් අයිස් ක්‍රීම් එක බැදලා තියෙන්නේ කියල ඒ ළමය පිලිගන්නවා. ඒ විතරක් නෙවෙයි නෑ කියන එක්කෙනා එක්ක වාද කරලා රණ්ඩුත් වෙනවා. ඔයා කොහොමද කියන්නේ අපේ තාත්ත කිව්වා නේ කියල. ඒ මොකද ඒ ළමයාගේ පොඩි කාලේ වීරයා තාත්ත නිසා. උඹලට කුරානෙත් එහෙමයි. පොඩි කාලේ ඉඳල බ්‍රේන් වොෂ් කරලා කුරානේ තමයි උඹලගේ වීරයා. මොන බොරුව කිව්වත් උඹල එක විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඔප්පු කරන්න වාද ත් කරනවා.
නිදහස් මනසකින් බලපු දාට මම කියන ඒවා තේරෙයි. එදාට උඹ තේරුම් ගනියි උඹ කොච්චර රවටිලාද ඉඳල තියෙන්නේ කියල.
niyama kathawa machan math okama thamai piliganne
vmsgamer
View Public Profile
Send a private message to vmsgamer
Find all posts by vmsgamer
(#
147
)
vmsgamer
Senior Member
Posts: 1,023
Join Date: Jul 2010
07-31-2012, 01:29 AM
Quote:
Originally Posted by
Sinhala_Muslim
menna me video ekath balanna.
Me mona harakek da bun
wadagath deyak post karapan
vmsgamer
View Public Profile
Send a private message to vmsgamer
Find all posts by vmsgamer
(#
148
)
OrionThuma
Senior Member
Posts: 3,093
Join Date: Jan 2012
07-31-2012, 02:56 AM
Quote:
මචන් විශ්වය හැදුනේ කොහොමද කියල දැන් හොයා ගෙන යනවා. උඹ අහන්න ඇති LHC එකෙන් big bang එක ගැන ගොඩක් හොයා ගත්ත ලඟදි. ඒවා ඉස්සරහට කියයි. ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.
ඇත්තෙන්ම ඔබලා ඉන්න තාරකා විශ්වය මීට වසර ට්‍රිලියන ගානකට කලින් පිටසක්වල ඉතාම ඉහලතම පරිණාමික ජීවීන් පිරිසක් තාක්ෂනිකව නිෂ්පාදනය කලා. ඩාර්ක් එනර්ජි වලින් අලුත් ඩයිමෙන්ෂන් එකක ලයිට් එනර්ජීස් නිෂ්පාදනය කරමින් මේක නිෂ්පාදනය කලේ අන්තර්සක්වල ඉන්න ඉහලතම ජීවීන් කොටසක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1295228
OrionThuma
View Public Profile
Send a private message to OrionThuma
Find all posts by OrionThuma
(#
149
)
guru.G
Senior Member
Posts: 1,166
Join Date: Oct 2011
Location: Ashram ॐ
07-31-2012, 08:55 AM
Quote:
Originally Posted by
OrionThuma
ඇත්තෙන්ම ඔබලා ඉන්න තාරකා විශ්වය මීට වසර ට්‍රිලියන ගානකට කලින් පිටසක්වල ඉතාම ඉහලතම පරිණාමික ජීවීන් පිරිසක් තාක්ෂනිකව නිෂ්පාදනය කලා. ඩාර්ක් එනර්ජි වලින් අලුත් ඩයිමෙන්ෂන් එකක ලයිට් එනර්ජීස් නිෂ්පාදනය කරමින් මේක නිෂ්පාදනය කලේ අන්තර්සක්වල ඉන්න ඉහලතම ජීවීන් කොටසක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1295228
නැ,,, මාර සින් එක
,උබ්බටනම් උන්ගෙන් ජොබ් එකකුත් සෙට් උනානේ ස්ටාර් ලීඩර් කෙනෙක් විදිහට ,මොනද බන් උබට කරන්ඩ තියෙන්නේ ස්ටාර් ලිඩර් කියන්නේ උබද ඉර බලාගන්නේ ?
guru.G
View Public Profile
Send a private message to guru.G
Find all posts by guru.G
(#
150
)
OrionThuma
Senior Member
Posts: 3,093
Join Date: Jan 2012
07-31-2012, 10:02 AM
Quote:
Originally Posted by
guru.G
නැ,,, මාර සින් එක
,උබ්බටනම් උන්ගෙන් ජොබ් එකකුත් සෙට් උනානේ ස්ටාර් ලීඩර් කෙනෙක් විදිහට ,මොනද බන් උබට කරන්ඩ තියෙන්නේ ස්ටාර් ලිඩර් කියන්නේ උබද ඉර බලාගන්නේ ?
මුලු මේ සෞර ග්‍රහ මණ්ඩලයම මමයි පාලනය කරන්නේ.සූර්යයා විතරක් නෙවෙයි මුලු ග්‍රහ මණ්ඩලයම බලාගන්නේ අපි තමයි.පිටසක්වල ජීවීන් වෙන අප මේ මුලු සූර්ය මණ්ඩලයම පාලනයකරනවා, නඩත්තු කරනවා.ආරක්ෂිතව තබා ගන්නවා.අපේ මූලික අරමුන පෘථිවිය තුල ඇස්ට්‍රල් සහ ජෛව පරිණාමයයි.
OrionThuma
View Public Profile
Send a private message to OrionThuma
Find all posts by OrionThuma
Page 15 of 21
«
First
<
5
13
14
15
16
17
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
puke araganilla
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12469
seconds with
9
queries