රවී_කසාදයක්_බැන්දා.....

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    රවී_කසාදයක්_බැන්දා.....

    :dull::dull:මේක මට ආපු msg එකක් , :dull::dull:

    :love::love::love::love:ඔන්න ඉතින් රවී රොශානුයි ගජ යාලුවොලු...... :love::love::love::love:

    රවී මේ ලගදි බැන්දලු,

    රොශාන්:- මොකද බන් අප්සට් මූඩ් ගහල....
    :(:(රවී :- නෑ බන් මේ පොඩි අව්ලක්......:(:(
    රොශාන්:- ඇයි බන් 1st නයිට් එක අවුල්ද?
    රවී :- අනේ නෑ බන් ඒක නම් හොදට තිබුනා.....
    රොශාන්:- එහෙනම්...........
    රවී :- මට උදේ ඇහෙරුනු වෙලේ පුරුද්දට වගේ රුපියල් 1000 ක් දික් උනානෙ,,:confused::confused::confused:
    රොශාන්:- ඉතින් මල කෙලියයි, කෙල්ල උබව දාල ගියාද?
    රවී :- නෑ බන් ඒකි මට ඉතුරු රුපියල් 500 ක් දුන්නනේ.....:D:D:D
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක එළකිරියෙම මීට කලින් දැකලා තියනවා කොල්ලා


    images

    9k=