Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ඇදගෙන නා ගැනීම (+18 මත් නෙවෙයි..)
Tweet
Page 1 of 8
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
Randike Mendis
Senior Member
Posts: 8,816
Join Date: Oct 2010
Location: Gampaha
ඇදගෙන නා ගැනීම (+18 මත් නෙවෙයි..) -
07-31-2012, 01:39 PM
මේ කතාව මට
එළකිරියෙත් පල කලා නම් හොඳයි කියලා හිතුනේ අද උදේ මේකෙම පල උන නූලක් දැකපු වෙලේ
..මේ කතාව මම ලියුවේ මීට අවුරුද්දකට විතර කලියෙන්..
බොරු කියන්න ඕන නැහැනෙ ඉතින් මේක මටම පැටිය කාලෙ උන ඇබැද්දියක්.ඉතින් මූණු පොතට(
Facebook
බං)
register
උන අලුතම උන දෙයක්. අද වගේ
Internet
එකෙ තිබුන පොටෝ එකකට
Tag
කිරිල්ලට වඩා ඒ කාලෙ කලේ තමුන්ම ගත්ත එකකට යාලුවො
Tag
කල එක.ඉතින් ගොඩක් මේ වගේ පොටෝ වල තිබුනෙ තමුන් පවුලේ ඈයොත් එක්ක
Trip
ගිහින් ගත්ත එවුවා.ඒ ඇරෙන්න තව තිබුනේ අහල පහළ තියෙන ගස් වල,ගස් වල හැදෙන මල්වල,මල් වලින් හැදෙන ගෙඩි වල,ඇළි වල,මඩ වලවල් වල දැකුම් කලු හෝ කළු නොවන අවස්ථාවන්.ඒවත් අත ඇරියම තව තිබුනේ ගෙදර ඉන්න සත්තුන් ගෙ පොටෝ වගේ දේවල්.කොයි වගේ දේවල් උනත් ඒ
photo
වලට ප්‍රතිචාර සෑහෙන්න තිබුනා.
(ගොම්බෙට්ටක් දැක්කත් sweet කියන කාලේ නොවැ)
ඉතින් මටත් දවසක් ඔය විදියට පොටෝ එකක්
Upload
කලොත් කොහොමද ප්‍රතිචාර කියල බලා ගන්න හිතුනා.ඉතින් අර උඩ කියල තියෙන ජාති වලින් මට තිබුන ලේසිම,පහසුම,වැඩේ තමයි අර අන්තිමටම තිබුන එක. මොකද අපේ ගෙදර හිටියා
සුදුම සුදු බැළලියක්
(පූසියක්).ඒ වගේම ඌ ලස්සනයි.
ඉතින් මම ගෙදර හිටපු බැළලිගෙ පොටෝ එකක් ගහල
upload
කලොත් හොදා කියල ඒවිදියටම කරල හිටපු හොඳම යාළුවොන් වත් ගෑණු,පිරිමි භේදයකින් තොරව
tag
කොලා.ඔන්න ඉතින් කස්ටිය
comment
කරනවා
අනේ..ලස්සනයි,cute,sweet
ඔය ජාතියෙ ගොඩක් ඔතන තිබුනා.
එකම වචනෙට වචන 65,000ක් විතර ඉංගිරීසියෙන් තියෙනවනේ.
ඉතින් ඔහොම මම දන්නම කියන ගෑණු ළමයෙකුත්
අනේ sweet
කියල තිබුන.
ඉතින් ඒ
comment
එකට මම
ඔව් හරියට ඔයත් අපෙ ගෙදර ඉන්න පූසි වගේමයි [ow hariyata oyath ape gedara inna pussy vagemai]
(අදහස් කලේ එයත් ලස්සනයි කියලා) reply කලා.
මෙන්න ඒ ගෑණු ළමය ටස් ගාල දුම්මල වරම අතට අරන්
මීට පස්සෙ මාව මේ කුනුහරුප වලට tag කලොත් බලා ගමු
"කියපි.මට හිතා ගන්නත් බැහැ මොකද්ද කුනුහරුපෙ කියලා.ඔය ගැන ගිහින් වෙන කෙනෙක් ගෙන් අහ ගන්නත් බැහැනෙ හරුපයක් නම්,මගේ හොදම යෙහෙලියක් නිසා මම ඇත්තම කියුවා මට කුනුහරුපෙ හොයා ගන්න බැහැ කියලා
ඔය මඟුල අයින් කරල දානවා.ඔක්කොටම ඉස්සෙල්ල,ඊට පස්සෙ ගිහින් Oxford ශබ්ද කෝෂයක් අරන් Pussy කියන්නෙ මොකද්ද කියල බලනව ඔච්චරටම දන්නෙ නැත්තම්
කියපි
අන්තිමට ඕක කෙලවරක් උනේ ඒ සතාගෙ පින්තූරේ
Delete
කරලා.මටත් සෑහෙන තරහයි.
ලැජ්ජාව ඊටත් වැඩී ඉඳල ඉඳල
Upload
කළ
Photo
එකම සෑහෙන
comment
ගානකුත් එක්ක හේතුවත් නොදැනම
Delete
කොරන්න උනු එකට.ඔක්කොටමත් වඩා පොටෝ එක ගන්න දඟලපු වදේ දන්නෙ මම විතරයි.බල්ලෙක් ගෙ,බළලෙක් ගෙ පොටො එකක් ගන්න ගිය කෙනෙක් දන්නව ඒකෙ රඟේ.මොකො මුන් එක විදියකට ඉන්න එකක් යැහ්.එදා මම හිතුවෙ පූසා කියන්නෙ සෑහෙන ලොකු කුණුහරුපයක් වෙනැති කියල.
කොටින්ම එදායින් පස්සෙ ඉදල ගෙදර පූසට පූස් පූස් . කියල කතා කරන එකත් නවත්තල දැම්මා.වටේ පිටෙත් ඉංගිරීසිය දන්න උන් හිටියොත් කියලා
ඔය වැඩේ වෙලා තරමක කාලයක් ගියාට පස්සෙයි මම ඔය වචනෙ හරි තේරුම දැන ගන්න ඔය කියපු විදියෙ ශබ්ද කෝෂයක් හොයා ගන්න පුලුවන් උනේ...
[question]එ
දා ඒ Photo එකට ගොඩ දෙනෙක් Comment කරත් එක්කෙනෙක්ට විතරක් එය හරුපයක් විදියට පෙනුනෙ ඇයි .ඉංගිරීසි දන්නෙ එක්කෙනෙක් පමනක් නිසාද?
[/question]
මේ කතාව මගේ,ඒත් මම පබ්ලිෂ් කලේ The Last Row එකට ඒ නිසා ගත්ත තැනත් දාන්නම්..
http://www.thelastrow.net/?p=11656
හොඳයි කියලා හිතෙනවා නම්
REP
දෙන්න
අපිට දුන්නොත් අපිත් දෙනවා...
Randike Mendis
View Public Profile
Send a private message to Randike Mendis
Find all posts by Randike Mendis
(#
2
)
lankasuda
Senior Member
Posts: 1,175
Join Date: Dec 2008
Location: http://goo.gl/my4JL
07-31-2012, 01:43 PM
Ane lassana pussy
lankasuda
View Public Profile
Send a private message to lankasuda
Visit lankasuda's homepage!
Find all posts by lankasuda
(#
3
)
asanga456
Senior Member
Posts: 1,469
Join Date: Jun 2008
Location: In your dreams
07-31-2012, 01:47 PM
Bump
asanga456
View Public Profile
Send a private message to asanga456
Find all posts by asanga456
(#
4
)
Randike Mendis
Senior Member
Posts: 8,816
Join Date: Oct 2010
Location: Gampaha
07-31-2012, 01:53 PM
BUMP
Randike Mendis
View Public Profile
Send a private message to Randike Mendis
Find all posts by Randike Mendis
(#
5
)
Mr.chachi
Senior Member
Posts: 6,056
Join Date: Oct 2011
Location: Gedara thama
07-31-2012, 01:54 PM
pussy
Mr.chachi
View Public Profile
Send a private message to Mr.chachi
Find all posts by Mr.chachi
(#
6
)
mevan loshitha
Senior Member
Posts: 1,478
Join Date: May 2009
Location: colombo
07-31-2012, 01:54 PM
Quote:
Originally Posted by
lankasuda
Ane lassana pussy
pussy hari sudui neh.. lankawe wenna ba...
mevan loshitha
View Public Profile
Send a private message to mevan loshitha
Visit mevan loshitha's homepage!
Find all posts by mevan loshitha
(#
7
)
hansa1018
Senior Member
Posts: 15,305
Join Date: Sep 2008
Location: Colombo
07-31-2012, 01:57 PM
Quote:
Originally Posted by
lankasuda
Ane lassana pussy
hansa1018
View Public Profile
Send a private message to hansa1018
Find all posts by hansa1018
(#
8
)
crazybuddy
Senior Member
Posts: 18,724
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
07-31-2012, 01:58 PM
හ්ම්.. මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා.. අපේ වැරැද්දනේ.. දැනුම මදි කම තමා හේතුව.. මම නම් ඉංශ්‍රීසි වැඩිය දන්නෙ නැහැ.. බොහොම සුළුවෙන් තමා දන්නෙ.. දුකක් නෑ.. මම මගේ මවු බාශාව ඉහටත් උඩින් දන්නවා.. ඒකයි.. කඩ්ඩ උවමනායි තාක්ෂණයත් එක්ක අපි ගමන්කරනකොට.. ඒක අමතක කරන්න එපා..
ගොඩක් අය කඩ්ඩ කතා කරන්නෙ සෝබනේටනෙ..
crazybuddy
View Public Profile
Send a private message to crazybuddy
Find all posts by crazybuddy
(#
9
)
Kasunrock619
Senior Member
Posts: 14,539
Join Date: May 2009
Location: Colombo
07-31-2012, 02:01 PM
Kata seen ekak una
Kasunrock619
View Public Profile
Send a private message to Kasunrock619
Find all posts by Kasunrock619
(#
10
)
ජන්තු අයියා
Senior Member
Posts: 717
Join Date: May 2012
Location: ගෙදර
07-31-2012, 02:04 PM
PUSSY
CaT
ජන්තු අයියා
View Public Profile
Send a private message to ජන්තු අයියා
Find all posts by ජන්තු අයියා
Page 1 of 8
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10679
seconds with
9
queries