කාගිල්ස් ෆුඩ්සිටි බිල දෙවරක් බලන්න

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
බොහොම ස්තුතියි මචං.. මම නම් වැඩිය යැවෙන්නෙ නෑ.. ඉඳලා හිටලා තමා.. මම මෙච්චර කාලෙකට බිල් එක බැලුවෙ නෑ.. මේ වගේ දේවල් වුණාද දන්නෙත් නෑ.. අද ඉඳන් බලනවා මුලක ඉඳන්.. අපෙ අම්මා තමා අහුවුනත් අහුවෙන්නෙ.. එයාට පුංචි අකුරු පේන්නෙ නෑ..:no:

නෑ බන් ගාල්ලේ Food City එකේ නම් ඔය වගේ වැරදි දැනට වෙලා නැහැ මට නම් .... :rolleyes::rolleyes:
කොහොමත් ගාල්ලේ ඕනෑම දෙයක් කොලිට්යි නේ .... :):):):cool:
 
  • Like
Reactions: and

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,853
    2,158
    113
    Galle
    නෑ බන් ගාල්ලේ Food City එකේ නම් ඔය වගේ වැරදි දැනට වෙලා නැහැ මට නම් .... :rolleyes::rolleyes:
    කොහොමත් ගාල්ලේ ඕනෑම දෙයක් කොලිට්යි නේ .... :):):):cool:
    mamath Galle thamai bn matath thama ehema deyak wela na. eth thawa kata hari me gana dana gannai meka damme....:yes::yes::yes:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    hmm ape thaththath dawas deka thunakma kiwwa ekama baduwa deparak bill karala kiyala eka parak mama eka bilak aran gihin warada pennala salli aran awa kisi aulak nathuwa salli nam dunna.
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,488
    186
    63
    Galle
    Nugegoda Rail gate eka gaawa cargils eken matath ohoma una,,Bill ekata Rs300k wadiyen add karala,passe bill pennala apahu dunna un,ethana cashier eke inna kellonta ganan baa,ekai awla,,
    relaod ekak danna dunnahama eka samahara welawata enne na,,e paara call kara kara kiyanna ona unta,,Nugegoda eke nam service ekath anthimaii :/
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    matath oya wade wela theyanawa, parana stock eke badu walata aluth stock price daanawa, munge billing system eka awl nisa mahema wenne, cashier ta keewama refund kala....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෑ බන් ගාල්ලේ Food City එකේ නම් ඔය වගේ වැරදි දැනට වෙලා නැහැ මට නම් .... :rolleyes::rolleyes:
    කොහොමත් ගාල්ලේ ඕනෑම දෙයක් කොලිට්යි නේ .... :):):):cool:
    :yes: මටත් ඔහොම දෙයක් වෙලා නැ:yes: ඒත් අපි උවමනාවෙන් බිල බලන්නෙ නැ නෙ:dull:
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    රිදා පොගිහින් ඩු ගන්වා නම්
    සිල්ඩු ටිත් මේ කෙනෙක්ගේ ඩෙන් ගන්වා
    (අන්තිට ඒ සල්ලි යි)


    Food city කෙන් ඩු ත්තා කිලා,අපේ දියුනු වෙන්නේ නැහැනේ

     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    රිදා පොගිහින් ඩු ගන්වා නම්
    සිල්ලර බඩු ටිකත් ගමේ කෙනෙක්ගේ කඩෙන් ගන්නවා
    (අන්තිමට ඒ සල්ලි ගමටමයි)


    Food city එකෙන් බඩු ගත්තා කියලා,අපේ ගම දියුනු වෙන්නේ නැහැනේ

    මමත් එහෙමයි.
    පොඩි කඩෙකින් බඩු ටික ගත්තම පොඩි මිනිහෙකුට ලාබෙ යන්නෙ. ලොකු තැන් වලට ගියාම පොඩි මිනිස්සුන්ට නැගිටින්න ඉඩක් ලැබෙන්නෙ නැහැ. දුප්පත් අපි උදවු කරන්න ඕන දුප්පත් මිනිහෙකුටයි. මොකද ඔය ලොකු city වල ගාන ඔයතරමටවත් අඩුවෙලා තියෙන්නෙ පොඩි කඩ නිසයි...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    podi kadawal wala offers denne nehe.

    loku then wala thamai ehema denne. podi kadawal wala ehema offers dunnath hari apita denne nehe. maha parimanaye karana aya wancha karanne nehe. enisa podi kadawal hema ekakma hoda nehe,.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    ගාල්ලෙ තියෙනව අබේව්ක්‍රම ෆුඩ් සිටි කියල එකක් උනු ත් ඔහොම කරනව.
    එක්කො දක්ෂ කැෂියර්ල දාන්න ඕන.
    නැත්නම් දෙවරක් බිල් එක උන්ම චෙක් කරන්න ඕන.
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මහරගම laugfs එකේ උනුත් ඔය වැඩේම කරනවා. බිල දාන කොට බලාගෙන ඉන්න ඕනෙ. නැත්නම් උන්ට ඕන ගනන් උන් දාන්නෙ :angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: ඔව් උන්ගේ එලවලු එහෙම ගත්තොත් උන්ගේ බර කිරන ඒවායින් දාන්නේ එක ගානක්.... බිල් කරහම තව ගානක්...... :angry:
    අපි වගේ නෝමල් පොලෙන් ගනින්කො.කිසි ගින්නක් නෑ.වැඩිත් එක්ක දාල දෙනව :):):)