DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,459
    5,553
    113
    DSLR Camera - PHOTOS - මං ගත්ත ෆොටෝ ටිකක් ...

    මේ දවස්‌ ටිකේ , එළකිරි එකේ DSLR Camera ගැන ත්‍රෙඩ් යන නිසා මමත් හිතුව මගෙ කැමරාවෙන් ගත්ත ෆොටෝ දෙක තුනක් දාන්න .... :rofl::rofl::rofl:

    v8gub.jpg

    මේක ගත්තේ tripod එකක් නැතුව අතේ තියාගෙන :baffled: දැන් පැය තුනකට විතර ඉස්සෙල්ල

    1zb87pw.jpg

    මේක ගත්තේ පට්ට කළුවරේ ... ගෙදර මල් පාත්තියේ ...:rolleyes: :rofl:

    28lv20w.jpg

    මේක නම් මහ දවාලෙ ගත්තෙ .. ගෙදර මල් පාත්තියේ :rofl::rofl::P

    24vjiqg.jpg

    මේක ගත්තෙත් දවල් වගේ මතක ...:rofl: :P

    මේ හැම ෆොටෝ එකක් ම ගත්තෙ ලෙන්ස් එක 200mm වලදි ..
    තව ෆොටෝ තියෙනව , දාන්න කම්මැලී ... :rofl:

    කාට හරි අවශ්‍ය උනොත් කියල ඔන්න කැමරාව ගැන විස්තරත් දානව ..

    Camera type : Canon 500D (a.k.a - xti 1 & kiss x3)
    Lens : Canon 18-200mm EF-S , IS II

    3837606272_0f7cd51220.jpg

    Canon 500D camera

    Canon-EF-S-18-200mm-f-3.5-5.6-IS-Lens-Rotated.jpg

    Canon 18-200mm - IS II - lens

    :rofl::rofl:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,459
    5,553
    113
    woowww ela

    තෑන්ක්ස් මචන් .. :P

    tarzan-brendan-fraser-georg.jpg

    ela ela..

    හික්ස් ... තෑන්ක්ස් මචන් .. :P

    nice shots

    තෑන්ක්ස් මචන් .. :rofl::P

    :rofl::rofl:

    ඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද

    හික්ස් ... ටූල් එක තිබුනට මදි , අවම උපකරණ වලින් උපරිම ප්‍රයෝජන ගන්න හැටි දැන ගන්නත් ඕනෙ :rofl::rofl::rofl::P

    woowww ela

    තෑන්ක්ස් මචන් .. :P
     
    Last edited:

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ඈ බන් මගෙ 70-300mm f/4-56 IS ll වත් හද මෙතරම් සූම් වෙන්නෙ නැහැනෙ උබලට හද ලගයිද

    shutter eka wedi karanna 1/ 128 iso 800 f/16 dala ganna elata wadiwi :)

    548774_10151012721861520_232503611_n.jpg

    nice photos mate .....
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Canon 18-200mm - IS II - lens ekenda 1st pic eka gaththe? oya tharam zoom wenawada ban?