ලොකු හෙල්ප් එකක් ඕනේ මචන්ලා...
මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඔනේ..පොඩි නම් නෙමේ මේක මට ලොකු උදව්වක්..
මේකයි යාලුවනේ මම IT field එකට ගොඩාක් කැමති,මන් degree එකක් කරන්න තමයි හිතන් ඉන්නේ,මම මේකට දැනට තෝරගත්තේ NIBM එක.ඒකේ IT degree programms 3ක් තියෙනවාලු.
Bsc in managment in iformation system කියල එකකුයි
තව computer science එකකුයි.ඔය දෙකෙන් එකක් තමයි කරන්න හිතන් ඉන්නේ.ඒත් මම දන්නේ නෑ මෙකේන් හොද,වලිඩ්,මේකෙන් යන්න පුලුවන් pathe මොනාද කියල,

අපේ මේ පාඨමාලා කරන අයියලා අක්කල් හරි දන්න අය හරි මට උදව් කරන්න..

අනිත් එක Sliit එක,ඒකේ a/l result pending දාලා ඩිග්රි එක කරන්න පුලුවන්ලු..
එහෙම කරන්න පුලුවන්ද??a/l 3passes පෙන්නන්න ඕනේ දෙවෙනි අවුරුද්දේද නැත්නම් තුන් වෙනි එකේද??
කොහොමද???
මම A/L වලට කරන තියෙන්නේ විද්‍යා අංශෙන්..එත් අයේ exam කරන්න හිතන් ඉන්නේ කාලා විශයන් වලින්.ඒ විදියට කරන්න පුලුවන්ද යාලුවනේ??
IT කරන්න හොදම තැන මොක්ද්ද??
help me machanla......