ශනි හෙට 02.51 තුලාවට යනවා සහෝදරවරුනි
ශනි හෙවත් හිඟන සෙනසුරු හෙට අලුයම පැය 02.51.58 තුලාවට යනව සහෝදරවරුනි.
ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං...ඕම් ශනී ච නාමා යමහං
මේ අනුව මේෂ ලග්න හිමියන්ට 10 වැන්න සහ 11 අදිපතීන් වන හිඟන සෙනසුරු විවාහකස්ථානයේ එනම් 7 වැන්නේ ග්‍රහලොව සිකුරු කෙල්ලගේ ගෙදරට සැපත්වී දිග්බල වේ.කල වයස හරි මේෂ ලග්න හිමියන්ට ඉදිරි වසර 2 මගුල් තුලාවට නැගිය හැක.
වෘෂභයාට 6ට සැපත්වේ.ආදායමට හොඳයි.
කුම්භයාගේ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨක අපලය හෙට අලුයම 02.51.58 ට අවසන් වන බව සතුටින් දැනුම් දෙමි.මේ අනුව කුම්භයාගේ 7 අවුරුදු 6 මාස ඒරාෂ්ඨක අපල මින් නිමාවට පත්වේ.ඈලි මෑලි ගසා දමා සියලු කුම්භ කර්ණයෝ ජීවිතයේ ඉදිරි අරමුණු උදෙසා ගමනේ යා.
සිංහ ලග්න හිමියන්ගේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨක අපලය අවසන් කල බව සියලු සිංහයන්ට සතුටින් දැනුම් දෙමි.ගමනේ යා.

නවතම අපල ලග්න හිමියන්
ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං.....ඕම් ශනී ච නාමා යමහං...ඕම් ශනී ච නාමා යමහං
මීන ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.
වෘෂ්චික ලග්න හිමියන්ට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.
තුලාවට ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය ආරම්භ වේ.
කන්‍යාවටද තවමත් ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය පවතී.
මේ සියලු විස්තර පුද්ගල කේන්ද්‍රයේ චන්ද්‍රයා සිටින තැන අනුව තීරණය වේ.ලිවීමට වෙලා නැති බැවින් පසුවට......

Last edited: