මගේ ආදරේ <3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    00020473.gif

    :growl::growl::growl::frown::frown::growl:
     
    • Like
    Reactions: Mr Dilshan

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය කියන්නේ මූසිල්ලා හැන නේද බං:shocked:.. උබල දෙන්නා බදිනවා කිව්වා නේද?:no:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හදවතින්ම සුභ පතනවා උඹට සුභ අනාගතේකට
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මට බය තියෙන්නේ මුන් දෙන්නගෙන් ලැබෙන එකා කොටළුවෙක් වෙයි ද කියල:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Congratulation Machan !!
    11.gif
    තෑන්ක්ස් :):)
    හදවතින්ම සුභ පතනවා උඹට සුභ අනාගතේකට
    තෑන්ක්ස් :):)

    සුභපැතුම් මචං... :) හැමදාම සතුටින් ඉන්න... :):)
    තෑන්ක්ස් :):)

    :love::love: අපෙනුත් සුබ පැතුම් මචෝ :love::love:

    Congratulations_blink.gif

    නිර්මාණයත් ලස්සනයි.....:)

    තෑන්ක්ස් :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ආදරේ...
    හෙටට මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..

    ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.
    එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්.
    මම එදා එයාට මගේ ආදරේ ප්‍රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්.. එදා අපි ලව් කරන කපල් එකක් විතරයි.
    අද... එයා මගේ වයිෆ් වෙලා.. මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා.
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ආදරේ...
    හෙටට මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..

    ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.
    එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්.
    මම එදා එයාට මගේ ආදරේ ප්‍රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්.. එදා අපි ලව් කරන කපල් එකක් විතරයි.
    අද... එයා මගේ වයිෆ් වෙලා.. මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා.

    ශා.... නියමයි....:D:D:D
    දෙන්නටම සුභම සුභ විවාහ ජීවිතයක් වේවා කියලා ඔන්න මම සුභ පතනවා...:D:D:D

    wd-happy-life-1.gif

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මගේ ආදරේ...
    හෙටට මගේ ආදරේට වසර 4ක් සපිරෙනවා..

    ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 3වෙනි සංවත්සරය සමරද්දි තිබ්බ දේවල් දැන් ගොඩක් වෙනස් වෙලා.
    එදාට වඩ තත්ත්වෙ ගොඩක් වෙනස්.
    මම එදා එයාට මගේ ආදරේ ප්‍රකාශ කරල අවුරුදු 4 ක් ගිහින්.. එදා අපි ලව් කරන කපල් එකක් විතරයි.
    අද... එයා මගේ වයිෆ් වෙලා.. මම එයාව හැමෝම ඉදිරියේ මගේම කරගෙන හරියටම මාස 3 ක් වෙනවා.

    dan mona wage deyakda oba thumaata danenne :P