එජාපයෙන් හදිසි සමුළුවක්,නියෝජ්‍ය නායක රව

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    [මචන් අපිට තවත් සුනිමල් කෙනෙක් ඕනි කියල මම නම් හිතන්නෙ නෑ. යූඑන්පී එකටයි ජේවීපී එකටයි සන්ධානෙටයි පුක දෙන හැම එකාම එකයි. උඹලට මොනවද මේකෙන් ලැබෙන්නෙ? රනිල් ඒකාධිපතියෙක් මහින්ද පවුල ගොඩ දානවා පරෙ යන පොඩි එවුන්ව වඩාගෙන ඉඹිනවා. ලමයි ලොකු වෙලා ඒ ලෙවල් කරල ඉවර උනාම කෙලවල දානව. ඉක්මනට රිසල්ට් දීපල්ල කියල ඒකා නම දාගෙන අනිත් එවුන්ට වරද පටවනවා. රටේ ස්ත්‍රී දූශන ළමා අපචාර දවසින් දවස වැඩි වෙනවා. ඔය රටේ පාලකයො එකෙක්ටවත් අඩුම තරමේ ළමා අපචාර නවත්තගන්න පුලුවන් උනාද? ඔය හැම එකාම එකයි බන්. හිස් කතා විතරයි.