.වැදලා කරලා එනකොට බඩු නෑ..මගේ අලුත්ම සෙරප්පු දෙක..අපේ හතර දෙනෙක්ගේ සෙරප්පු උස්සලා..මම සහ මගේ මිත්‍රයෝ උස්සපු උන්ට හිතින් බොහෝම පින් දීලානිරෝගී සුව පතලා එන ගමන් අලුතෙන් සෙරප්පු ගත්තා.. ජන්තු අයියා;13148183 said:මටත් ඕකම උනා බන් මේ පාර පෝයට පන්සල් ගිහින්.වැදලා කරලා එනකොට බඩු නෑ..මගේ අලුත්ම සෙරප්පු දෙක..අපේ හතර දෙනෙක්ගේ සෙරප්පු උස්සලා..මම සහ මගේ මිත්‍රයෝ උස්සපු උන්ට හිතින් බොහෝම පින් දීලානිරෝගී සුව පතලා එන ගමන් අලුතෙන් සෙරප්පු ගත්තා..

