එළුවා පෝරකේට Congratulations Kumara456

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගමයා මට එකක් කරේ ගස්සන්න මාර ගේමක් බන් දුන්නේ.දෙන්නම එකකට සෙට් වෙන්න බැරි නිසා මම වැඩේ හිතින් අහක් කලා.කිබුලා කිව්වා එක නම් හරි.ස්මාර්ට් කෙල්ලෝ නම් හොයන්න ලේසි නැහැ.කිබුලා එදා නම් උපරිම ෆෝර්ම් එකේ හිටියේ.ආරංචි විදියට එදා එක්කෙනෙක් හිතලම පොල්ල තිබ්බ කියල තමයි තතු දන්නෝ අපිත් එක්ක කිව්වේ.අපේ ෆොටෝ දැම්ම සක්කිලියා කවුද කියල ආරංචියක් තියනවද?අනිවාරෙන් එෆ්.බී එකේ ඉන්න අපි දන්නා එකෙක් වෙන්නම ඕන.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    හරි හරි. දාපු එකා ඒවා ඔක්කොම අයින් කරා. දැන් ඒක අවුලක් නැ.

    දැන් කියපන් තෝ මොකද පෙන්න නැත්තේ කියල
     
    Mozilla

    Well-known member
  • Moziyage nam kadalalu :lol:

    kumaraya nisa umbata hamba wechcha puthada ? :eek::shocked:

    බස් කොන්දොස්තරයා උබට කරපුවා අනිත් හැමෝටම වෙනවා කියලා හිතන්න එපා බං..ඕකට කියන්නේ මානසික අවපිඩනය කියලා :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බස් කොන්දොස්තරයා උබට කරපුවා අනිත් හැමෝටම වෙනවා කියලා හිතන්න එපා බං..ඕකට කියන්නේ මානසික අවපිඩනය කියලා :(

    අඩෝ සිරාවටම පුට්ටු සීන් එකක්ද :lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අනේ අප්පෝ කුමාරයා සේවකයෙක් වෙන්නයි යන්නේ... හි හි හි
    එල එල කුමාරයෝ... මoගලම් ජය මoගලම්.. වේවා සුභසිරි මන්ගලම්!!!!!