සිරා පොස්ට් එක මචන්.
(රේප් +) කතාව සහතික ඇත්ත. මම ලංකාවේ TV program බලන එක නැවැත්තුවේ O/L කරන කාලේ, පාඩම් කරන්නේ නෑ කියලා ගෙදරින් බැන්නට පස්සේ වලියක් දාගෙන නැවැත්තුවා
. ඊට පස්සේ බලුනෙම නෑ
, ඔය කොහේ හරි ගියහම දාලා තිබ්බොත් කරන්න දෙයක් නැතිකමට බැලෙනවා
. ඕනි දෙයක් තියනවනම් නෙට් එකෙන් බාගන බලනවා
. ඉස්සර බලපු වැඩසටහන් එක්ක බලනකොට දැන් ඒවා ගූ 7 යි
. ඉස්සර ගිය දූ දරුවෝ වගේ වැඩසටහන් අහලකින්වත් දැන් ඒවා තියන්න බෑ
. නිවුස් උනත් එහමම තමයි. කිසිම ගුණාත්මක කමක් නෑ
. හැම 2.50 දේවල්ම එකට දාලා
. ස්වර්ණවාහිනිය තමයි ඔය කිව්වත් වගේ හොදටම ගූ වෙලා තියෙන්නේ.
ඇත්තටම කියනවනම් හැම නාලිකාවම අඩු වැඩි වශයෙන් එමම තමයි. 