Quote:
Originally Posted by siripala
ඔබගේ පිළිතුරට බෙහෙවින්ම ස්තුත්යි. සහෝදරයා සිංහල බෞද්ධ කියල දෙයක් නැහැ. බෞද්ධ නම් බෞද්ධ.එකේ දෙකක් නැහැ. අපේ මිනිස්සු හිතාගන ඉන්න බෞද්ධ ධර්මය අයිති සිංහල මිනිස්සු කියන කොට්ටාශය ට විතරයි කියල. එක වැරදි අදහසක්. සිංහල බෞද්ධ ඉන්න පුළුවන් දෙමළ බෞද්ධ ඉන්න පුළුවන් හෝ වෙනයක් ජනකොට්ටශයක් බෞද්ධ වෙන්න පුළුවන්.
මොකද්ද සිංහල ජාතිය කියන්න, අද ජාතිය කියල දෙයක් අවශ්‍ය නැහැ. අද අවශ්‍ය මිශ්‍ර ජාතියක් . සිංහල , දෙමළ , මුස්ලිම් හෝ බර්ගර් උවත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ. බලන්න අද ඇමරිකාව ගතහොත් එහි ජාතියක් නැහැ , සියලු දෙනාම ඇමරිකානුවෝ , යුරෝපා රටවල් ගතහොත් ඔවුන් යුරෝපීයෝ , ( පෙර කල එම රටවල ජාතීන් වශයෙන් පවත් ඇත. ) නමුත් අද නවීන ලෝකයේ එසේ නොමැත. අද එකී ඒ රටවල් ඉතාම දියුණු තත්වයට පැමිනිල ඉන්න ඔය හණමිටි ජාති ආගම කුල මල නැති නිසා. ඔබ උගතෙක්නම් ඔබගේ හර්ධ ශාක්ෂියට අනුව සිතා බලන්න . ඔය ධර්මපාල කියන පිස්සු චරිතය අනාගත ළමා පරපුර විනාශ මුක්‍යට අද දමන්නක්. ධර්මපාල යන චරිතය කිසියම් වැදගමකට නැති රට විනාශ මුක්‍යට යවන චරිතයක්. අන්තගාමී චරිතයක්.
ධර්මපාල කියන ඊනියා චරිතය මනුසයකුට කතා කරනවත් හරියට දන්නා නැහැ. මේ ඔහුගේ ප්‍රකාශයකි. "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල" මේ ඔහු සුළු ජාතීන්ට ඉතා පහත්කොට සලකා ඇති ආකාරයයි. නමු මෙමගින් පිලිබිබු වන්නේ ඔහු තිය පහත් අශිෂ්ට සහ නුගත් කමයි.
ඔය ධර්මපාල මනුස්සය කියන කෙනා අනිවාර්යෙන්ම දැන් ජීවත් වනු ඇත්තේ නිරයේ ය. කලින් සඳහන් කල පරිදි ධර්මපාල මිනිසුන්ගේ මොළ විකාර කරපු නුඋගත් තියරිය ලංකාවෙන් මැකී යා යුතු වේ.
ඔබහට ඔයවගේ චරිත ඔලුව උඩ තබාගන ජීවත් වන්නේ නම් ඔබට කවදාවත් දියුණුවක් නැහැ. ඔබ හැමදාම එකතනය. මෙරට දියුණු කරන්න ඕනනම් ධර්මලපල එලව දැමිය යුතුය, නැතහොත් තව වසර 500 ගියත් ලංකාව තුන්වෙන්නි ලෝකයේ රටක් වනු ඇත.
|
අනේ පල පොන්සියො යන්න, උබ මෙතන හම්බයන්ට පු* දෙන්නෙ නෑතුව,එදා ධර්මපාල තුමා කිව්වෙත් උබ වගෙ කලු සුද්දො ගෑන තමයි.