IPHONE Unlock karana widiyath kiwwoth narakada?
ela bt parissamen..mage 4n 1k kela una oya vdihata karanna ghin


machan data cable eken USB connect karalada oya wade karanna ona?? ara combo box kiyana ekak ona nadda? USB data cable eka witharak athda?




මචන් අර RM කියන එක හොයා ගන්න තව විදිහලක් නැද්ද බං.....මේක ඕනෙම nokia 4n එකකට දාන්න පුලුවන්ද????



මචන් මේකෙන් බැරිද නොකියා 5800 එකට ඈවිත් තියෙන අළුත් අප්ඩේට් එක දාගන්න.....??![]()


thanx
5800 lifetime reset karanna puluwan kohomada?

කෝ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා.....??![]()




machan meke releases ekai variants eka select karaganne kohomada mge ekata set wena wedihata




මගේ ගාව තියෙනවා X1-00 එකක්.ජර්මන් වලින් ගෙනාපු
USB ගහන්න නම් තැනක් නෑ
බැටරියට යටින් නම් පින් සෙට් එකක් තියෙනවා
මට එකට ලංකාවේ ඒ ජාතියේ ඒවායේ තියෙන සිංහල සොෆ්ට්වෙයා ඒක දාන්න ඕනේ
ඔක්කොම සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරා මේක අලුත් ෆෝන් එකක් මාසයක් වගේ වෙන්නේ තාම. කෙළ ගන්න නම් බෑ
ඔන්න කරන හැටි කියල දියල්ල
.
මේක හරි ගියොත් මම ජොබ් එකෙන් අස් වෙලා ෆෝන් කඩයක් දානවා. නොකියා සහ අයි ෆෝන් විතරක් රෙපෙයාර් කරන.


onna wade dendayi yannne, mage x6 ekata monawahari unoth ammapalla gahanawa pol![]()






onna wade dendayi yannne, mage x6 ekata monawahari unoth ammapalla gahanawa pol![]()


අවුලක් වෙන්නේ නෑ මචෝ..... 5800 එකට නම් ගොඩම ගියා......
