Quote:
Originally Posted by jay o
මචන් අවුරුදු හතකට අටකට කලින් මමත් ගිහින් තියෙනවා.මගේ බාප්පා වැඩට්කලේ ඒ දවස් වල මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ.එහෙ ගිහින් නැවතිලා තමයි අපි මේ දූපතට ගියේ.ජෙලි ෆිෂ් ල ඉන්නවා නේද අම්බානෙක.අහු උනේ නැද්ද බෝට්ටුවේ යද්දි.අපි ගිය දවස් වල නම් මෙච්චරම ජරා වෙලා තිබුනේ නෑ.පෙර සුදානමකින් ගිය ගමනක් නෙමෙයි දූපතට ගියේ.ඉතින් ලෙඩ්ඩු බලන්න අපිට ඒ හැටි දෙයක් අරන් යන්න බැරි උනා.(අපිට ඒ අය හොඳටම බැන්නනේ) පව් ඉතින් සමහර අයගේ මානසික තත්වය විකුර්ති වෙලා තනියම ඉදලා.මරු මචන් ත්‍රෙඩ් එක.අවුරුදු ගානකට කලින් ඒ මතකය අලුත් උනා.රෙප් 5+
|
ඔව් යලුවා යුඩ්දය නිසා තමයි මේඔක්කොම විනාස වෙලා ගිහිල්ල තියෙන්නේ,
දෑන් යින්නේ මේ ලෙඩ්ඩු දෙදෙනා පමනයි,ඒ දෙදෙනා හරිම අහින්සකයි,
කලපුවෙ හුගක් ජෙලි ෆිශ් ලා යින්නවා,