එල මචෝ... සුභ පැතුම්.. ඉක්මනට බැදහන්..

බොහොම ස්තුතියි මචන්..... දැන්ම බෑ බන්.... පොඩ්ඩක් ස්තාවර වෙන්න ඕනනෙ මචන්.....

එල මචෝ... සුභ පැතුම්.. ඉක්මනට බැදහන්..

බොහොම ස්තුතියි මචන්..... දැන්ම බෑ බන්.... පොඩ්ඩක් ස්තාවර වෙන්න ඕනනෙ මචන්.....

කොස්තාපල්;13152827 said:ela sathutata magenuth rep 1k. apith love karana udawiyane. hadawathinma sathutui ban

බොහොම ස්තුතියි මචන්..... උබගෙ ආදරය ජය ගන්න කියල මමත් ප්රාර්තනා කරනව....

suba pathum.kasada bandinna kittu wela thread ekak dapan.kawda kiyala ahanne na hari na wage hinda.

බොහොම ස්තුතියි මචන්..... අනිවාර්යයෙන් දානව.....එයා වැඩිය එලකිරි එකට එන්නෙ නෑ..... එයා තමා දෝනි......

එල එල උණුසුම් සුභ පැතුම් සහෝ...
මේ වගේ වෙලාවක තියෙන සතුට කියල නිමකරන්න බෑ..
ලබාගන්න ඕන දෙයක් නොසිතු වෙලාවක ලැබුනම සතුට ගැන කවර කතාද...
දැන් ගෙදරින් කැමති නිසා දෙන්නම හොදින් සතුටින් ඉදපන් මචෝ...
ඒ වගේම කසාද බදින දවසට එළකිරියේ අපිට කියපන්...

බොහොම ස්තුතියි මචන්....ඒකනම් ඇත්ත තමා.. මමත් නොසිතු වෙලාවක තමා මේ සිද්දිය උනෙ.... පට්ටම සතුටුයි....අනිවාර්යයෙන් බදින දවසට කියනව....
බොහොම ස්තුතියි මචන්....ඒකනම් ඇත්ත තමා.. මමත් නොසිතු වෙලාවක තමා මේ සිද්දිය උනෙ.... පට්ටම සතුටුයි....අනිවාර්යයෙන් බදින දවසට කියනව....

හැමෝටම මේ වගේ චාන්ස් ලැබෙන්නේ නෑ ඒ අතින් උබල දෙන්න වාසනාවන්තයි පින් කරලා තියෙනවා... ඒ නිසා දෙන්නම වලි තරහා මරහා වැඩිය නැතුව සතුටින් ඉදපන් මචෝ...

අනිවාර්යයෙන් මචන් අපි පින් කරල ඇති...ස්තුතියි මචන්.... උබටත් එසෙම වෙවා කියල පතනව...