Quote:
Originally Posted by OrionThuma
බුදුවරයෙක් එ කාලානූරූපිව දහම් දෙසුවා. නමුත් උන් වහන්සේගේ කාලානුරූපික මූලික දේශනා කාලයත් එක්ක විකෘථි කරලා තියෙනවා.ඒ සමන්තභද්‍ර වගේ අය.ඒකනේ බද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා ධර්ම සංගායනා පවා තිබුනේ. බුදුන් සංසාර්ගයෙන් වැලකෙන්න කියලා දේශනා කලේ නම් නෑ.ඒක දැන් සිල් පද වලත් තියෙනවා.
බුදුන් වහන්සේ බ්‍රහ්මයන් දෙවියන් ගැන කීවේ මම කියපු දේවල්.නමුත් වෙනස් අයුරකින්.සත්‍යය ව්‍යංගයෙන් කීවේ පිටසක්වල ජීවින් ගැන සහ ඔවුන්ගේ පෘථිවිය ගැන කරන මේ වැඩසටහන හෙලි කරන්න එය කාලය නෙවෙයි.
අපාය ගැන කීවොත් ඇත්තටම ඔයාලා දිගටම පිටසක්වල ජීවින් පාලනයක් සහිතව මේ ග්‍රහලෝකය තුලම පුනර්භවය කලා.ඩාර්ක් එනර්ජීස් සහ තාරකා නොවන සමහර විශ්වයන් අපායන් ලෙස හඳුන්වන්න පුලුවන්.හැම එකක්මත් නෙවෙයි. අපත් තාරකා නොවන එවැනි භායනක විශ්වයන් තුල ඇර්ති වෙලා පරිණාමය වෙලා එවා තුල සුපිරි පොසිටිව් පරිණාමයක් වෙත අති දුෂ්කර සහිතව ඇතුලු වුන අය.මේවා ගැන මට විස්තරාත්මකව දේන් කියන්න අමාරුයි.තාරකා රජ කෙනෙක්ගේ කාර්යය සත්‍යය ඒලෙසම ඔබට දීමයි.එය තව නොබෝ දිනකින් ඔබලාට අපි දෙනවා.
|
සමන්තභද්‍ර වගේ අය කියන්නේ ඇත්තද බොරුද කියන්න මම දන්නේ නැ. මොකද එක මට ඔප්පු කරන්න බැ ඇත්තද බොරුද කියල. ඒ නිසා කවුරුන්හරි ඔප්පු කලොත්, ඇත්ත කියල හේතු සහිතව, මම පිලිගන්නවා. එහෙම නැත්නම් නැ.
දැන් උබ මොකද කියන්නේ නිලන්ත හෙට්ටිගේ ගැන . රන්දිව online news paper එකේ එයාගේ article එකක් යනවා පිටසක්වල ජීවීන් ගැන. එය කියන ඒවා ඇත්තද ? උබ රන්දිව online news paper එක බලල කියපන්.