mulinmama roti 2k gannava. ekapaththak gane puchchnava vinadi1i.
etapasse 1k ain karala aluth rotiyai parana 1 paththak puchchpu rotiyai puchchanava.
dan api 1 rotiyak puchchala evarai. anik roti2 eka paththa gane puchchala evarai. vinad1k thiyanava thvath. dan 2paththma pichchuna rotiya ain karala. mulinma pichuva ritiye anith paththa danava. anith rotiyeth anith paththa danva. vinadi 3i roti 3i
ඔන්න මිනිහෙක් ඉන්නවලු...එයා ටීවී එක ඕෆ් කරලා පඩිපෙල ඩිගේ උඩට ගිහින් ලයිට් එක දාලා සියදිවි හානි කර ගන්නවලු. ඇයි ඒ මනුස්සයා එහෙම කලේ..![]()

ඔන්න මිනිස්සු තුන් දෙනෙක් හිටියලු ...මේ මිනිස්සුන්ගෙ T-shirt වල පිට පැත්තෙ අලියෙක් හා ඔටුවෙක් යන සත්තු ඩෙන්නගෙන් එකෙක් ඇඳලා ඉන්නවලු..හැබැයි මේ මිනිස්සුන්ට තමන්ගෙ T-shirt එකේ පිටේ ඇඳලා ඉන්න සතා දකින්න බැහැලු.. එක එක්කෙනාට පේනවලු අනිත් අයගෙ පිටේ ඉන්නෙ මොන සතාද කියලා..මේ මිනිස්සු තුන්දෙනා එක එක්කෙනාට කතා කරන්න කැමතිත් නැහැලු..හැබැයි තමන්ගෙ පිටේ ඉන්න සතා දැනගන්නත් ඕනෙලු ඩැනගත්ත ගමන් හයියෙන් කෑගහලා කියන්න ඕනෙ තමන්ගෙ පිටේ ඉන්න සතා...දැන් තුන්දෙනා ඔහොම ඉඩ්දී, ඔතනින් යන්න මිනිහෙක් එනවලු..මෙයාලට ඒ මිනිහගෙන් එකම දෙයක් දනගන්න පුලුහන් උනා..ඒ තමයි තුන් දෙනාගෙම පිටේ ඉන්නෙ ඔටුවොම නම් නෙමේ කියලා දැන් ටික වෙලාවක් ඔහොම ගතවුනා... ඔතන හිටපු ..එක මනුස්සයෙකුට පේනවා අනිත් දෙන්නගෙ t shirt වල ඉන්නෙ අලි කියලා...ඒ මනුස්සයාගෙ t shirt එකේ පිටේ ඉන්න සතා මොකාද ? .හැබැයි උත්තරේ ආවෙ කොහොමද කියලත් හිතලා බලන්න....![]()








සහෝදරයො 4 සහෝදරියො 3ටොමල්ජිත්ගෙ පවුලෙ හැම කොල්ලටම තමුන්ට ඉන්න සහෝදරයො ගානටම සහෝදරියො ඉන්නවලු..
හැබැයි හැම කෙල්ලටම තමුන්ට ඉන්න සහෝදරියො ගාන වගෙ දෙගුණයක් සහොදරයො ඉන්නවනම්,
ටොමල්ජිත්ගෙ පවුලෙ කොල්ලො & කෙල්ලො කී දෙනා ගානෙ ඉන්නවද?..![]()

ගේමක් නෑ.. 


මේක හරිදෝ...........


Google හරියට result දෙන්නෙ නෑ වගේ..
නැත්තම් වෙඩි තියන්න තිබ්බා....

ඉතින් ඉතින් කොහොමද සහොදරයා ජීවිතේ.....![]()
SLT එකේ පිහිටෙන් හොඳට ඉන්නව..