ඉස්කෝලේ මිස්ලට ලව් කරපු එවුන් ඉන්නවද??
හප්පා මම නම් ඒකාලේ අපේ english මිස්ටයි ගණන් මිස්ටයි හිතින් ලව් කරපු එක තමා කරේ.

දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
උමබලා ගැනත් කියපල්ලකෝ.
තවත් එවුන් නැතිවෙන්ද බැනේ

හප්පා මම නම් ඒකාලේ අපේ english මිස්ටයි ගණන් මිස්ටයි හිතින් ලව් කරපු එක තමා කරේ.

දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
උමබලා ගැනත් කියපල්ලකෝ.
තවත් එවුන් නැතිවෙන්ද බැනේ