etoro එකේ trade කරන විදියහ මුල ඉදලා ඉගෙන ගන්න එන්න

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    හරි හරි මේක සමහර ය ඉන්නවා කොචර කිවත් වැඩක් නෙහෙ ලොස්ට් වෙනවා. කොචර ඉගෙන ගත්තත් වැඩක් නැටි ය ඉන්නවා. ඒවගේ අහිංසක මිනිසුගේ සල්ලි ටික මැරිලා මැරිලා හොයාගත්තුව එක මොහොතකින් නැතිවෙනවා. බැංකුවේ සල්ලි තිබ්බොත් රුපියල් 2 ක හරි ලැබෙනවා සල්ලි ටිකත් තියෙනවා එකතුකරලා මොනවහරි කොරන් ද පුළුවන් හරි 10000 දාල දන්නැති එකා ලොස්ට් උනොත් සේරම උට එහෙ සල්ලි labeida උට 10000 නෙහෙ ලැබිච දෙයකුත් නෙහෙ . හොදම ස්මාර්ට් පොරවල්ලට මේක ගැන හොදට දන්නා උබලට මේක ගේමක් නෙමේ එත් අහිංසක මිනිහට මොකද වෙන්නනේ ? හරි හරි දැන් ඔකේ copy කරන් ද පුළුවන් නේ එකියන්නේ උබ වද trade කරලා 40 හෙව්වොත් ඉතින් මටත් පුළුවන්නේ උබේ කරේ එල් ලිලා උබේ ගැනම හොයන්ඩ මේක ගැන කිසිම දැනීමක් නැතුව එහෙම පුලුවන්ද? එහෙම උනොත් ඕන කෙනෙකුට උබව copy කරලා කියක් හරි හොයාගන්ඩ පුළුවන් ලොස්ට් වෙන්නැතුව උබ එහෙම දෙයක් කරපංකෝ එහෙම උනොත් මේ අහිංසකයන් ගේ පිච්චිය ithurui ඒවගේම උබටත් හොද ඒක තමා උදව්ව කියන්නේ මේක හරි අවදානම් වැඩක් . අනිත් එවුන්ගේ අතේ තියන එකට කෙලෙවෙන වැඩක් වෙනවට වැඩ ඒක නේද උදව්ව කියන්නේ ? :confused:

    Kochchara kiwwath api godak kanna asaine eken tami lost wenne. mama net eken ekkenekge Biography ekak read kara,godak dewal igena gaththa.. oyalath read karanna kammali nathuwa Forex karana kattiaya.

    http://www.forex-tsd.com/success-stories/31586-16-years-trading-my-biography.html#post422395

    yes machn:cool:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Machan, EUR/USD 100x, 100$ walata buy karala 21$ profit ekak labuna! (practice account ekedi) Real trade karaddi 100$ta 100x dena eka awlak wei da?
    :(

    anniwayenma machn moko ubata pips 100k against giyot ube mulu 100$ evarai:(

    mehe hitamu uba EUR/USD 100$ 100X buy kara 1.2350...dan ube trade eka 1.2250 ta giyot ube mulu trade ekama lost

    pips 100k machn vinadi 5k atulta wage ehata mehata wenna puluwan uba 10X trade karaot machn ubata pips 1000k tiyanwa trade eka lost wenna

    meke hatiyata ube tarde eka lost wenne 1.1250:rolleyes:
     
    Thanx machan, mata thawa godaak igenaganna thiyenawa. Thawa duratath practice ac eka haraha adhyanaya karanna one!:D
     
    ramkhan3

    Member
    Jan 15, 2008
    178
    5
    0
    moneybookers walata deposit karadai transaction failed kiyla enawa.

    Meka tamai ena message eka

    Common reasons and/or advice :

    1.Transaction rejected by your bank - probable reason is the "gaming" description sent to your bank. We recommend you to contact your bank directly and communicate the issue with them.
    2. Incorrect credit/debit card details submitted – we recommend you to double check your card data entered in our system.
    3. Insufficient funds – we can advise you to check with your bank whether your available balance is sufficient to cover the amount due.

    mokada karanne? mn hnd debit card link karala thiyanne :dull: card verified karala thiyanne

    card eke aduma tharame kiyak thiyalada moneybookers walata deposit karanna oni??

    7000k thiba mn 52$ upload karana try kale. :dull:
     
    7000/130=53$ eth dan kohomadadannedolar rate eka oyata card eka verify karalasur nam tawa rs 1000k wagedala 50$ depsit karala balanna
     
    FOREX KARALA HAMAARAI.....!!!!!!!! CB Eken ahuwa! FOREX Trading karanna awasara thiyenne bank's walata witharai'lu!!!!!!!!!! dead2.gif