Android Programmer කෙනෙක් වෙමු 01

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ane mama app development walata brand new
    1 time project 1kak run karanakota me error 1ka enawa
    mokadda awla???

    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] ------------------------------
    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] Android Launch!
    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] adb is running normally.
    [2012-08-05 11:48:57 - My FirstAndroidApp] Performing com.chamara.my.firstandroidapp.MainActivity activity launch
    [2012-08-05 11:49:05 - My FirstAndroidApp] Launching a new emulator with Virtual Device 'Gingabread1'
    [2012-08-05 11:49:09 - Emulator] WARNING: Data partition already in use. Changes will not persist!
    [2012-08-05 11:49:09 - Emulator] WARNING: SD Card image already in use: E:\Documents and Settings\chamara\.android\avd\Gingabread1.avd/sdcard.img
    [2012-08-05 11:49:09 - Emulator] ko:Snapshot storage already in use: E:\Documents and Settings\chamara\.android\avd\Gingabread1.avd/snapshots.img

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මචං අපේ කටිටියට ලොකු ප්‍රශ්නයක් අවොත් මට පීඑම් එකක් දාන්න. නැත්නම් පොස්ට් එකක් දාන්න..හරියටම පැහැදිලිව ඕන කරන දේ අහල..ස්තුතියි.........
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Machan mata podi advice ekak diyan :)

    mama bam Me video tutorials tika balala and practice karala den tikak kal wenawa. And mata den Normal eke monwa hari wedak tiyena App ekak hada gatteki.
    Java - Beginner
    http://thenewboston.org/list.php?cat=31

    Ilagata ban menna me tika balanda inne. Meketh first 5 balala tiyenne.
    Intermediate Java
    http://thenewboston.org/list.php?cat=25

    Machan mama android walatath asay. Me site ekema ban Android video tutorial set ekakuth tiyenawa,

    Eth ban android patan ganda machan mama tawa kochara durata Java igena ganda oneda?
    Onna oka tama machan mage question eka :yes:

    Thanks
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    niyamay machooooooooooooooooooooooooo kiyala wedak neeeeeeeeeeeeee meee wedeee atha arinna epaaaaaaaaaaaaaaa ................
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Machan mata podi advice ekak diyan :)

    mama bam Me video tutorials tika balala and practice karala den tikak kal wenawa. And mata den Normal eke monwa hari wedak tiyena App ekak hada gatteki.
    Java - Beginner
    http://thenewboston.org/list.php?cat=31

    Ilagata ban menna me tika balanda inne. Meketh first 5 balala tiyenne.
    Intermediate Java
    http://thenewboston.org/list.php?cat=25

    Machan mama android walatath asay. Me site ekema ban Android video tutorial set ekakuth tiyenawa,

    Eth ban android patan ganda machan mama tawa kochara durata Java igena ganda oneda?
    Onna oka tama machan mage question eka :yes:

    Thanks

    java walin programme ekak hada ganawath ekkama uba methods ,oop,overloading,overiding wage dewal pilibadawa ,method ekak call karana widiha gana ,wage sampurna adanayakata bahapan macahn..mam a normal android dagena nam yanne mula idan mukuthma dan nathi kenek ta kiyala denwa kiyala hithan uba aqa tika balala wade set wenwanm patan ganin aniwa oona udawak karanm macahn..
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    java walin programme ekak hada ganawath ekkama uba methods ,oop,overloading,overiding wage dewal pilibadawa ,method ekak call karana widiha gana ,wage sampurna adanayakata bahapan macahn..mam a normal android dagena nam yanne mula idan mukuthma dan nathi kenek ta kiyala denwa kiyala hithan uba aqa tika balala wade set wenwanm patan ganin aniwa oona udawak karanm macahn..

    Thanks machan

    Mata oya concepts puluwa machan :yes:

    Owa berinam wedak tiyena programs liyanda bene ban :yes:
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    ස්තුති මචාහං..මන් හෙන ගේමක් දෙල බං සිංහලෙන් කොටා ගත්තේ..ගූගල් සොෆ්ට්වෙයා කෑලක් සෙට් උනා..මන් වෙලාව තියන විදිහට කරගෙන යන්නම්...

    බොහොම ස්තූතියි මේක පටන් ගත්තට. නියම වැඩක්. තමන් ඉගෙන ගත්ත දේ අනිත් අයටත් කියල දෙන්න ඉදිරිපත්වුන එක අගය කරන්න ඕනි. මාත් පහුගිය අවුරුද්දේ අන්තිම හරියෙ, ඇන්ඩ්‍රොයිඩ් ඉගෙන ගන්න පටන් ගත්ත. මොකද මමත් ආසයි ඒ ගැන ඉගෙන ගන්න. ඒත් ටික දවසයි කළේ. වෙන වැඩ නිසා දිගටම කරන්න බැරි වුනා. දිගටම කරගෙන ආවා නම්, ගෙවුනු මාස 9ක වගේ කාලය ඇතුලත හොඳ දැනුමක් ගන්න තිබුනා. කොහොමහරි මේ පාර දිගටම වැඩේ කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ. මට මුළින් කියන්න බැරි වුනා. මට Java සම්බන්ධයෙන් මූලික දැනුමක්, අත්දැකීමක් තියෙන නිසා වැඩේ පහසුයි.

    සිංහල ටයිප් කරන්නෙ කොහොමද?. මම කියන්න ක්‍රම 2ක්.

    1. Realtime Singlish මෘදුකාංගය දාගන්න. මේක තමයි මෙච්චර කාලෙකට සිංහලෙන් ටයිප් කරන්න මට හම්බ වෙච්ච ලේසිම ක්‍රමය. සමහර අනිත් ක්‍රම වලදි වගේ (පහළ දෙවන ක්‍රමයත් එහෙමයි.) සිංහලෙන් ටයිප් කරපු එක copy කරල අවශ්‍ය තැනට ගන්න කරදර වෙන්න ඕනි නෑ. අවශ්‍ය තැනම සිංහලෙන් ටයිප් කරන්න පුලුවන්. ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි ටයිප් කරන්න keyboard shortcut එකක් පවිච්චි කරන්න පුලුවන්. ටයිප් කරන විදියට පුරුදු වුනාට පස්සෙ හරිම ලේසියි.
    http://www.madurax86.com/rsinglish

    2. Singlish වලින් ටයිප් කරන්න පහල ක්‍රමයත් පාවිච්චි කරන්න පුලුවන්.

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මේ වැඩේ දිගටම කරගෙන යන්න. මටත් පුලුවන් විදියට උදව්වක් දෙන්නම්.
    :)
     
    http://www.ucsc.cmb.ac.lk/ltrl/servi...verter/t1.html

    මේ වැඩේ දිගටම කරගෙන යන්න. මටත් පුලුවන් විදියට උදව්වක් දෙන්නම්.
    :)

    බොහොම ස්තුතියි මචං දැන් ටයිපින් එච්චර අව්ලක් නැහැ මම වැඩේ අල්ලන් යනවා බං..මේ වැඩේ කරන් යන්න සප් එක මදි..මර වටිනවා සප් එක ලැබෙනවනම්..
     
    tbhagyasl

    Member
    Aug 2, 2012
    2
    0
    0
    Plz help me :(

    When I try to install eclipse it says
     
    Attachments

    • my.png
      my.png
      19.3 KB · Views: 58