Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Entertainment
>
ElaKiri Lyrics
පද පේලි .....
Page 1410 of 1693
«
First
<
410
910
1310
1360
1400
1408
1409
1410
1411
1412
1420
1460
1510
>
Last
»
Thread Tools
(#
14091
)
amila_90210
Senior Member
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-07-2012, 12:59 PM
දෙනෙත් අගින් කඳුළැළි පීදී
සිතට මගෙ තව දුක දී
නැවතත් ඔබ මා තුරුළේ
නපුරුද ඔබගේ ආදරේ
ආදරේ මටමයි කියා
කීවා මතකයි දිවුරා එදා
amila_90210
View Public Profile
Send a private message to amila_90210
Find all posts by amila_90210
(#
14092
)
amandi3891
Senior Member
Posts: 3,547
Join Date: Sep 2008
08-07-2012, 02:28 PM
මගෙ හීනයෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ..
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උනුහුම මදිවීදෝ..
ආදරේ මට නම් ඇයි විරහ සරදම්..
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්.....
amandi3891
View Public Profile
Send a private message to amandi3891
Find all posts by amandi3891
(#
14093
)
amandi3891
Senior Member
Posts: 3,547
Join Date: Sep 2008
08-07-2012, 02:31 PM
Quote:
Originally Posted by
amila_90210
මංගලිකා තෙන්නකෝන්?
yehhhhhh
amandi3891
View Public Profile
Send a private message to amandi3891
Find all posts by amandi3891
(#
14094
)
thilzz
Senior Member
Posts: 14,138
Join Date: Jun 2008
Location: පොළොවෙ පස් යට
08-07-2012, 05:58 PM
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණුවෙන සිත් මිස..
thilzz
View Public Profile
Find all posts by thilzz
(#
14095
)
Malinga
Senior Member
Posts: 50,954
Join Date: Jul 2006
08-07-2012, 06:23 PM
ඔය ඇස් පියාන ඔහොම ඉන්න
රහසක් තියනව කියන්න
රහස ඉවර වුණත් එපා
මං යනතුරු ඇස් අරින්න
ලැජ්ජයි බයයි ගැහෙයි
හදවත දෙතොල වියලිලා
දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
වැඩක් පලක් කරන්න බැරි
නින්ද ඇතත් නිදන්න බැරි
මේ අරුමය ද ආදරේ
ඔය ඇස් පියාන .....
ස්නේහෙන් නුවන් සැලෙන
පිළිතුරු ඔබෙන් එනතුරා
ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
හදත් ගොළුවෙලා
මාන්නයට හඬන්න බැරි
තව කෙනෙකුට කියන්න බැරි
මට නොලැබේ ද ආදරේ
ඔය ඇස් පියාන .....
ගායනය :- කිත්සිරි ජයසේකර
Malinga
View Public Profile
Send a private message to Malinga
Find all posts by Malinga
(#
14096
)
amila_90210
Senior Member
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-08-2012, 12:43 AM
සිත නිදන විට තැවිල්ලේ
නින්දෙන් ඇවිත්
ඔබ මට පෙනී පෙනී
ඔබ හඩන විට තුරුළ්ලේ
සිහිනෙන් උනත් ඔබ
ළඟ එති එතී
amila_90210
View Public Profile
Send a private message to amila_90210
Find all posts by amila_90210
(#
14097
)
amila_90210
Senior Member
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-08-2012, 12:49 AM
හිතුවක්කාරී නුඹ නම් සොඳුර
හිතුවක්කාරයි නුඹනම් තාමත් මහ වැස්සක් වාගේ
මුතු කැට වැස්සක් වාගේ වේනම් සොඳුරුයි මේ දීගේ
amila_90210
View Public Profile
Send a private message to amila_90210
Find all posts by amila_90210
(#
14098
)
amila_90210
Senior Member
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-08-2012, 12:50 AM
Quote:
Originally Posted by
thilzz
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණුවෙන සිත් මිස..
වෙඬරු හොරා
amila_90210
View Public Profile
Send a private message to amila_90210
Find all posts by amila_90210
(#
14099
)
amila_90210
Senior Member
Posts: 17,445
Join Date: Jul 2008
Location: ෴පද පේළී෴
08-08-2012, 12:51 AM
Quote:
Originally Posted by
Malinga
ඔය ඇස් පියාන ඔහොම ඉන්න
ගායනය :- කිත්සිරි ජයසේකර
හරිම ලස්සන සිංදුවක් ,
amila_90210
View Public Profile
Send a private message to amila_90210
Find all posts by amila_90210
(#
14100
)
amandi3891
Senior Member
Posts: 3,547
Join Date: Sep 2008
08-08-2012, 11:48 AM
ඔබ හමු නොවුණා කියලා තරහා වෙන්නෙපා
ඔබ ඇමතුවෙ නෑ කියලා අමනාප වෙන්නෙපා
ඔබට නොකීවා කියලා තරහා වෙන්නෙපා
ඔබට නොලීවා කියලා අමනාප වෙන්නෙපා
මට ඔබ හිමි නෑ කියලා තරහා වෙන්නෙපා
මම ඔබ ළඟ නෑ කියලා අමනාප වෙන්නෙපා
රූකාන්ත ගුණතිලක
amandi3891
View Public Profile
Send a private message to amandi3891
Find all posts by amandi3891
Page 1410 of 1693
«
First
<
410
910
1310
1360
1400
1408
1409
1410
1411
1412
1420
1460
1510
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
# music බොක්ස්#
,
#ඔබ නිසා මම#
,
අඬන පූවි :s
,
කාන්සියට ගී
,
චාරුදෙහේ නුරා
,
දැන් ඇහෙන ගීත
,
මගේ අඩන හිත
,
මගේ ලෝකය
,
මළ කෝලං
,
මීදුම් දුමාරයේ
,
සංතාප මාවතේ
,
සමී ගෙ කදුලු
,
සමීට නින්ද යනකන්
,
සිංදු කාමරේ
,
සිංහල ලිරික්ස්
,
හිතට එන සිංදු
,
හින්ට් thread
,
- සුසුමක උණුහුම -
,
chat chat chat
,
ek lyrics!
,
erambumama kandulak wela
,
love
,
meowwwwww
,
mwaaaaaah..!!!
,
sindu potha
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.07561
seconds with
11
queries