ඉන්දීය_බස් වෙනුවට චීන යූ-ටොන්ග් බස්

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේවයේ පුලුවන්ද බන් පොල් පටෝලා වගේ ගහගෙන යන්න??
    ඔන්න අධිවේගී මාර්ගයට නම් සුපිරි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    aiban micro eken ganna beri,ape rate ewwane

    Micro kiyanne ape magulak newe ban, Micro badu ookoma pitarata eewa, Rexton jeep eka genne Micro eken, hebey ekko seat set eka ehema neththam Bumper Bar eka eka witharay mehata genalla set karanne, anith ookoma newen banakotama as it is enawa. Micro eke shares ayyalata mallilata thiyana nisa, kalayak Vehicle permits walata jeep gannawanam Micro eken witharak ganna oni kiyala neethiyak thibba, umbala eeka dannawada danne ne, Ayyala, Mallila eeken honda ganak hoya gaththa, hebey ithin eka deyak , Indian karayonta hari china ewunta hari yana salli tika ape ekekta hari enawa.
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Micro Bus nam Deshiya nishpadanayk nowe...kohomath hoda bus ekak kohan genwath kamk na..china bus tiyanawa hoda quality bus.....

    essara genapu Isuzu Bus walai...dan tiyana Leyland walai suspension wenasa therenawa athi ne.....Leyland eke piti passe shock eka nathuwa ganna kiyala eka parak ape ekekta kiyala LAL eken..u banala awith...LAL eka baya natte SL bus market eke lead karanne un nisa....

    one thing..dan MICRO distributor thama IDEAL motor eka aithi nm Nimal welgamata thama....who are mahendra agents ...balamu mokada wenne kiyala
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕවාට පාට්ස් ගේන්න එහෙම බර ගණන් ගියහම ආස්චර්ය ඉබේම උදාවෙයි...... :lol:

    Leyland anathaya :P yako ochchara irisiya wenna epa. :angry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බස් ගේන එක නම් හොඳයි..ඒත් මේ A/C බස් වලට අපිට යන්න ලැබෙයිද, ඒත් මේ වෙන්දේසි කරන බස් හිටන් හදලා දාන්නේ ලංකාවේ පාරවල් වලටමනේ මොකෝ උන් ඕවා යකඩ වලට උණු කරයි ද අනිවා අපිට පිටගැස්මට විද ගන්නම වෙනවා..මේ වගේම අර CGR එකේ තියෙන යකඩ කන්දරාවත් වෙන්දේසි කරානම් සෑහෙන්න ගානක් හොයා ගන්න තිබුනා..
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,822
    901
    113
    රත්තරං;13176905 said:
    මචන්ලා 60,61,62 නොම්බර වලට ගෙනාපු චීන ග්‍රේට්වෝල් බස් අද කෝ?
    පාරක තියා ගරජ් එකකවත් තියෙනවද?
    ලේලන්ඩ්නම් ඇටි හැලෙන්න දුවලත් වෙන්දේසි කලාම ප්‍රයිවට් බස් කාරයොවත් අරන් හදලා ආයෙත් දුවනවා.
    එතකොට ලක්ශ XXක් දීලා ලේලන්ඩ් එකක් රටේ සල්ලි වලින් ගෙනාවම ඒක අව්රුදු ගානක් රට වෙනුවෙන් වැඩක් කරලා තියෙනවා නේද?
    ඒ ලක්ශ XXම පොලවට පස් උනාම ඒකේ පාඩුව ඉන්දියාවටද?
    ලේලන්ඩ් කියන්නේ ENGLAND ( කෙසේ හෝ ඉන්දියාවෙන් පිටස්තර ) කම්පැනියක්. ඉන්දියාවේ තමා තියෙන්නේ, එතකොට හිතපන් අපි ඉන්දියාවට ලක්ශ XXක් ඩීලා බස් එකක් ගත්තහම උන්ට උපරිම ලාබය මුලු රටටම ලක්ශ 5ක් තියෙයි. මොකෝ අපි නිකන් සල්ලි දෙන්නේ නෑනේ බන්. අඩුම ලක්ශ XX-5 ක් ආයේ අපේ රටේ වත්කමක් වෙනවා. ඒත් අර ගෙනාපු ග්‍රේට් වෝල් බස් දැන් කෙලින්ම පස් වෙලා. සේරම සල්ලි වතුරේ.. ඉතින් අපිට හිතන්න වෙනවා නේද අපිට වාසි වෙන විදිහකට මේක කරන්න ඔනේ කියලා?
    ලංකාවට ගෙනාපු කෝච්චි ඇන්ජින් වලින් මොකද උනේ?
    සුනාමියට ගෙනාපු ජපන් බසුත් අපේ CTB එකට හරියන්නේ නැත්නම් චීන ඒවා කුමන කතාද? අපේ රටේ කට කපලා ලෝඩ් කරලා යන්න මේ සබන් බස් හරි යයිද??
    මමනම් හිතන්නේ නෑ අපේ ආනයන මත ඉන්ද්යාවේ ආර්තිකය දශමයක් වත් රදාපවතිනවා කියලා. කොහොම උනත් ජිනීවා වලදි අපිට කෙලපු , කොටින්ට උදව් කරපු ඉන්දියාවට රිදවන්න ඔනේනම් අපිටත් කරන්න තියෙන්නේ හම්බයා සිංහලයාට දෙන ගේමම දෙන එකයි. උඩින් හොද හිත පෙන්නලා පැය 24ම යටින් ගේමදෙන එක එක.. කෙලින්ම ඉන්දියාවට කෙලින්න ගියොත් අපේ පුංචි ආර්තිකේට අනිවා කෙලවෙනවා


    හොදම වැඩේ තමා ඉස්සර කලා වගේ ඉසුසු චැසි ගෙනත් මෙහෙ බොඩි ගහන එක. CTB එකෙන් වෙන්දේසි කරලත් තාමත් ඒ ඉසුසු බස් ටික කඩුකර පැතිවල එකසියගානට දුවනවා
    උබ යටින් ගෙනියන ගේම තමයි ඔය තියෙන්නේ