
[ මන් හරියටම විස්ටරයක් දන්නෙ නැ ඔකෙ මොඩෙල් එක මොක්ඩ?]
නිකං ඉන්න එකෙ මෙහෙම පොඩි ට්‍රයි එකක් දාපන්
recovery mode එකකට enter වෙලාද දන්නෙ නැ කරන්න තියෙන්නෙ???
සාමාන්‍යෙන් cwm වගෙ රිකවරි එකක් නම්

[4න් වලට දාන එක ඔව්වට කොහොමද දන්නෙ නැ]
ඕක ඔෆ් කරලා ආයෙ ඔන් වෙනකොට
vol down or vol up ඔර් back button {බැක් බටන් එක ටච් නම් වොලියුම් බටන් තමයි}
ඔබලා බලන්න
ඔබ ඔබ ඉන්න වෙයි manufacture ගෙ ලෝගො එක ලගදි ඔබන්න පටන් ගන්න