ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Sports
Reload this Page සවුදි_කාන්තාවන්
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
Boonz Boonz is offline
Member
Boonz is on a distinguished road
 
Posts: 55
Join Date: Jul 2012
Location: Colombo
සවුදි_කාන්තාවන් - 08-11-2012, 09:27 AM

සවුදි කාන්තාවන් ඔලිම්පික් තරග බිමේ



සවුදි අරාබියේ කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමේ නිදහස ලබදීම පිළිබඳ ආරංචිය මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා.

ඔවුන් එලෙස ක්‍රීඩා කිරීමට නීතියෙන් ඉඩක් ලද්දේ පසුගිය ජූනි මාසයේ දීයි. එම අයිතීන් උපරිමයෙන් භුක්ති විඳිමින් ඔවුන් මේ දිනවල පවත්වන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ද සහභාගි වුණා.






නමුත් ඔලිම්පික් කමිටුව වෙත ඔවුන් පැවසුවේ හිජාබ් හෙවත් හිස්වැසුම් නොමැතිව ක්‍රීඩා කිරීමට එකඟ නොවන බවත් හිජාබය පැළඳීමට අවසර නොදෙන්නේ නම් ක්‍රීඩා සඳහා ඉදිරිපත් නොවී ආපසු සිය මව් රට බලා යන බවයි.


ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් ඇති කරමින් මින් පෙර කිසිවිටෙකත් හිස් වැසුම් පැළඳීමට ඉඩ නොදුන් ජූඩෝ ක්‍රීඩාවට ඒ අනුව හිජාබය පැළඳ ක්‍රීඩා කිරීමට මෙවර අවසර දෙනු ලැබුවා.

සාරා අත්තාර් මෙලෙස මීටර් 800 ඉසව්වෙන් පසුගියදා තරඟ වැදුන අතර සම්පූර්ණ වටයක පරතරයක් තිබියදී මුල් වටයේ තරඟ වලින්ම පරාජයට පත් වී තිබෙනවා. ඒ සඳහා ඇය වැයකොට ඇති කාලය විනාඩි 2යි තත්පර 44.95 ක්.




ඇයගේ වීඩියෝවක් පහතින් බලන්න.





උපුටා ගැනීම ගොසිප්9 වෙබ් අඩවියෙනි
Reply With Quote
(#2)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is offline
Senior Member
HondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to all
 
Posts: 4,600
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
08-11-2012, 09:35 AM

පව් අප්පා
Reply With Quote
(#3)
Old
Mirrors's Avatar
Mirrors Mirrors is offline
Senior Member
Mirrors is a jewel in the roughMirrors is a jewel in the roughMirrors is a jewel in the roughMirrors is a jewel in the roughMirrors is a jewel in the roughMirrors is a jewel in the rough
 
Posts: 1,296
Join Date: Feb 2012
Location: ~~~~~~~~
Send a message via Skype™ to Mirrors
08-11-2012, 09:39 AM

aiyooo
Reply With Quote
(#4)
Old
Boonz Boonz is offline
Member
Boonz is on a distinguished road
 
Posts: 55
Join Date: Jul 2012
Location: Colombo
08-11-2012, 11:06 AM

Quote:
Originally Posted by HondaMPLG View Post
පව් අප්පා
ow ow
Reply With Quote
(#5)
Old
kandya's Avatar
kandya kandya is offline
Senior Member
kandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to allkandya is a name known to all
 
Posts: 21,644
Blog Entries: 1
Join Date: Jun 2010
Location: මහනුවර
Send a message via Skype™ to kandya
08-11-2012, 11:17 AM

පවු
Reply With Quote
(#6)
Old
dwpsg's Avatar
dwpsg dwpsg is offline
Senior Member
dwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of lightdwpsg is a glorious beacon of light
 
Posts: 3,568
Join Date: Nov 2011
Location: ඔබෙ ලගම.
Send a message via Yahoo to dwpsg
08-11-2012, 11:50 AM

දම්වැලේ පුරුක් ගාන ටිකක් වැඩි කරලා. කවද මුන් මේක බෙල්ලෙන්ම ලිහල දායිද දන්නේ නේ.
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.07013 seconds with 8 queries