මගේ අලුත් එස්3 ෆෝන් එක
කියන්න යන්නෙ ටිකක් දුක හිතෙන කතාවක්
මේක අරගෙන තාම මාස දෙකක් වත් නෑ ඇද උඩ තිබිලා බිමට වැටුනා බිම තියෙන්නෙත් ලී පොලොව මෙන්න වෙච්ච දේ
එත් තාම වැඩ ඒ උනාට මේක මාරු කරන්න උනා £240ක් ගියා බන් ගන්න £500ක් ගියා
ෆෝන් එක හදන්න දීලා එනකොට චිත්‍ර ප්‍රදර්ශනයක් තිබ්බා අස්සට රින්ගලා පින්තූර ගත්තා අපේ එලකිරි යලුවන්ට බලන්න.ඊලග එකේ දාන්න ඉන්නෙ මචන්ලා