මේ උත්තරය ලාංකික සදාචාරයට ගැලපෙන්නැතිවුනත්, මේක තමයි යතාර්ථය.... ඉතින් මේක කියවල පුක උඩ දාන් රෙප් කපන්න බලන් ඉන්න උන් දූපත් මානසිකත්වයෙන් මිදිල තාර්කිකව මේ දිහා බලත්වා.......
පිරිමි සමලිංගිකයන් ගුද මාර්ගික ලින්ගික ක්‍රියාවට ඇබ්බැහිවීමට හා ඉන් බැහැරවීමට අකමැතිවීමට ලොකු හේතුවක් තියෙනව.
උඹල ගෑනුන්ගේ ජී-ස්පොට් කියල දෙයක් අහල ඇතිනේ, ඒ වගේම පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්තිය ගැහැනුන්ගේ වගේම ලිංගික සතුටක් ලබාදෙන ජී-ස්පොට් එක ලෙස ක්‍රියාකරයි...... පිරිමින්ට එයට ලඟාවියහැකි එකම මාර්ගය පස්ස පැත්ත පමණි
ඉතින් ඕකට පුරුදු වෙච්ච කෙනෙක්ට ගොඩගන්න ගොඩක් අමාරුයි.....
( පුරස්ථි ග්‍රන්ති ඉදිමීමේ රෝගයේදී වෛද්‍යවරු එය සොයාබලන්නේද පස්සපැත්ත්තෙන් ඇඟිල්ල ගසා පුරස්ථි ග්‍රන්තිය ස්පර්ශයෙන් බවත් මතකතබාගන්න )
කරන්න තියෙන හොඳම දේ උපදේශණ සේවාවක පිහිට පැතීම. මානසික වෛද්‍යවරයෙක් ලවා ප්‍රතිකාර කරගැනීම ගොඩක් සුදුසුයි, බොහෝවිට මෝහන ප්‍රතිකාර මගින් පහුගිය ක්‍රියාකලාප අමතක කරගතහැකියි.....
නැත්නම් ඉතින් බැන්දට පස්සේ ත්‍රී-සම් තමයි.....
සැ.යු.
පුක් කාරයන් නොවන ඒත් තම සහකාරිය සමග උපරිම වින්දනයක් සොයන උන් වෙන මිනිහෙක් නැතිව ඕක කරගන්න විදිය ගූගල් කරගන්න *කරන විදිය මම ලිව්වොත් අසභ්‍ය වැඩිවෙයි
ගුඩ් ලක්
පුක් නොවන ගෑනුම හොයන
ලින්ඩා
මේක තමයි සිරාවටම පිරිමි සමලිංගිකත්වයෙන් මිදීමට අකමැති හේතුව ...
මමත් පොතකින් කියවල තියෙනවා ..
________________________________________________________________
කොහොම උනත්
උබ රුහුනටයි , හේමාස් එකටයි , සමුපකාර හොස්පිටල් ( කෝපරේටිව් එක ) ගිහිල්ල හොද Doctor කෙනෙක් හොයල උබේ ගැටලුව කියපන් ...
ලජ්ජා වෙන්න එපා බන් ...
ආ උබට මම තව දෙයක් කියන්නම් ..
උබට skype තියනවනේ ?
එකේ Happy life doctor එක්ක පොඩ්ඩක් ඔය ගැන කතා කරපන් ..
එයාල හරි හොදයි බන් .. ඕන දෙයක් කියල දෙනවා ..
හෙට උදේට කතා කරලා බලපන් ..
උදේ 09.00 පස්සේ හවස පහ 05.00 වෙනකම් doctor online ....
බය වෙන්න එපා කොල්ලෝ උබට වරදින්නේ නෑ ..
ගාල්ලේ එකෙක් නිසා කොහොමත් වරදින්න විදියක් නෑ ...
Last edited:
.





ඒක නිසා ඒ ගොල්ලන්ට සෙල්ලම අමතක උනා.
