පෘතුවියහි භ්‍රමනයහි අවුලක්???

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    පුලුවන් කෙනෙක්, තෙරුම් ගත්ත කෙනෙක් මොකද්ද මේකෙ කියලා තියෙන්නෙ කියලා සිංහලෙන් දාන්නකො.
    මට ඒකෙ දෙන උත්තරය තේරුම් ගන්න අමාරුයි

    :yes::yes::yes::yes:
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    වෙලාව තීරනය වෙන්නෙ පැය 23යි විනාඩි 56ට අමතර විනාඩි 4ක් එකතු වෙලා නේද?. එතකොට අද උදේ 6ට ඉර පෑව්වොත් ආය ඉර පායන වෙලාව තීරණය වෙන්නෙ පැය 23යි විනාඩි 56ට ක් සහ තවත් අමතර විනාඩි 4ක් එකතු වීමෙන්. එතකොට ඔතන ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ නේද මචන්:yes:
     
    e4bhanu

    Member
    Oct 5, 2008
    3
    0
    0
    ඇත්තටම ඉර මුදුන් වෙන්න පැය 24යි

    පුලුවන් කෙනෙක්, තෙරුම් ගත්ත කෙනෙක් මොකද්ද මේකෙ කියලා තියෙන්නෙ කියලා සිංහලෙන් දාන්නකො.
    මට ඒකෙ දෙන උත්තරය තේරුම් ගන්න අමාරුයි

    පෘථිවිය භ්‍රමණ කාලය පැය 23 විනාඩි 56 බව ඇත්ත. ඒත් මෙතන වෙනස ඉර මුදුන් වීමට ගතවන කාලය. ඒ කාලය පැය 24ක්. ඒක‍ වෙන්නෙ මෙහෙමයි, පෘථිවිය භ්‍රමණය සිදුවන අතරම පරිභ්‍රමණයද සිදුවෙනව. පරිභ්‍රමණය කියන්නෙ පෘථිවිය සූර්යයා වටා ඉලිප්සාකාර පථයක ගමන් කරන එක. එතකොට පරිභ්‍රමණය නිසා හැම වෙලා‍වකදිම ඉරට සාපේක්ෂව පෘථිවිය තිබෙන තැන වෙනස් වෙනව. ඒ නිසා හැම දවසකම පෘථිවියේ එක ස්ථානයකට ඉර මුදුන් වෙන්න ගතවන කාලය විනාඩි 4කින් වැඩි වෙනව. එහෙමයි ඉර මුදුන් වෙන්න යන කාලය පැය 24ක් වෙන්න.‍

    තේරුනේ නැත්නම් කියන්න, තව විස්තර ඇතුව කියන්නම්.
    :nerd:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA

    පෘතුවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්නේ දවසකට විනඩි 4ක් නේද?
    ඒ වැඩි වෙන විනාඩි 4 පෘතුවිය තමන් වටේ භ්‍රමණය වීමේදී අඩුවෙන විනාඩි හතරට එකතු කරගන්නවා. ඒකනේද කියන්නේ?

    විනාඩි 4 x දවස් 365 = විනාඩි 1460 etc.....

    මෙහෙමද?:confused::nerd:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    thasis18.gif
     
    e4bhanu

    Member
    Oct 5, 2008
    3
    0
    0
    ඔන්න මම දාපු පින්තූරෙ බලන්නකෝ,
    ඒකෙ මැද්දෙ තියෙන්න ඉර, නිල් පාට පෘථිවිය කියල හිතන්නකෝ. එතකොට කහපාට ලකුණ, උඩ බලාගෙන ඉන්න මම.:rofl:

    පෘථිවිය පරිභ්‍රමණය නිසා දවසක් ගතවෙද්දි කක්ෂයේ ටික දුරක් ගිහින් ඉවරයි. අපි අදයි හෙටයි හිතමු, :confused:එතකොට අද මම ඉර මුදුන් වෙද්දි ඉන්න තැනයි හෙට ඉර මුදුන් වෙද්දි ඉන්න තැනයි අතර පොඩි වෙනසක් පේනව නේද?(කහ පාට බෝලෙ තියෙන තැන) අන්න ඒ වෙනස ගැනයි මම කියන්නෙ.

    ඒ වෙනස නිසා තමයි විනාඩි 4ක් පරක්කු වෙලා ඉර මුදුන් වෙන්නෙ. ඒ කියන්නෙ ඉර මුදුන් වෙන්නෙ ඇත්තටම පෘථිවිය සම්පූර්ණ වටයක් කරකැවිල ඉවර වෙලා තවත් විනාඩි 4ක කාලයක් කරකැවුනට පස්සෙ.

    දැන් හරිනෙ?:rolleyes:

    පින්තූරෙ පැහැදිලි කරන්න විතරයි ඇන්දෙ, ප්‍රමාණයන් ගැන වැඩිය හිතන්න එපා.

    Attachments

    • Graphic1.jpg
      Graphic1.jpg
      29.3 KB · Views: 43

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටැග් ටික නම් පට්ටයි ඕයි.....

    බොන්න ඕන ප්‍රශ්ණයක් වුනත් දාල තියෙන ටැග් ටික නම් පට්ටයි ඕයි..... එකෙක් දාල "පුකේ හාල්" කියලත්:lol::lol:.......lol.... සිරාවටම මටත් ඕක කල්පනාකරල ආපු උත්තරය ඔරලෝසුවත් එක්ක ගලපගන්න බැරිනිසා තෝත් එක්ක මාර මලක් ආව:D......
    ෆිසික්ස් කාරයෙක්ගෙන් අහපන් ගනන් හිලව් ඇතිව කියලදෙයි, මටනම් වෙලාවට ඉර පෑව්වොත් ඇති:rofl:

    ලින්ඩා