යකඩ කතා 2 -කොටස (Honda AX1)

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;13170054 said:
    මචන් උබලට මේකේ සේරම පින්තූර පේනවද?
    0002043F.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෝ රත්තරං XR ???
    දැන් Ax1 වල මාර්කට් බැහැලද මංදා...
    190000 වගේ.. නේ.. ??
    :no:

    AX1 විතරක් නෙමේ ලංකාවේ වාහන මාකට් එක හිටු හිටු කියලා කඩන් වැටෙනවා. suv මාකට් එක නන්නත්තාරයි.. පොඩ්ඩක් බලපන්කෝ.suv 10න් 15න් අඩු වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මිලදී ගැනීමේ හැකියාව දවස ගානේ අඩු වෙනවා. ඉල්ලුම පහල යනවා.. වාහන ගන්නව තියා කන්නත් බැරුව මිනිස්සු ඉන්නේ මචන්.හුගල් රජයේ සේවකයෙක්ගේ පඩිය 25000ට අඩුයි. රටේ මිනිස්සුන්ගෙන් 70%කට වඩා ඒ ආදයම් මට්ටමේ උන්..1995-2000 ආව අව්රුදු 10-20 පරන වාහනත් ලක්ශ 20න් එහා ඉතින් කොහොමද ලක්ශ ගනන් දීලා වාහන ගන්නේ,, ආශ්චර්ය මල්ලී... ආශ්චර්යය
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රත්තරං;13225800 said:
    AX1 විතරක් නෙමේ ලංකාවේ වාහන මාකට් එක හිටු හිටු කියලා කඩන් වැටෙනවා. suv මාකට් එක නන්නත්තාරයි.. පොඩ්ඩක් බලපන්කෝ.suv 10න් 15න් අඩු වෙලා තියෙන්නේ මිනිස්සුන්ට මිලදී ගැනීමේ හැකියාව දවස ගානේ අඩු වෙනවා. ඉල්ලුම පහල යනවා.. වාහන ගන්නව තියා කන්නත් බැරුව මිනිස්සු ඉන්නේ මචන්.හුගල් රජයේ සේවකයෙක්ගේ පඩිය 25000ට අඩුයි. රටේ මිනිස්සුන්ගෙන් 70%කට වඩා ඒ ආදයම් මට්ටමේ උන්..1995-2000 ආව අව්රුදු 10-20 පරන වාහනත් ලක්ශ 20න් එහා ඉතින් කොහොමද ලක්ශ ගනන් දීලා වාහන ගන්නේ,, ආශ්චර්ය මල්ලී... ආශ්චර්යය

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Aug 14, 2012
    69
    4
    0
    elakiri

    elakiri elama kiri puluwannam hornet eka gena liyapan 150chassis aduraganna ape eunta thamat be hodata ahu wenawa e wage ekak genath liyapan

    niyamai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෝටර් රථ විද්‍යාව කියලා අමරසේකර පෙරේරා ගෙ පොතක් තියෙනවා ගුණසෙන එකේ! මූ මේ ඒක Elakiri ලිය ලිය රෙප් ගන්නවා!

    lol wahanawala gananuth eke athi neda...? :lol::lol::lol::lol::lol: