නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

MBoX

Member
Feb 5, 2011
366
18
0
නිවන් දකින්න ලේසිම ක්‍රමය


සත්‍යය ඔබ ලඟමය!එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන්ම අවබෝධ කළ හැකිය.
එහෙත් එය අසීරුය.
වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැකිය.


තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.



සාදු!සාදු!සාදු!

බුදු දහම ලොවෙහි බැබලේවා!




:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

ඇත්තටම නිවන් දැකීම අසීරු වන්නේ මේ පොත් කියවලා ඇතිවන සතුට නමැති මානසික තලයේ නැවතුනොත්. පොත්වල ඇති වචන වල එල්බගන්නේ නැතිව එම ධර්ම කාරණා තමා හා ගැලපේ ද යන්න බැලීම තුළින් අජරාමර නිවන් සම්පත්තිය පහසුවෙන් ලගා කරගත හැකියි.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Budun wahansege time ekedi , Samajaye colleges, universities, printed books thibune naa. Professors la Doctors la hitiyeth naa. write karanna pen, pencil, books thibuneth naa. But Ada Nugath Minissu pava Arrhath una, Nivan Dakka. Kohomada AA ?? Budun wahanse sarala vidiyata vatahena vidiyata Nirrvanaya Desana kala. Akai ada godak Nivan dakke. Budun wahanse Apawath unata passe, Pasu kale Rahath novi boruwata Rahath kiyala kiyaganna Hamuduruwo eka eka vidiyata Nivana desana karala thamai nivana amaru kale.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mamath Bavana Karapu kenek. Mata watahena vidiyata Oya Bavana krama athuren vatina bavanavak CHITTHANU PASSANA BAVANAVA
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nivana kiyanne amaru deyak nevei. Buddiya use karala mama mea kiyana deya danata hithata ganna. Pasuwa Mama thawa vissthara karannam. a akkama mathaka thiya ganna Nivanaya kiyanne manasata sammbannda thattwayak. ***** NIRVANE***** THERE ARE TWO KIND OF ZEROS IN THIS WORLD***** [1] ZERO AFTER DESTROY ***** [2] ZERO AFTER OVERCOME***** Buddiya use karala [2] veni zero eka gana hithanna, Nivana kiyanne mokaddha kiyala obata pahasuven vatahevi
 
Last edited:

MBoX

Member
Feb 5, 2011
366
18
0
Budun wahansege time ekedi , Samajaye colleges, universities, printed books thibune naa. Professors la Doctors la hitiyeth naa. write karanna pen, pencil, books thibuneth naa. But Ada Nugath Minissu pava Arrhath una, Nivan Dakka. Kohomada AA ?? Budun wahanse sarala vidiyata vatahena vidiyata Nirrvanaya Desana kala. Akai ada godak Nivan dakke. Budun wahanse Apawath unata passe, Pasu kale Rahath novi boruwata Rahath kiyala kiyaganna Hamuduruwo eka eka vidiyata Nivana desana karala thamai nivana amaru kale.

ඒ කාලේ අය බුදු දහම ගැන මිනිස්සුන්ට දැනුමක් තිබ්බේ නෑ. ඒක නිසා සත්‍ය මොකක් ද කියලා ඒහි පස්සික ගුණයෙන් බුදුන් පෙන්නා දෙනකොට මිනිස්සු නිවන් දැක ජාති ජරා වියාදි මරණ වලින් ගැලඋනා. ඒත් දැන්කාලේ උදවිය බුදුන්ටත් වඩා බුද්ධ ධර්මය දන්නවා නොවැ. ඉතිං තාමත් ජාති ජරා වියාදි මරණ කරපින්නගෙන සසර යනවා. ඒ මදිවට මේ ඝෝර සංසාරේ තව තවත් උපදින්නයි කල්පනාව. අනේ ද කියන්නේ......​
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nirrvanaya , Thaman visin avabodha kara ghatha uthu deyak hatiyatai Budun Vahanse desanna kale. Buddha, Damma , Sangha Vahanselata kala hakke Maga penvima pamanai. Ahidi nivaradhi magha penvima thama vatinne. Budun Vahanse Sravakayanta every day KAMATAHAN dennawa kiyanne, a ayata sudusu sarala bavana krama galapena vidiyata kiyala dimai.
 

rchithral

Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ


    ගිහි ගෙය ගිනි ගොඩක් කියල තමා ධර්මයේ සඳහන් වෙන්නේ..
    කෝමත් දැන් කාලෙ හැම දෙයක්ම සංකීර්ණයි..ජීවත් වෙන එක ලොකුම ප්‍රශ්නයක්.. ගොඩක් අය එදා වේල Tours,, මිනිස්සුන්ට ප්‍රශ්න වැඩියි..

    ඒත් මම නම් හිතන්නේ මොන ප්‍රශ්නේ තිබ්බත් මම ලංකාවේ බෞද්ධයෙක් වෙලා ඉපදුනේ ලේසි පාසු පිනකින් නෙමේ..මොකද මුලු ලෝකෙන්ම අද පිරිසිදු බුදු දහම ඉතුරුවෙලා තියෙන රටවල් වලින් අංක එක ලංකාව. අනික වරක් වැන්දත් දෙව් ලෝ සැප ලබා දෙන සිද්ධස්ථාන බොහොමයි ලංකාවෙ.

    ඒක නිසා කෝම හරි සෝවාන් වත් වෙන්න Try එක දෙනවා අවංකවම..මොකද මේ වගෙ Chance එකක් ආයෙත් ලැබෙන්නෙ නෑ.
    සෝවාන් වෙන්න බැරි උනත් අඩුම තරමේ ඒ Try එක ඊලඟ භවේට ලොකු පාරමිතාවක් වේවි.


    මම කට්ටියට අද කාලෙ යන්න පුලුවන් හොඳම Track එක පොත පතින් කිව්වා..යන නොයන එක ඔයගොල්ලන්ගෙ වැඩක්..

    Try N Try..You Will Fly...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩක් පින් යාළුවා,
    අනිවාර්යෙන්ම මේ පොත් ටික කියවල බලන්න ඕනේ.
    බුදු සරණයි...!