2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අම්මට හුඩු. මේ ස්ටාර් ලීඩර් නියම විදියට සංයමයෙන් කතා කරනවනේ බන්. මේ මුන්ගේ භාෂාව වෙන්න ඇති නේ ද? ඇත්තටම මේ වචන ටික මටත් මුට කියන්න ඕන කම තිබුන. නමුත් මම කිව්වේ නැ එළකිරි මාව banned කරයි කියල. උබට මතකද උබ මාව homosexual එකෙක් කරනවා කිව්වා brain තරංග යවල. කෝ බන් තාම අවුලක් නැ නේ. බඩුවක් ගහල සැපට ඉන්නවා. මොකද කියන්නේ උබ කියපු ඔක්කොම් පුස් වෙනවා නේ...

    ඒලියන්ස්ලා කෙසේ වෙතත් ඔන්න බලපන් 2012 ඉවර වෙද්දි ඔරියගේ ගෙදර උන් මූව අනිවා පිස්සන් කොටුවට දානවා.. :D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඔයාලත් එක්ක මේවා කියන්නේ පිස්සුවක් නිසා නෙවෙයි.සත්‍යය හෙලි කල යුතු නිසා.
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ වෙන වැඩ ඇති නිසා නෙවෙයි.නමුත් සත්‍යය හෙලි කල යුතු නිසයි.
    මම පිස්සෙක් නෙවෙයි.ඒක බටහිර ඔත්තු සේවාවන්, මෙන් ඉන් බ්ලැක්ස්ලා දන්නවා.ඒ පිස්සු ගොඩට මම යිති නෑ.ඔයාලා තමයි ඇත්තටම ඒකට අයිති.
    පිටසක්වල ජීවීන් ගැන මම ලියන්නේ මට බ්‍රේන් තරංග එවන නිසා නෙවෙයි.එයාලා තාක්ෂනිකව මාව හමුවී තිබෙන නිසා.
    ඒක නිසා අහස දෙස පොලව දෙස බලාගෙන ඉන්න.

    scaled.php
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මොන පු***වත් එන්නෙ නෑ මූට දැන් හොඳටම පිස්සුව තද වෙලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොන පු***වත් එන්නෙ නෑ මූට දැන් හොඳටම පිස්සුව තද වෙලා.
    එයාල එන එක සහතිකයි.නමුත් වෙන හුඟ දේවල් මම දන්නවා.මේක ගැන දන්න අය කීප දෙනෙක් ඉන්නවා.උඹලා වගේ මෝඩයන්ට අන්තිමට තමයි ඒක මීටර් කරන්නේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    එයාල එන එක සහතිකයි.නමුත් වෙන හුඟ දේවල් මම දන්නවා.මේක ගැන දන්න අය කීප දෙනෙක් ඉන්නවා.උඹලා වගේ මෝඩයන්ට අන්තිමට තමයි ඒක මීටර් කරන්නේ.

    ඔව් උබ වගේම පිස්සු අන්ජබජල් අනාතයෝ ටිකක් ඇති කෙප්ප කෙබර කෙල කෙල ඉන්න
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සී.අයි.ඒ එක ඩ්‍රෝන්ස් දාලා තියෙනවා මම ඉන්න ප්‍රදේශයට.මුන් දන්නවා සක්වලයන් මුලින්ම බහින්නේ ස්ටාර් ලීඩර් ඉන්න ඒරියා එකට කියලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනකොට ඉන්දුනීසියාවේ භූ කම්පනයක් වාර්තා වෙමින් තියෙනවා.හියුමන්ස්ලට වෙන හානිය අවම කරලා ස්ටාර් ගේට් ඕපන් කරන නිසා තමයි පිටසක්වල ජීවීන් එන්න පරක්කු වෙලා තියෙන්නේ.තව විශාල භූ කම්පන බලාපොරොත්තුවෙන් ඉන්න.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    මේ වෙනකොට ඉන්දුනීසියාවේ භූ කම්පනයක් වාර්තා වෙමින් තියෙනවා.හියුමන්ස්ලට වෙන හානිය අවම කරලා ස්ටාර් ගේට් ඕපන් කරන නිසා තමයි පිටසක්වල ජීවීන් එන්න පරක්කු වෙලා තියෙන්නේ.තව විශාල භූ කම්පන බලාපොරොත්තුවෙන් ඉන්න.

    Saturday August 18 2012, 09:41:54 UTC Sulawesi, Indonesia

    MAGNITUDE- 6.6
    DEPTH- (in km) 20.0
    SOURCE- CSEM-EMSC Feed
     
    Last edited:

    Justin_Bieber

    Member
    Jul 31, 2012
    150
    6
    0

    :D:D
     
    Status
    Not open for further replies.