HTML5 සින්හලෙන් - දෙවෙනි කොටස

pubudu.net99

Member
Sep 27, 2011
46
0
0
HTML5 සින්හලෙන් - දෙවෙනි කොටස

HTML5_Logo_256.png


ඔන්න පොරොන්දු වුන විදිහටම HTML5 දෙවෙනි කොටසත් එක්ක අපි හම්බවෙනවා.දෙවෙනි කොටසෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ HTML5 වලට මූලික අඩිතාලමක් දාන්න.

මෙතනදි මම HTML5 සහ HTML4 වල තියෙන වෙනස්කම් ටිකක් ගැන කතා කරනවා.ඒ වගේම අපි HTML5 පාවිච්චි කරලා අපේ පලවෙනි practical එක කරලා බලමු අද.
තේරෙන්නේ නැති ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒව ඉදිරිපත් කරන්න.ඊලග කොටස් වලින් හම්බ වෙනකන් ජය වේවා ඔක්කොටම.

Click here to visit the site



:D:D:D:D:D:D:D
 
Last edited: