Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mageth thiyenne X1 ekak machan.mamath xda eken balan try kala.
    sd eken run wena ekak try kale.eka nam ela.speed ekakth hoda.
    eth machan icedroid v8 eke podi case tikak thiyenawa.
    oka based wela thiyenne CyanogenMod 7.1. meke

    1. GPS weda karnne ne.
    2. wifi public connections weda ne
    3. camera eka fixed focus

    xda eke CyanogenMod 7.2 development ekak yanawa. mama me innet oya tika weda karana version ekak eliyata danakam.

    ane kollo uba oka dagena inna eke mata me details tika deepanko.

    01. HSPA/3g network and speed
    02. camera quality eka
    03. battery life eka
    04. benchmark score eka
    05. video call
    06. sd mounting
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    01. HSPA/3g network and speed
    HSDPA ඉස්සර වගේම තමා එත් Edge ගොඩක්ම ස්ලෝ

    02. camera quality eka
    හොදයි ෆෝකස් වෙන්නේ නෑ එත් ක්ලියර්

    03. battery life eka
    තාම එක හරියට කියන්න අමාරුයි දාපු අලුත නිසා ඔබනවා වැඩි. දවස් 1 1/2

    04. benchmark score eka
    බැලුවේ නෑ.

    05. video call
    ඒක නෑ. ෆ්රෝන්ට් කැමර ඒක පෙන්නන්නේ නෑ.

    06. sd mounting
    ඔටෝ මවුන්ට් වෙනවා
    මට අහු වුන අවුල්
    GPS නෙට්වර්ක් එකෙන් විතරයි ගන්නේ,
    ඔෆ් කරලා චාර්ජ් කරන්න බෑ .නිකම්ම ඔන් වෙනවා.
    බැටරිය අන්තිමට බැස්සොත් මලාට චාජ් වෙන්නේ නෑ . මල්ටීම තමා.
    තියෙන බැටරිය වෙනුවට වෙන එකක් දැම්මොත් කලින් එකේ චාජ් ලෙවල් ඒක පෙන්නලා ටික ටික වැඩි වෙනවා.ඔප්ටිකල් ජෝයිස්ටික් ඒක වක පාරක් උඩට හෝ පහලට කරාම දිගටම යනවා.
    උඩ කීපෑඩ් ඒක ලයිට් පත්තුවෙන්නේ මුලින්ම ඔන් වෙච්ච වෙලාවේ විතරයි.රෑට තමා මල පනින්නේ.
    ඔය ලෙඩ තිබ්බත් රෝම් ඒක සුපිරි. අයෙ පාවිච්චි කරොත් වින්ඩෝස් වලට යන්නේ නෑ
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ammo uba danna dewal.mama nam thama mage android ics phone ekata jealy bean daganna hati wath danne naha.+2
     
    • Like
    Reactions: wasangaama

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    GoodPost_zps4b5b2a46.gif
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Xperia X1 ෆෝන් එක මේ දක්වා මට කිසිම අව්ලක් දුන්නේ නැතිනිසා. ඊලග ෆෝන් එක විදියට මම තෝරාගත්තා SAMSUNG Omnia II එකක්
    Omnia II කිව්වට GT-i8000 නෙමේ. එකේම කොරියන් එක. SCH M M715 කියන මොඩල් එක.KTShow කියන නෙට්වර්ක් එකෙන් දෙන එක.
    t-omnia-2-2.jpg

    මම එක අත්හදා බලන්න තමා යන්නේ. ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙමින් පවතිනවා තාම. ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් වෙන ප්‍රශ්නයකුත් තියෙන නිසා අද ටිකක් අමාරු වෙයි වගේ.
    කව්රු හරි මේ මොඩල් එක තියෙන, android දා ගන්න ඕනේ කට්ටිය එහෙම ඉන්නවනම් රිප්ලයි කරන්න. නැත්නම් මම මහන්සි වෙලා තෙඩ් දාලා වැඩක් නෑනේ.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    STOP
    ප්‍රතිචාර අනුව ගත් තීරණයක් නිසා ත්‍රෙඩ් එක නවතා දමන ලදී.
    කාට හරි අවශ්‍ය වුනොත් මට PM කරන්න
     
    Last edited: