ඕන එකෙක් එකයි... වරෙව්ව්ව්!!!!!!!

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
උබලට ඕනේ මේ රටේ සාමය නෙවේයිද?

ඇයි යකෝ මෙච්චර කල් මේ රටේ ඕන එකෙක් තමන්ගෙ ආගම අදහගෙන හිටියෙ නැද්ද?

උඹ මාකට් කරන්න හදන සාමෙ මොකද්ද?
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya

    ඇයි යකෝ මෙච්චර කල් මේ රටේ ඕන එකෙක් තමන්ගෙ ආගම අදහගෙන හිටියෙ නැද්ද?

    උඹ මාකට් කරන්න හදන සාමෙ මොකද්ද?

    man kiwwe eka eka jaathi bedha mathu karan epa kiyala..kiyawala balapan kiyala thiyena ewa mandayek wage kiyawan natuwa :dull: :dull:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බයිලා නැතුව මේ දෙනවා කියන ටිකට් එක මොකක්ද කියපං.ටිකට් දුන්නම සාමය උදා වෙයිද?
    පින්තූරෙ ඉන්න කාන්තාව වගෙ එක්කෙනක්වත් ලංකාව ඇතුලෙන් නම් හොයන්න වෙන්නෙ නෑ.
    පේනවනෙ මල්වාන කොලඹ බස් එක ගැන කියන කථා..එව්වා බොරු ව්න්න බෑ.අනික කොයි බස් එකෙත් ඒකන තමා වෙන්නෙ.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    man kiwwe eka eka jaathi bedha mathu karan epa kiyala..kiyawala balapan kiyala thiyena ewa mandayek wage kiyawan natuwa :dull: :dull:

    උඹ කියන්නේ පිටරට මුස්ලිම් ගෑනියෙක් හාමුදුරුවන්ට දන් දුන්නම ලංකාවෙ ආගමික, ජාතික සහජීවනය ඇතිවෙනව කියලද? එහෙම හිතන උඹ නේද මන්දයා?

    ඇයි උඹ බස් කොන්දොස්තරද අනික් එවුන්ට ටිකට් දෙන්න?
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    304644_514670808550507_554442228_n.jpg
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ලංකාවෙයෑ......?? අනික, උඹ ඕක හරියටම බලන්න නම් 226 මල්වාන කොළඹ බස් එකකට නැගපන්....... :frown: :angry:
    :no: නෑ බං, මම කියනවට, මූව මල්වාන කොළඹ බස් එකක නග්ගවන්න ඕනා..... :yes: එතකොට බලාගතහැකි මුන්ගේ සහෝදරකම්...... :angry:


    උන් ලමයෙක් වඩාගෙන හරි ලමයෙක් ලැබෙන්න ඉන්න හරි ඉන්න ගෑණු කෙනෙක්ට සීට් එක දෙන්නේ, ඒ කෙනා උන්ගේ ජාතියේ නම් විතරයි...... :frown: හිගන්නෙක් නැගගත් සත පහක් දෙන්නේ නෑ උන්ගේ ජාතියේ නෙවේ නම්....... :angry:


    මම ඕවා හොදට දැකලා තියෙනවා....... :angry::frown::angry:
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    සහතික ඇත්ත rep 3+++
    hatsoff.gif
    hatsoff.gif
    hatsoff.gif
    .
     
    Last edited: