මහදේවන් සතාසිවම්
මේ ඉන්නේ...
නම ඇහුවම සමහරවිට මතක් වෙනවත් ඇති. අර " මෝල් ගහ මිනීමැරුව" කියල ප්‍රසිද්ධ උනෙ නඩුවක්.. දැන් සමහර විට මතක් වෙයි..
දැන් මෙන්න මේකයි සීන් එක.. සතාසිවම් කියල කියන්නේ ලංකාවෙන් බිහිවෙච්ච ඇති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සමහරු නම් කියන්නේ දක්ෂම ක්‍රීඩකය කියලයි. එත් මිනීමැරුම් නඩුව හින්ද ඒ දක්ෂකම් මිනිස්සුන්ට අමතක වෙලා ගියා කියලයි මම හිතන්නේ.මම එය ගේ ක්‍රිකට් ජීවිතය ගැන තොරතුරු ටිකක් එකතු කරනවා.පව්ද්ගලික ජීවිතෙත් යම් තරමකට හොයා ගත්ත. මට elakiri සහෝදරයින්ගෙන් ලොකු උදව්වක් ඕන..මෙයාගේ photos ටිකක් හොයා ගන්න. google කරලා මම 15 විතර හොයා ගත්ත..එත් සමහර විට එකේ නැති ඔයාල ළඟ තියෙන pics තියෙන්න පුළුවන්.. අපි අතර ගොඩක් විවිධ ක්ෂේත්‍ර වල අ ය ඉන්නවනේ.. පුලුවන්නම් මට ඒ photos හොයා ගන්න විදිහක් කියන්න.. මට ඇවිල්ල උනත් ගන්න පුළුවන්..
නැත්නම් බුම්ප් එකකින් හරි උදව්වක් දෙන්න..

Attachments
Last edited: