ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හරියට කලොත් ගැටළුවක් වෙන්නේ නෑ. හොඳටම මතක තියා ගන්න ඕන දේ තමා, CM9 or CM10 Flash කරන්න යන්න එපා Stock ICS ROM එකක ඉඳන්. එච්චරයි.

    එල එල අනිවා... තැන්ක්ස්.. රේප් දුන්නා..
     
    • Like
    Reactions: vpsupun

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Imilika's AOSP එක පට්ටයි. ඒත් දැං ඒක discontinued.... දැං තියන හොඳම Tablet Rom එක තමයි PARANOIDANDROID මේකත් Imilika ලොක්ක ගේ වැඩක්ම තමා.
    මේකේ version දෙකක් තියනවා. එකක් ICS අනික JB. පහල තියනවා ලින්ක් දෙක.

    ICS
    [ROM][ICS 4.0.4] PARANOIDANDROID v0.5 [TABLET/HYBRID][CM9][14/07]

    JB (තාම Beta ඒත් පට්ටයි)
    [ROM][JB 4.1.1] PARANOIDANDROID v1.4 [TABLET/HYBRID][CM10][17/08]

    Uba me JB eka Dammada Supuno....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මාත් ICS එක දාන්න කියල බැලුවේ. STOCK ROM එකේ ඉදලා දැන් එපා වෙලා. වෙනසකට එක්ක දාලා බලමු...

    ICS නෙමේ මම හිතන්නේ මිනිහ කියන්නේ JB ROM එක ගැන
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    ඇයි දැන් කට්ටිය අඩු ඇන්රොයිඩ් එපා වෙලා ඇපල් වලටවත් බැහැලද?
    මම note එකක් ගත්තා. එකේ screen resolution 800 X 1280 වනේ.මේ size එකට කියන නම මොකක්ද? (wvga,wxga,hd, මේ වගේ)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇයි දැන් කට්ටිය අඩු ඇන්රොයිඩ් එපා වෙලා ඇපල් වලටවත් බැහැලද?
    මම note එකක් ගත්තා. එකේ screen resolution 800 X 1280 වනේ.මේ size එකට කියන නම මොකක්ද? (wvga,wxga,hd, මේ වගේ)

    මලත් apple නම් ගන්නේ නෑ :P ඔය resolution එක නම් HD ඒවුනාට DPI එක අඩුයි මොකද size එක ලොකු හින්ද
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    ඇයි දැන් කට්ටිය අඩු ඇන්රොයිඩ් එපා වෙලා ඇපල් වලටවත් බැහැලද?
    මම note එකක් ගත්තා. එකේ screen resolution 800 X 1280 වනේ.මේ size එකට කියන නම මොකක්ද? (wvga,wxga,hd, මේ වගේ)

    pissuda ban echchara modayo innawa kiyala hituwada lankawe?? :lol::lol::lol:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Macho mage Fn eka HTC One V..Hw about dat phone...tell me how to update ofline map for sri lanka..original site wont show Sri lanka..Pls if any one know help me on this..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ICS නෙමේ මම හිතන්නේ මිනිහ කියන්නේ JB ROM එක ගැන

    ICS එකේ නේ bugs නැ කියන්නේ. ඔය විදියට මරු කරන්න හෙන කටක් කන්න ඕනේ නේ.. :dull:

    එක ද්සරේ හොද එකක් දාගෙන අයෙත් වෙනස් නොකර ඉන්න බැලුවේ එකයි ICS දාන්න හිතුවේ.
     

    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart
    ICS එකේ නේ bugs නැ කියන්නේ. ඔය විදියට මරු කරන්න හෙන කටක් කන්න ඕනේ නේ.. :dull:

    එක ද්සරේ හොද එකක් දාගෙන අයෙත් වෙනස් නොකර ඉන්න බැලුවේ එකයි ICS දාන්න හිතුවේ.

    Bugs nathi software thiyanawada ban me loke pissuda android use karanawanam machan ithin aluth ena ewa daganna wenawa mokada ics wage newei jelly been pattama patta use karalama balanna ona deffarance eka

    e wagema thama google now ekath niyamai
    elagalata ena ke lime pie eka kohoma unath ios eke funaral eka thama mokada google project majel eka eliyata ei kiyala hithanawa

    android nam update karapan
    custom rom dapan
    root karapan
    aluth ena ewa dalama wenasa balapan jaya wewa
     
    Status
    Not open for further replies.