
පිස්සු නැතුව ඉදපං බං මහත් වෙන්න ගත්තම උුර වගේ මහත් වෙයි
බඩක් ඒවි ෆ්රී තන් දෙකකුත් ඒවි
නිකං ඇග චා කරගන්න එපා බන්
එක එක විකාර නටල ඇග ජොල් උනාම ඉවරයි
http://www.elakiri.com/forum/showthread.php?t=1456347
බලපං
http://www.elakiri.com/forum/showthread.php?t=1456347&page=7
Mulinma hoda Doctor kenek channel karala balapan.... passe ubata kisi avulak nattan.... elagithel + kolikuttu +rata edi hodata ana fridge eke taba pasuvada ude aharayata ganna...... mehema hamadama karapan..... tava parana pan pudin hadala kapan... at dutuvat pratayakshai

අනේ මන්දා බං කන එකත් කනවා.
ඒ වුණාට වැඩක් නෑ
උස අඩි 5යි අගල් 4යි
දැනට අවුරැද්දකට කලින් මගේ බර 49යි
අද බලනකොට 44යි බං
ඇඩෙනවා නේ???
me wage kama kapan
1 L milk everyday - high fat (buffalo milk is better)
1 egg a day
red meat every day
2 banana a day
you will be fat within 2 months . eat/drink above stuff everyday with other normal food u eat.
Kollekge bara 50Kg tat adu nam wadak ne...
mage usa 178 cm and bara 71 Kgs. eet samahara un mama kettui kiyanawa.














පාං පුඩිම සමග දියවැඩයාවත් අත්දුටුයි .. අපේ තාත්තා ලෙඩේ හදාගත්තේ ඕකෙන්..Mulinma hoda Doctor kenek channel karala balapan.... passe ubata kisi avulak nattan.... elagithel + kolikuttu +rata edi hodata ana fridge eke taba pasuvada ude aharayata ganna...... mehema hamadama karapan..... tava parana pan pudin hadala kapan... at dutuvat pratayakshai